ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඊයෙයි, අදයි දවස් දෙකේ පොඩි වඩු වැඩක් කෙරුව.

    මගෙ තියෙන ආවුද ටික දාන්න පුලුවන් වෙන්නයි, නිකං ඉන්න වෙලාවට වාඩිවෙලා ඉන්නයි පුලුවන් වෙන්න පෙට්ටගමක් හැදුව.

    මට වඩු වැඩ ගැනනං කිසිම දැනුමක් නෑ.
    ඒක හින්ද වැඩේට කලින්,
    ලී වද්දන ක්‍රම එහෙම බලන්න යූ ටියුබ් පැත්තෙ රවුමක් ගැහුවත්

    ඒකෙ තියෙන විදිහට කරන්න.
    වඩු එක්ස්පර්ට් කෙනෙක් වෙන්න ඕනෙ. ඒ නැතත් හොඳ ටූල්ස්, මැශින්ස් තියෙන්න ඕනෙ.

    මගේ ලඟ මැශින් එකකට කියල තියෙන්නෙ ග්‍රයින්ඩරේ විතරයි., ලී ගාන්න, කපන්න මේ ඩිස් දෙක පාවිච්චි කරා.
    Screenshot_2021_0524_210415.jpg



    මේ වෙල්කො ටයිප් වැලි කොළ අලවන ඩිස් එකට වඩා, මල්ටිබෝන්ඩ් ගාල අලවන ඩිස් එක සාර්ථකයි.
    මම ගත්තෙ වෙල්කො එක
    මේකෙ ඉක්මනට කොළේ බරු යනව. දෙතුන් පාරක්ම ගැලවිලා කණ ලඟින් විසිවුණා.

    Screenshot_2021_0524_202914.jpg


    අවශ්‍ය සයිස් එකට ලෑලි ටික කපල..
    Screenshot_2021_0524_202049.jpg



    කළම්ප නොගහ ලී ජොයින්ට් කරන්න මගේම ක්‍රමයක් පාවිච්චි කරා.
    කම්බි ඇණේ පෙත්ත කපල ගත්තම වැඩේ ලේසියි...
    Screenshot_2021_0524_202031.jpg



    වඩු බාස්ල ලෑලි වල ඇද කොහොම යවනවද දන්නෑ.
    යතු ගෑවත් අඟලෙ ලීයෙන් අඟල් බාගෙකටත් වඩා යවන්න වෙනව.
    මේ වැඩේටනං ලොකු අවුලක් නෑ. දොරවල් එමෙම හදද්දි මෙහෙම ඇද තිබිල කොහොමද?
    Screenshot_2021_0524_202007.jpg



    ඕන්න අවසාන ඵලය...
    දැන් ඉතිං වෝටර් බේස් කරන්න තමයි ඉතුරුවෙලා තියෙන්නෙ.
    Screenshot_2021_0524_201908.jpg
    Screenshot_2021_0524_201924.jpg
    Screenshot_2021_0524_201936.jpg
    Screenshot_2021_0524_201954.jpg




    කරන්න ඉතිරිවෙලා තිබුණ වැඩ ටික කරල ඉවරයි.....
    ජුනි 7 වෙනකල් ආයෙ ලොක්ඩවුන්, ඉස්සරහට මම මොකද කරන්නෙ. :baffled: :baffled: :baffled: :eek:
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    Grinder eke oya blade eka dala kapanne guard ekak nathuwada?
    parissmn harida.vibration ekath ekka adjust weddi atha yai...

    oya wali kole hari nathuwa athi or pad eka awulda dnne na ohoma kole yanna.hoda multibond dala tikak thiyala alawa ganin.

    lee join karaddi kiri gam dammada?

    dn aluthen nm rijiform unu karalath gnnwa but kirigam thama hoda.

    by the way wade nm hoda bn :)