මේකට උත්තරයක් කියන්න අස්සයො දුවන වෙලාව මනින්න විදිහක් තියෙනවද නැත්නම් දුවල මුලින්ම ඉවරකරන එකා අනුව හොයනවද කියල දැනගන්න ඕනෙ
මේකට උත්තරයක් කියන්න අස්සයො දුවන වෙලාව මනින්න විදිහක් තියෙනවද නැත්නම් දුවල මුලින්ම ඉවරකරන එකා අනුව හොයනවද කියල දැනගන්න ඕනෙ
welawa maninne na 1 2 3 4 5 positions witharai denneමේකට උත්තරයක් කියන්න අස්සයො දුවන වෙලාව මනින්න විදිහක් තියෙනවද නැත්නම් දුවල මුලින්ම ඉවරකරන එකා අනුව හොයනවද කියල දැනගන්න ඕනෙ
aaa owne. hutaManika daapu eka bara wedie kiyala gaththe kohomada?
waradiyi neda. gadol 12ma bara = kiyala na. manik gadole bara wenas. anikwata wada bara aduda wadida kiyalawath danne naගඩොල වතුරෙ පොඟවන්න ඔනි
6 බැහින් කඩනවා තරාදියට දානව
බර අඩු පැත්ත ඉවත් කරනවා.
ඉතුරු ගොඩ තුන බැගින් කඩනවා
බර අඩු පැත්ත ඉවත් කරනවා
ඉතුරු ගඩොල් තුනෙන් එකක් ඉවත් කරනවා .
අනික් ගඩොල් දෙක තරාදියට දානවා .
තරාදිය තුලිත නම් ඉවත් කරපු ගඩොල මැණික.
තරාදිය අසම තුලිත නම්
බර වැඩි එක මැණික .
ඒකට තමා වතුරෙ පොඟවන්නෙ .welawa maninne na 1 2 3 4 5 positions witharai denne
aaa owne. huta
------ Post added on May 24, 2021 at 9:49 PM
waradiyi neda. gadol 12ma bara = kiyala na. manik gadole bara wenas. anikwata wada bara aduda wadida kiyalawath danne na
------ Post added on May 24, 2021 at 9:51 PM
වෙලාව තියෙ නම් බන් ඉතිං රේස් 5 යි .හොඳම කාලය වාර්තා කරන තුන්දෙනා කෙලින්ම ඇතුලෙ.මේකට උත්තරයක් කියන්න අස්සයො දුවන වෙලාව මනින්න විදිහක් තියෙනවද නැත්නම් දුවල මුලින්ම ඉවරකරන එකා අනුව හොයනවද කියල දැනගන්න ඕනෙ
ඒකට තමා වතුරෙ පොඟවන්නෙ .
එතකොට මැණික තියන බර සාපෙක්ෂව බරින් අඩුයි .
ehema wenne gadol 12ma bara = kiyala dunnoth witharai. kohomath ehema wenne nane anik gadol wala dimension walatama finish karala thibilath e gadol wala barama enna manike density = gadol wala saturated density wenna one. ehema wenne naaneඒකට තමා වතුරෙ පොඟවන්නෙ .
එතකොට මැණික තියන බර සාපෙක්ෂව බරින් අඩුයි .
වෙලාව තියෙ නම් බන් ඉතිං රේස් 5 යි .හොඳම කාලය වාර්තා කරන තුන්දෙනා කෙලින්ම ඇතුලෙ.
------ Post added on May 24, 2021 at 9:53 PM
මැණික එබ්බවු ගඩොලට සමාන බරින් ගඩොල් 11 ක් හැදුවා කියලා ප්‍රශ්නෙ තියෙන්නෙ එතකොට ?ehema wenne gadol 12ma bara = kiyala dunnoth witharai. kohomath ehema wenne nane anik gadol wala dimension walatama finish karala thibilath e gadol wala barama enna manike density = gadol wala saturated density wenna one. ehema wenne naane
peguwata passe manika thiyana gala anikwata wada bara adu wennath puluwan wadi wennath puluwan manike ganathwaya, size eka matha.
මේක ප්‍රසිද්ද ප්‍රශනයක් බන්. මට මතක විදියට වොන් නියුමාන්ද කොහෙද මේ ගැටලුව හොයාගෙන තියෙන්නෙ. මේකෙදි මැණික දාපු ගඩොල බර අඩුද වැඩිද කියල දන්නෙ නෑ. පේන තරම් ලේසි නෑ විසදුම. තනියෙන් හදල බැරිනම් මේක බලපන්.ගඩොල වතුරෙ පොඟවන්න ඔනි
6 බැහින් කඩනවා තරාදියට දානව
බර අඩු පැත්ත ඉවත් කරනවා.
ඉතුරු ගොඩ තුන බැගින් කඩනවා
බර අඩු පැත්ත ඉවත් කරනවා
ඉතුරු ගඩොල් තුනෙන් එකක් ඉවත් කරනවා .
අනික් ගඩොල් දෙක තරාදියට දානවා .
තරාදිය තුලිත නම් ඉවත් කරපු ගඩොල මැණික.
තරාදිය අසම තුලිත නම්
බර වැඩි එක මැණික .
"මැණික එබ්බවු ගඩොලට සමාන, " end of 1 statement with a comaමැණික එබ්බවු ගඩොලට සමාන බරින් ගඩොල් 11 ක් හැදුවා කියලා ප්‍රශ්නෙ තියෙන්නෙ එතකොට ?
first 5 denawa gannawa, 1,2,3 thornawa
ඒ කිව්වෙ වොලියුම් වේට් එක එකයි.ඒ කිව්වෙ දිග පලල උස ඩිමෙන්ෂන්ස් ටික."මැණික එබ්බවු ගඩොලට සමාන, " end of 1 statement with a coma
බරින් සමාන ගඩොල් 11 ක් - another statement
මට හිතෙන්නෙ 7යි.fastest 3 horses should be identifiable in 8 cycles
apparently I was wrong![]()
bara wadi patte manika thiyanawa kiyala assume karapu eka waradi. anik patte thiyennath puluwan1. ගල් පහ පහ තරාදියට දාලා බලනවා
1.1 තරාදියේ දෙපැත්ත සමානනම් ඉතුරු ගල් දෙක කිරලා හරි එක තෝරනවා.
2. බර වැඩි පැත්තෙන් එක ගලක් අයින් කරලා ගල් දෙක දෙක දාලා කිරනවා.
2.1 තරාදිය සමානනම් පහෙන් අයින් කරපු ඉතුරු ගලේ තමයි මැණික තියෙන්නෙ.
3. ගල් දෙක දෙක දාලා කිරද්දි එක පැත්තක් බරනම්, ඒ බර පැත්තෙ ගල් දෙක වෙන වෙනම කිරලා හරි ගල තොර ගන්නවා.
ඔන්න ඔතන තමා කොර වෙන්නෙ .bara wadi patte manika thiyanawa kiyala assume karapu eka waradi. anik patte thiyennath puluwan
3 uses onlyඔන්න ඔතන තමා කොර වෙන්නෙ .
එක පැත්තක් බර උනොත් බර වැඩි පැත්තෙ මැණික වෙන්නත් පුළුවන් බර අඩු පැත්තෙ වෙන්නත් පුළුවන් .
වතාවත් තුනෙන් නේ ගේම ගහන්න වෙන්නෙ ?