ලැට් ගානු

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,064
    436
    83
    බාස්කර්ගේ කෙල්ලලු නෙ මේ..

    ටික්ටික් විඩියෝ මෙකට දන්නේ කොහොමද? ලින්ක් වලින්ෆ්හ?
    ------ Post added on May 26, 2021 at 10:34 AM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,247
    26,697
    113
    Kandy
    බාස්කර්ගේ කෙල්ලලු නෙ මේ..

    ටික්ටික් විඩියෝ මෙකට දන්නේ කොහොමද? ලින්ක් වලින්ෆ්හ?
    ------ Post added on May 26, 2021 at 10:34 AM
    කෙලින්ම share copy link

    අාපෝ මේ ලංකාවෙ ගොඩේ හිඟන හැත්ත නම්..ඉන්දියන් ඩස්පයො හොඳයි බලන් ගියහම.ඉතිං රටක් දියුණු වෙයිද..කෙල්ලෙක් පොඩ්ඩක් වෙනස් දෙයක් කිව්ව ගමන් ගූ කරල දාන්නමයි බලන්නෙ වීඩියෝ ඵකක් හරි හදලා.කෙල්ලො උඩට ඵනවට කැමතිම නෑ..ඒ වුනාට බණින්නේ හම්බයොන්ට ගෑණු වහල්ලු වගේ තියාගන්නව කියල..හැබැයි සිංහලු තමා තාමත් ගෑණු වහල්කමේ තියන් ඉන්නෙ.උන් හොඳට ඉගෙනගෙන ජොබ් ඵකක් කරනවටත් ඉරිසියයි. ලස්සණ කෙල්ලෙක් ටික් ටොක් කරනවටත් ඉරිසියයි. කෙල්ලොන්ට ඉරිසියා කර කර ගෑණු රට යවල හම්බකරන් කන්නෙ ඕකුන්ම තමා කවදහරි..සිංහලුන්ගෙ ONLINE පොර ටෝ‍ක්ස් විතරමයි..චීනේ කොල්ලො කෙල්ලො කියල බේදයක් නෑ..දෙගොල්ලොම ඵක සමානව හැම වැඩේම කරනවා.ගෑණු බස්,කෝච්චි ත් ඵළවනවා.ඒකනේ ඒ රටවල් දියුණු..ලංකාවෙ ඉන්නෙ කෙල්ලෙක් බයික් ඵකක ගියත් චූස් බූස් ගාන ලොන්ත හිපාටු ගොබ්බයෝ..අර ගානු කියන දේ හරි..ලංකාවෙ ඉන්නෙ මන්ද මානසික ලෙඩ්ඩු 50%ක් නෙමෙයි 80%ක් ම..



    උඹ මේකේ ඉන්න බොක්ක හොඳ ඵකෙක් කියල කිව්වට බලපං උඹේ අැඟෙත් යකෙක් ඉන්නවා..මෙන්න මේකයි කියන්නෙ non of us are perfect කියලා..
    ------ Post added on May 26, 2021 at 5:18 AM
    කතා දෙකක් න කෙල්ල ලස්සනයි හොට් ඇන්ඩ් සෙක්සි එ උනාට මේ කෙල්ලගේ අඩුකුලේ හිගන මානසිකත්වය කියන්නේ අනිත් උන් හැම කෙනමා පහත දාලා තමන් විතාරයි ඩයල් එක කියන මානසිකත්වයෙන් ටික්ටෝක් එකේ රගන එක .උබලා වගේ කිබි සිබාලා නිසා තමා මේ වගේ සිපයි කෑලි පොම් උනේ ගයනි කියලා නම තිබ්බ එකී ගානු උනී උබලා වගේ සාඩින් ඉස්ම හොයන කිබි සිබාල නිසා .දැන් මෙතන චිනේ මෙහෙමයි කියලා වැලලෙන්න හදන්න එපා වේසි
    ------ Post added on May 26, 2021 at 3:09 PM
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,247
    26,697
    113
    Kandy
    Probably the only truth that a particular person ever wrote in this forum..... :P
    "non of us are perfect" :yes:
    කෙල්ල ලස්සනයි මහත්තයෝ ඒ උනාට සක්කිලි attitude තියෙන්නේ.
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    කෙල්ල ලස්සනයි මහත්තයෝ ඒ උනාට සක්කිලි attitude තියෙන්නේ.
    I wasn't referring to her at all... I didn't even watch it or never do I care on whatever she does.

    Just only the few words "non of us are perfect" which is self evidently true. :P