Ane manda mona karumayak da kiyala. Eye light na ada ADSL na. Connect wenne ma na. PeoTV th down.
අඩෝ ඔව් බං ,වෙලාවට ඩයලොග් tv card pkg එකක් තිබුණා නිසා ගොඩAne manda mona karumayak da kiyala. Eye light na ada ADSL na. Connect wenne ma na. PeoTV th down.
Man eye extra gb gatte ban. Mata online weda karanna internet one ekai ude pandara epa wenne. Gedara inna dawas wala wath keeyak wath hoyaganna tiyena chance eka. Eyeth dawasama nidi20 වෙනිදා වෙන කොට ඩෙටා ඉවර උනා. තව 5ක් ගත්තා ඒකත් දවස් දෙකෙන් ඉවරයි. දැන්නම් තිබ්බත් ඒකයි නැතත් ඒකයි.
රවුටරෙ ලයිට් නම් පත්තු වෙනවා මචන්
ෆොාන් ලයින් ඒක වැඩද කියලා බැලුවද මචන්. රවුටරෙට ලොාග් උනාම ඒක කනෙක්ට් වෙලාද තියෙන්නෙ.Man eye extra gb gatte ban. Mata online weda karanna internet one ekai ude pandara epa wenne. Gedara inna dawas wala wath keeyak wath hoyaganna tiyena chance eka. Eyeth dawasama nidi
Na machan phone line eka weda na. Complaint ekak danna kalin beluwe anik ungen mokada ada niwadu. Me dawas wala eliyata yana eka slt eke untat awl apitat awl ekaiෆොාන් ලයින් ඒක වැඩද කියලා බැලුවද මචන්. රවුටරෙට ලොාග් උනාම ඒක කනෙක්ට් වෙලාද තියෙන්නෙ.View attachment 127186
Ehema awlak na eye re weda kara ada ude okkoma down. Line eka kedila wenna one ekko underground wires flood welaටිකක් පරණ වුනහම ටෙලිෆෝන් කනෙක්ෂන් එක අවුල් යනවා, එතකොට ටෙලිෆෝන් පියෝ ටීවී ADSL ඔක්කොම වැඩ නැහැ. තිනර් ටිකක් දාල බ්‍රෂ් එකකින් කනෙක්ටර් ක්ලීන් කරලා බලන්න,
ෆොන් ලයින් ඒක වැඩ නැත්නම් ඉතින් කොහොමත් ADSL වැඩ නැනේ මචන්. කම්පෙලෙන් ඒකක් දාපම්Na machan phone line eka weda na. Complaint ekak danna kalin beluwe anik ungen mokada ada niwadu. Me dawas wala eliyata yana eka slt eke untat awl apitat awl ekai
Ehema awlak na eye re weda kara ada ude okkoma down. Line eka kedila wenna one ekko underground wires flood wela
------ Post added on May 27, 2021 at 7:54 AM
Denma ban danna kalin beluwe. Me dawas wala repair karana un unath gennaganna eka case ban. Karanna deyak na complainedෆොන් ලයින් ඒක වැඩ නැත්නම් ඉතින් කොහොමත් ADSL වැඩ නැනේ මචන්. කම්පෙලෙන් ඒකක් දාපම්
Hoda wedeADSL thiya ude nagitinakota crnt na![]()
Laga pata nam na ban. Pettatama awl wage penneහුලඟට ගස් වැටිලද???
Apitat light giya ban den ubata joke karapu nisada danne naADSL thiya ude nagitinakota crnt na![]()
මේ ටිකේ ආපු තද හුළඟ වටේටම බලපාල වගේ...Hari hari ammo athi
Apitat light giya ban den ubata joke karapu nisada danne na
------ Post added on May 27, 2021 at 10:04 AM
Me tike witarak newe ban hemadama mehema thama.මේ ටිකේ ආපු තද හුළඟ වටේටම බලපාල වගේ...