Covid 19 අවසානය

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේ යන විදියට තව මාස හයකින් මොන වගේ තත්වයක් ඇති වෙයි ද?

    අඩු ගානෙ කලින් පැන්ඩමික් වල දී මොනව ද උණේ අන්තිමට? ඒව ඉවර වෙන්න කොච්චර කල් ගියා ද?

    උබලගෙ ප්‍රඩිකෂන් මොනව ද තව මාස හයකින් අවුරුද්දකින්?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,970
    165,889
    113
    එකමත් එක රටක
    giya avurudde May wala hithuwada me weddi mehema wei kyla ? e dws wla eka manussayek marunath loku deayk.. ada 10k marunath dwsata gaank na. athithaye haaniya podi deyak vidiyata penna gannwa.
    mata nm hithenne thama meke awasanayk penne na wage.. eka eka widiyata mathuwenwa. labana May weddi monwa wela thiyeyda kiyla kwda bn danne.
     
    • Like
    Reactions: skylander

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,130
    99,703
    113
    මේක ඉවර වෙනකොට ආණ්ඩුවට අලුතෙන් අපුල්ලන්නො ටිකකුයි රෙදි ටිකකුයි නන් ගන්න වෙනව. දැන් ඉන්න උන්ගෙ නොහැකියාව හොදට පේන්න පටන් අරගෙන තියෙන්නෙ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,689
    113
    Homagama
    මේ යන විදියට තව මාස හයකින් මොන වගේ තත්වයක් ඇති වෙයි ද?

    අඩු ගානෙ කලින් පැන්ඩමික් වල දී මොනව ද උණේ අන්තිමට? ඒව ඉවර වෙන්න කොච්චර කල් ගියා ද?

    උබලගෙ ප්‍රඩිකෂන් මොනව ද තව මාස හයකින් අවුරුද්දකින්?

    ලංකාවේ දැන් සියලුම ගම් නගර වල තියනවා.
    ඒ නිසා වහලා ඇරියත් ආයිත් ටික දවසකින් උඩ එනවා.

    මේදැන⁣ට යන ලොක්ඩවුන් එක නිසා කියටවත් මරන අඩුවෙන්නැ. මොකද මේ මැරෙන්නේ මිට මාසයකට කලින් හැදිලා , රෙජිස්ටර් වෙච්ච මරන ටික. ඒ නිසා ජුනි වල මුලත් මරන වෙමින් යනවා.

    ඉන්දියානු වේරියන්ට් එකත් ලංකාවට එනවා. ඒක මම කලින් කියලා තියනවා වගේ ජස්ට් මැටර් ඔෆ් ටයිම්. එයාපෝට් අරින්නේ කවද්ද ටික දවසකින් බඩු මෙහේ. නැත්තම් ඕකට පෝක් සමුද්‍ර සන්දිය පනින්න අමාරුවක් නැත.

    වැක්සින් ප්ලැන්එකකක් අනුව ගැහුවොත් අඩු කරගන්න පුලුවන්. නමුත් 2022 අග වෙනවා ගොඩ යැමක් පේ්නන
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    මේක ඉවර වෙනකොට ආණ්ඩුවට අලුතෙන් අපුල්ලන්නො ටිකකුයි රෙදි ටිකකුයි නන් ගන්න වෙනව. දැන් ඉන්න උන්ගෙ නොහැකියාව හොදට පේන්න පටන් අරගෙන තියෙන්නෙ.
    හුත්ත ගෙ හැකියාව දන්න ගසා කෑම බව දන්න නිසා දුන් නෑ.

    එක පක්ෂෙකින්වත් කිසිම හොදක් වෙන බවක් මං විශ්වාස කරන්නෙ නෑ.

    ඔය වැඩකට නැති හුත්තල ගැන කතා කිරිම වචන නාස්තියක්.
    ඒක ගැන නෙමෙයි මං ෆෝකස් කරේ අනාගතේ මොකද වෙන්නෙ මානව සංහතියට
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ලංකාවේ කොන්ට්‍රෝල්
    මේ යන විදියට තව මාස හයකින් මොන වගේ තත්වයක් ඇති වෙයි ද?

