මේ යන විදියට තව මාස හයකින් මොන වගේ තත්වයක් ඇති වෙයි ද?
අඩු ගානෙ කලින් පැන්ඩමික් වල දී මොනව ද උණේ අන්තිමට? ඒව ඉවර වෙන්න කොච්චර කල් ගියා ද?
උබලගෙ ප්‍රඩිකෂන් මොනව ද තව මාස හයකින් අවුරුද්දකින්?
ලංකාවේ දැන් සියලුම ගම් නගර වල තියනවා.
ඒ නිසා වහලා ඇරියත් ආයිත් ටික දවසකින් උඩ එනවා.
මේදැනට යන ලොක්ඩවුන් එක නිසා කියටවත් මරන අඩුවෙන්නැ. මොකද මේ මැරෙන්නේ මිට මාසයකට කලින් හැදිලා , රෙජිස්ටර් වෙච්ච මරන ටික. ඒ නිසා ජුනි වල මුලත් මරන වෙමින් යනවා.
ඉන්දියානු වේරියන්ට් එකත් ලංකාවට එනවා. ඒක මම කලින් කියලා තියනවා වගේ ජස්ට් මැටර් ඔෆ් ටයිම්. එයාපෝට් අරින්නේ කවද්ද ටික දවසකින් බඩු මෙහේ. නැත්තම් ඕකට පෝක් සමුද්‍ර සන්දිය පනින්න අමාරුවක් නැත.
වැක්සින් ප්ලැන්එකකක් අනුව ගැහුවොත් අඩු කරගන්න පුලුවන්. නමුත් 2022 අග වෙනවා ගොඩ යැමක් පේ්නන