Hutch eke interview giya

kasun757

Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ඉන්ටවීව් කරන එකා මොකක් හරි අව්ලක ඉන්ඩ ඇත්තේ
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,078
    35,955
    113
    මැදමහනුවර
    වරෙන්මම් ආපහු 1 එබුවා එතනින් එලියට ඇවිත් බිමට පඩිපෙලින් බැස්සා. රිසිප්ශන් ඉන්න එකට. මට හිතා ගන්න බෑ තවම ඇයි පහලටම ලිෆ්ට් එක ආවේ නැත්තේ ඇයි කියලා. :confused:

    Z

    G කියල බටන් එකක් ඇති මචන්
     
    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,549
    1,531
    113
    Galle
    Yakoo...u test kare thoge attiude eka...moda buruwa....yako u uben balaporott wemne possitive and can do attitudes. tho gama kaawada...monawada ahuwe wena...ubata ona deyak igena gattot karanna puluwan kiwada....
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    මචන් ගොඩක් වෙලාවට ඇතුලේ උන්ගේ කනෙක්ශන් වලඉන් මිනිස්සුන්ව ගන්නවා , සමහර විට එහෙම අරගෙන ඇති. වෙන එකක් ට්‍රයි කරපන් බැරිවෙන එකක් නෑ
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    office වල ඉන්න එවුන්ට මිස් සර් කියන්න එපා බන් ගොඩක්ම senior position එකක කෙනෙක් නෙමේ නම්. reception එකේ ඉන්න එවුන්ටත් මිස් කියලා කතා කරන්න ගියාම උන් ලොකු ලයින් දානවා. go for your own Business bro. BUSINESS..!!

    :yes::yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    උබ මගුලක් කියනවා මන් උදේ ගිහින් exam ලියල දවල්ට කාල හවස interview ඉදල ඒකෙ engineering ගැන වචනයක් අහන්නෙ නැතුව වැල් වටාරම් අහල පැය භාගයක් විතර ගෙදර ඇවිත් තියනවා ඒකත් ලන්කාවෙ ලොකුම පොට් එකක් තමයි (අකුරු 3 ගාමන්ට් එකක් ඒකෙත් තුල්හිරියෙ factory එක)
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    Ayyo Hutch eke tho job eka hamba unath masekata wada inne fatta chora company ekak ne yako..😢😊
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    උබ මගුලක් කියනවා මන් උදේ ගිහින් exam ලියල දවල්ට කාල හවස interview ඉදල ඒකෙ engineering ගැන වචනයක් අහන්නෙ නැතුව වැල් වටාරම් අහල පැය භාගයක් විතර ගෙදර ඇවිත් තියනවා ඒකත් ලන්කාවෙ ලොකුම පොට් එකක් තමයි (අකුරු 3 ගාමන්ට් එකක් ඒකෙත් තුල්හිරියෙ factory එක)
    MAS?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Godak company wala ehema thamai bn..un cv balanne na samahara welawata..ohe enna kiyanawa...giyama thamai un balanne..

    Mama mul kale degree thiyan mata experience wath na..eth samahara loku company walin katha karanawa apply karama..giyama kiyanawa ba kiyala :lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ස්ථාවරයක් එනකන් ඉතින් ඔය කට්ට තමා බන්
    LOLC එකේ interview ගිහින් salaryත් ඔක්කොම කතා කරලා , medical උත් අරන් අන්තිමට call කලේ නෑ .Medical එක full checkup බන් (ලේ ගත්ත,පපුවේ x -ray ගත්ත,බර කිරුවා etc. ) හිතපන් මම කොච්චර දුකකින් ඉන්න ඕනෙද කියල :(
    Normally interview ගිහින් medical ගන්නවා කියන්නේ මම දන්නා තරමින් 95% වඩා ජොබ් එක sure. අම්මල පුදුම සතුටකින් හිටියේ රටේ නම ගිය company එකක මගේ පුතා වැඩ කරන්න යන්නේ කියල ඒ වගේම තමයි මමත් . Hayleys එකේ එකම job එකට interviews 4ට ගියා ,ඒත් නෑ. දැන් UK IT co. එකකට වැඩ කරනවා degree එක කරන ගමන්. හැමදේම වෙන්නේ හොඳටයි කියල මේ රස්සාව කරගෙන ඉන්නවා. Job වලට apply කරන එක මොනදේ ආවත් නවත්තන්න එපා.
    ඔබට ජය !​

    ubata kiyanna mata okama wuna Qatar job ekak set wuna offer eka awilla medical gihin balan innawa no reply call kalama still processing agency eke ewunta saddayak dammata passe un mail ekak dala ahuwa. ethakota kiyanawa ganna dawasa kiyanna ba kiyala :baffled::baffled:

    hayleys danna kiyana ekekuta yanna kiyanna epa man 4yrs hitiya:angry::angry:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230

    Hayleys nam therumak na ne , ape ekake innawa 60000 ganne u Staurday , Sunday wada , lap ekake, Company phone ekake wath na :baffled::baffled:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Hayleys nam therumak na ne , ape ekake innawa 60000 ganne u Staurday , Sunday wada , lap ekake, Company phone ekake wath na :baffled::baffled:

    ඔව් බන් ඕකුන් තරම් කුජීත කම්පැනියක් තවත් නෑ අපරාදෙ මන් හිටපු එක දලා ආව ලොකු පොට් එකක් හින්දා phone එකක් දුන්නෙ නැතිවුනාට අපි phone answer කලේ නැත්නම් ඕකුන් explanation call කරනවා මන් නම් දුන්න explanation ආයෙ එකෙක්ට එහෙම නොකරන්න
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,807
    66,345
    113
    ඔව් බන් ඕකුන් තරම් කුජීත කම්පැනියක් තවත් නෑ අපරාදෙ මන් හිටපු එක දලා ආව ලොකු පොට් එකක් හින්දා phone එකක් දුන්නෙ නැතිවුනාට අපි phone answer කලේ නැත්නම් ඕකුන් explanation call කරනවා මන් නම් දුන්න explanation ආයෙ එකෙක්ට එහෙම නොකරන්න

    Mokadda kivve:D