Chinese Dragon Cafe පල් වැඩ

sathmal

Well-known member
  • Jun 30, 2012
    1,188
    945
    113
    දවල්ට කන්න විදියක් නැතිව Chinese Dragon එකට කතා කරලා කෑම එකක් ඕඩර් කරගත්තා. කතා කරනකොට කිව්වා, පැය එකහමාරක් යනවා ඩිලිවර් කරන්න ඊට කලින් එවන්න උත්සහ කරනව කියල.

    පැය එකහමාරකින් ආපහු කතාකරා ඕඩර් එක නැති නිසා. හරි සර් දැන් එවනව කියල කිව්ව, මන් ඇහුවා තවම රයිඩර් ඩිටෛල්ස් එස්එම්ඒ එක අවෙ නෑ කියල. ඊට පස්සෙ එස් එම් එස් එක එව්වා,

    බ්රන්ච් එකේ ඉදල එන්න තියෙන්නෙ 5 KM

    විනාඩි 20 ගියා බඩු නෑ. කතාකරා රය්ඩර්ට, දැන් තමය් එන්න පටන් ගත්තෙ කිව්ව. තව ඩිලිවරි තියනවා, එවත් කරගෙන තමය් එන්නෙ කිව්වා. පොර එනකොට 3.40 වෙලාව.දවල්ට කන්න උනේ 3.40. අපහු කතාකරල බැන්නම සොරි සර් බ්රාන්ච් මැනේජර්ව දැනුවත් කරන්නම්, එයා කතා කරය් කිව්වා. මෑන්ස් කතා කරනකම් මම තවම බලන් ඉන්නව.

    පැය 2.5 ගියා ඩිලිවර් කරන්න, එතකොට කන්න බඩගිනිත් නෑ.
    ඕකෙන් ඔඩර් කරනවනම් පරිස්සම් වෙයල්ල.
     

    HmNRazor

    Well-known member
  • හෝහ් හෝහ් හෝ එක දවසක් 3.40ට කෑවා කියලා මලේ නෑ නේ බ්‍රෝ?? අල්ලලා දාන්ඩ බ්‍රෝ!! යස අපූරුවට thread එකකුත් දාලා තියෙන්නේ මේ........ 🥴
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,834
    54,276
    113
    Colombo
    ලොල් බන්.එක පාරක් ඕකෙන් රයිස් ඕඩර් කලා බර්ත්ඩේ පාටියකට.

    ඒකෙ තිබ්බෙ රයිස් කන්න කන් හැන්දෙන් එකක් විතර පොඩි ඩප්පියක චිලී පේස්ට් පොඩ්ඩක් විතරයි.වෙන මොකුත්ම තිබ්බෙ නෑ.චොප්සි වත් නෑ.

    රයිස් එකත් පට්ට ගනන්. බර්ත්ඩේ එකට ලන්ච් එක දෙනව කියල එදා දවල්ට ඔෆිස් එකේ උන්ට කෑමත් ගේන්න එපා කිව්ව. පට්ට චාටර් එක උනේ .
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    යකෝ සමහර දාට මම දවල්ට කන්නෙත් නෑ කෙලින්ම රෑට කන්නේ. නැත්නම් කන්න එද්දි හවස 4 යි. මොනා හරි පොඩි දෙයක් කාලා ටී එකක් හරි ෆෘය් ජූස් එකක් හරි ගහලා රෑට හොඳට කනවා.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,750
    28,110
    113
    ඕවා ඕපන්ද මේ දවස් වල?