    අඩු ගානෙ කලින් පැන්ඩමික් වල දී මොනව ද උණේ අන්තිමට? ඒව ඉවර වෙන්න කොච්චර කල් ගියා ද?

    උබලගෙ ප්‍රඩිකෂන් මොනව ද තව මාස හයකින් අවුරුද්දකින්?

    මාස හයක් හරි ජිවත් උනොත් ලොකු දෙයක් මේ යන විදියට :yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ජුනි අග වෙනකල් තුන්වෙනි රැල්ල වැඩි වෙන පැත්තට යනවා. සැප්තැම්බර් වගේ වෙද්දි මේක අඩු වෙලා ටිකක් නොර්මල් වෙයි මේ අවුරුද්ද මුල තිබ්බ ගාන වගේ. වැක්සීන් එකක් ගහල මේක මේ වැඩේ ඉවර වෙන්න 2022 අග වෙයි බන්, ඒ කරලත් අවුරුද්දට සැරයක් වගේ බූස්ටර් වැක්සීන් ගහන්න වෙයි.

    මේකෙන් වෙන වෙනස්කම් ටික ඉස්සරහ අවුරුදු 20-30 ලොකේ යන පැත්ත තීරණය කරයි. අපේ සමාජීය ජීවිත සෑහේන්න වෙනස් වෙයි කියල මට නම් හිතෙන්නේ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,689
    113
    Homagama
    ජුනි අග වෙනකල් තුන්වෙනි රැල්ල වැඩි වෙන පැත්තට යනවා. සැප්තැම්බර් වගේ වෙද්දි මේක අඩු වෙලා ටිකක් නොර්මල් වෙයි මේ අවුරුද්ද මුල තිබ්බ ගාන වගේ. වැක්සීන් එකක් ගහල මේක මේ වැඩේ ඉවර වෙන්න 2022 අග වෙයි බන්, ඒ කරලත් අවුරුද්දට සැරයක් වගේ බූස්ටර් වැක්සීන් ගහන්න වෙයි.

    මේකෙන් වෙන වෙනස්කම් ටික ඉස්සරහ අවුරුදු 20-30 ලොකේ යන පැත්ත තීරණය කරයි. අපේ සමාජීය ජීවිත සෑහේන්න වෙනස් වෙයි කියල මට නම් හිතෙන්නේ.

    ලොකුම අවුලක් තමා අධ්‍යාපනය. ඒක එච්චර ලොකුවට බඩට දැනෙන්නේ නැති වුනත් දිර්ඝකාලිනව මාරට බලපානවා. පාසල් අධ්‍යාපනය නම් නන්නස්තාරයි. බේසික් නැතුව සෙකන්ඩරි ටෂරි ගැන කතා කරලාම වැඩක් නැ. කැම්පස් ලෙක්චර්ස් උනත් එකම දේ. ප්‍රඩක්ටිව් දෙයක් නැ. මේක නම් රටට මාරට බලපානවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක ඉවර වෙනකොට රොකට් රෝහිතගේ පුතා රොකට් එකක් යනවනවා නෙප්චුන් එකට. අපේ උන් චුන් වෙලා යන්න. අන්න එකයි පෙදික්ශෝන් එක
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ලොකුම අවුලක් තමා අධ්‍යාපනය. ඒක එච්චර ලොකුවට බඩට දැනෙන්නේ නැති වුනත් දිර්ඝකාලිනව මාරට බලපානවා. පාසල් අධ්‍යාපනය නම් නන්නස්තාරයි. බේසික් නැතුව සෙකන්ඩරි ටෂරි ගැන කතා කරලාම වැඩක් නැ. කැම්පස් ලෙක්චර්ස් උනත් එකම දේ. ප්‍රඩක්ටිව් දෙයක් නැ. මේක නම් රටට මාරට බලපානවා
    උබ හිතපන්කො ගෙදරටම වෙලා ඉන්න ඉස්කොලේ පොඩි උන් (1,2,3 වසර වගේ ), ආයේ සමාජයට මිශ්‍ර වෙන හැටි. හිතා ගන්න බෑ
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    191924646_232773308183409_2933518218616028782_n.png

    B U M P