    ඉන්න කට්ටිය එක්ක ගේමක් ගහනවා ඇති මචන්, උන්ගෙ වැරැද්ද හරියට අප්ඩේට් එකක් නොදෙන එක, ඒ උනාට ඩිලිවර් එක ගේන උන්ටනම් බනින්න එපා, පව් උන්, සල්ලි තියේනම් මේ වෙලාවෙ රිස්ක් අරන් ඔහොම ජොබ්ස් කරයිද :)

    මෙහෙම කාලෙටවත් ගෙදර උයන් කාපන් බන්, එතකොට වැඩේ ඉවරනෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ඕක ඉස්සරත් එහෙමයි
    කලින්ම ඕඩර් එක දන්නා ඕනේ
    12 දාල 1 කන්න බැ
    අඩුම 11 දාපන් 1 ට කන්න ඕනේ නම්
    ඉස්සර ගල්කිස්සේ ඔෆිස් ඉන්නකොට ඔකෙන්ම කාවේ
    ඔෆිස් එකට කිලෝමීටර් 2 නැ එත් පැය 2 හෝ 3 යනවා මයි
    ඔක්කොම එකට දිලිවර් කැරනන අරන් යන්නේ

    අනික කෑමත් තෙල් ගොඩ
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ashikland eke delivery gena uba nodannawa newei ne bro, a nisa 11am wage order eka dala athal eke beer tin 3 k withara gahana ganaman genith ekka hoda patta supiri jigiyak dagena hitapan 1 pm wenkan nikan tension wenne nathuwa. 1.30 wage lunch eka deliver wenawa, ita passe athal eke dennama wash ekak dala, ona nam ethanath jigiyak dala ita passe nala kala sathutin hitpan,

    deliver karanna late una kiyala katawath benala wedak ne me dawas wala,
     
    • Love
    Reactions: sandun2

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මොනාමේ මේ මේකේ උන් කියවන්නේ? :unsure:
    යකෝ සල්ලි ගන්නවා නං වෙලාවල කෑම එවන්න බැරිද? එක්කෝ customer ට ඕන වෙලාවට එවන්න ඕන! බැරි නං එවන්න පුළුවන් වෙලාව පැහැදිලිව කියන්න ඕන! අපිට දවල් කෑම එවන්න හවස 5 වෙනවා කියලා. එතකොට ඒ මිනිහා වෙන විදිහකට දවල්ට කයි නේ?
    මොකද මේ මේකේ උන් දුවගෙන ඇවිල්ල පරක්කු වෙලා කෑවම මැරෙනවද.. කඩේ උනුත් මිනිස්සුනේ නේ ගගා කඩේට කහින්නේ? :unsure:
    පිස්සුද තමුසෙලට? මිනිස්සු දවල්ට කන්නේ 5 ටද? එහෙනං එකා තව පැයක් දෙකක් ඉඳලා රැට කනවා නේ?
    සල්ලිත් දීලා කන්න පැය 4-5ක් විතර බලන් ඉන්න ඕනද? වෙන මොනවහරි කාලා නිකන් ඉන්නවා නේ?
    පුදුම වෙන්න දෙයක් නෑ මෙහෙ තියන ඔක්කොම services බල්ලටම ගිහින් තියන එක. services provider ඔලුවට රිලා ගියත් මෙහෙ උන් ඔලුව අල්ලන් ඉන්නවා උනුත් මිනිස්සු නේ.. උනුත් රෙන්න එපැයි කිය කිය.. 😁
    කුණුහරප දෙයක් කියලා අයින් කරලා දානවා වෙනුවට බෝධි පුජා තියනවා 😁
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    ඕකට කෑගහන්න එපා බන් ...තව ටික දවසයි..බල්ලෙක් වගේ මැරෙන්න වෙනවා එම තැන ඇදගෙන වැටිලා ..එතකොට ඩිලිවර් ඉල්ලේ
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    යකෝ මූ ත්‍රෙඩ් එකක් දාලා කියන්නෙ ඌ සල්ලි ගෙවලා ගත්ත සර්විස් එකේ ගුණ අගුණ. තව කෙනෙක් ඕඩර් එකක් දානකොට දැනුවත් වෙන්න දාලා තියෙන්නේ. මාර පොරවල් මේකෙ ඉන්නෙ.
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    oka nam normal ban meh tikema. math ada order ekak damma. danakotama un kiwwa delay wei kiyala time ekak kiwwa eta kalin ewanawa kiyala. ewwa kiwwa widiyatama. ekama awla unge kama wala taste eka issara tharam quality naha. covid scene ennath kalin idan ehemai. ada gaththeth karannama deyak nathi hinda
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,349
    86,609
    113
    ආශ්චර්යමත් රටක
    මෙහෙමයි ඉතින්,

    ටිකක් පරක්කු වෙලා කෑවම මැරෙනවද,
    උන් හිතල කරන්නෙ නෑනෙ, මේ දවස්වල ඔහොමයි, බ්ලා බ්ලා බ්ලා අදාළ නෑ..

    උන් පරක්කු වෙනව නම් හැමදාම ඒක උන්ගෙ වරදක්. ගොඩක් අය කියනවා මේක ගොඩක් කල් ඉඳල වෙන දෙයක් කියල. වරද හදාගන්නෙ නැතුව සුද්ධ කරන්න යන එක හරිද?

    උන් දැනගන්න ඕන අපේ ඩිලිවරි එකට පැය 2ක් දක්වා යන්න පුළුවන් කියල customer ට කියන්න order කරන්න කලින්. එතකොට customer ට ඕන නං order කරයි නැත්නම් නොකර ඉඳියි.

    උන්ව සුද්ධ කරන්න ගියාට උබල දන්නවද ඕඩර් කරපු එකා මොන වගේ තත්වයක හිටියද කියලා??



    මොනාමේ මේ මේකේ උන් කියවන්නේ? :unsure:
    යකෝ සල්ලි ගන්නවා නං වෙලාවල කෑම එවන්න බැරිද? එක්කෝ customer ට ඕන වෙලාවට එවන්න ඕන! බැරි නං එවන්න පුළුවන් වෙලාව පැහැදිලිව කියන්න ඕන! අපිට දවල් කෑම එවන්න හවස 5 වෙනවා කියලා. එතකොට ඒ මිනිහා වෙන විදිහකට දවල්ට කයි නේ?
    මොකද මේ මේකේ උන් දුවගෙන ඇවිල්ල පරක්කු වෙලා කෑවම මැරෙනවද.. කඩේ උනුත් මිනිස්සුනේ නේ ගගා කඩේට කහින්නේ? :unsure:
    පිස්සුද තමුසෙලට? මිනිස්සු දවල්ට කන්නේ 5 ටද? එහෙනං එකා තව පැයක් දෙකක් ඉඳලා රැට කනවා නේ?
    සල්ලිත් දීලා කන්න පැය 4-5ක් විතර බලන් ඉන්න ඕනද? වෙන මොනවහරි කාලා නිකන් ඉන්නවා නේ?
    පුදුම වෙන්න දෙයක් නෑ මෙහෙ තියන ඔක්කොම services බල්ලටම ගිහින් තියන එක. services provider ඔලුවට රිලා ගියත් මෙහෙ උන් ඔලුව අල්ලන් ඉන්නවා උනුත් මිනිස්සු නේ.. උනුත් රෙන්න එපැයි කිය කිය.. 😁
    කුණුහරප දෙයක් කියලා අයින් කරලා දානවා වෙනුවට බෝධි පුජා තියනවා 😁

    හරියටම හරි මචං. 👍👍😍😍

    යකෝ මූ ත්‍රෙඩ් එකක් දාලා කියන්නෙ ඌ සල්ලි ගෙවලා ගත්ත සර්විස් එකේ ගුණ අගුණ. තව කෙනෙක් ඕඩර් එකක් දානකොට දැනුවත් වෙන්න දාලා තියෙන්නේ. මාර පොරවල් මේකෙ ඉන්නෙ.

    ලංකාව හැමතැනම වෙලා තියෙන අවුල ඕක. වැරැද්ද, වැරැද්ද කියල පිළිගන්නෙ නෑ. මොකක් හරි විදියකින් කවර් කරන්න හදනවා. 😐
    දේශපාලනේ ඉඳන්ම වෙලා තියෙන දේ.
    ------ Post added on May 29, 2021 at 2:43 AM
     
    Last edited: