මෙයා කවුද charitha attalage

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරගත්ත ඩ්‍රම් ඇන්ඩ් බීට් මියුසික් ටෙම්ප්ලෙට් වලට පොඩි වෙනස් කම දීලා මල් සින්දු රැප් සින්දු වලින් කුජීත වෙලා ඉන්න සිංහළුන්ට පොඩි සූරාන්තයක් දීපු තවත් එකෙක්.

    සරල ගීයෙ රසය දන්නෙ නැති 2000 න් පස්සෙ පොඩි උන්ට හොඳයි .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,918
    1
    9,716
    113
    Gampaha
    illumination podcast eke malinda aiya ekka karana godak episode thiyenawa.

    uba uge eka interview ekak wath ahala thiyeda. hamadema dannawa wage katamatha dodo dodo kiyawanna epa ban.
     
    ඔයත් තොරතුරු තාක්ෂෙණෙ වෘතිකයෙක් නේද මෙයා ? :lol:

    මන් කිව්වෙ මගෙ අදහස .
    තමන්ට කැමති මතයක් දරන්න පුළුවන් නේ ?
    ඉන්ටර්වීව් වල මොනවද මෙයා කියනන් බැරි .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,918
    1
    9,716
    113
    Gampaha
    ඔයත් තොරතුරු තාක්ෂෙණෙ වෘතිකයෙක් නේද මෙයා ? :lol:

    මන් කිව්වෙ මගෙ අදහස .
    තමන්ට කැමති මතයක් දරන්න පුළුවන් නේ ?
    ඉන්ටර්වීව් වල මොනවද මෙයා කියනන් බැරි .
    thaman ahala wath nathi deyak gana mathayak prasiddiye danna epa bro. pilikulak set wenawa. uba hama thread ekakama hama ekatama meka kiyanawa man dan goda kalayak thisse dakka. ubata tikak podi hinamana seen ekak thiyenawa.
    btw eka interview ekak wath ahapan.
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    නෙට් එකෙන් ඩවුන් ලෝඩ් කරගත්ත ඩ්‍රම් ඇන්ඩ් බීට් මියුසික් ටෙම්ප්ලෙට් වලට පොඩි වෙනස් කම දීලා මල් සින්දු රැප් සින්දු වලින් කුජීත වෙලා ඉන්න සිංහළුන්ට පොඩි සූරාන්තයක් දීපු තවත් එකෙක්.

    සරල ගීයෙ රසය දන්නෙ නැති 2000 න් පස්සෙ පොඩි උන්ට හොඳයි .
    Music > සරල ගීත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    thaman ahala wath nathi deyak gana mathayak prasiddiye danna epa bro. pilikulak set wenawa. uba hama thread ekakama hama ekatama meka kiyanawa man dan goda kalayak thisse dakka. ubata tikak podi hinamana seen ekak thiyenawa.
    btw eka interview ekak wath ahapan.
    ඉන්ටර්වීව් වල මොනවද බන් කියන්න බැරි .
    මන් දන්නවා ඔය අතලගෙ කාරයාව .
    මගෙ කසින්ගෙ බැච් එකෙ ඉසිපතනෙ.
    Music > සරල ගීත
    ලොජික් එක ඔහොම නම්
    ඉරාජ් > සරල ගීය
    ඩීජේ කරන උන්ගෙ සවුන්ඩ්ස් > සරල ගීය

    මගෙ මතය අනුව ලංකාවෙ සරල ගීයෙ තියෙන රසය කිසි ගීයක දැක්කෙ නැහැ .
    මේ මගෙ මතය
    වෙනස් මත තිබිය හැක.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    අදමයි පොර ගැන ඇහුවෙත්

    පොරම රහුමාන්ට සමානකරගෙන ටෝක් දීගන්නව නේද

    පිස්සු උට්ටෙක් :lol:
     
    • Haha
    Reactions: BruceWayne92

    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    අද පරම්පරාවේ ඉන්න මගේ එකම ප්‍රියතම සංගීතඥයා. කේමදාස මහත්තයගෙ සංගීීීතහැර අනික් කිසි සිංහල සින්දුවක් අහන්න මම යොමු වෙන්නෑ (මගේ කැටගරි ඉන්ග්ලිෂ් පොප් සහ රොක් සහ බීට් තියෙන ගීත). මෙයාගෙ මියුසික් පවා හරි ආකර්ශනීයයි. සින්දුවක උණත් වචන සහ අර්ථ ලස්සනයි. ගොඩක් කිරියො කැමති නැතුව ඇති මෙයාට. නමුත් එයාගෙ එකම සිනදුවක් හරි අහල බලන්න. එයාගෙ පර්සනැලිටි එක මට අදාල නෑ. නිර්මාණ විතරයි මම රස විඳින්නෙ 🧔
     
    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,025
    1,722
    113
    MT4
    ඉන්ටර්වීව් වල මොනවද බන් කියන්න බැරි .
    මන් දන්නවා ඔය අතලගෙ කාරයාව .
    මගෙ කසින්ගෙ බැච් එකෙ ඉසිපතනෙ.

    ලොජික් එක ඔහොම නම්
    ඉරාජ් > සරල ගීය
    ඩීජේ කරන උන්ගෙ සවුන්ඩ්ස් > සරල ගීය

    මගෙ මතය අනුව ලංකාවෙ සරල ගීයෙ තියෙන රසය කිසි ගීයක දැක්කෙ නැහැ .
    මේ මගෙ මතය
    වෙනස් මත තිබිය හැක.
    උබේ ඔය attitude එකම අවුල්, Music එකක අඩංගු නාද සංකලනය instrumental ද digitally composed ද කියන එක අදාල වෙන්නෙ නෑ නිර්මාණකරුවගෙ ඔලුවේ තියෙන emotions, ideas ටික ඒ නාද සංකලනය හරහා ශ්‍රවණය කරන උන්ට සාර්ථකව transmit කරන්න පුලුවන්නම්. තාක්ෂණයත් එක්ක ඒ දේවල් තවත් සුක්ෂමව කරන්න පුලුවන්, සරල ගීත කියන්නෙ එක ඩ්‍රොප්ලට් එකක් විතරයි Music කියන කන්සෙප්ට් එකම whole ගත්තම, නාදයට සීමා නෑ, සමහරක් instruments වලින් generate කරන්න බැරි emotions digitally generate කරන්න පුලුවන්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    අදමයි පොර ගැන ඇහුවෙත්

    පොරම රහුමාන්ට සමානකරගෙන ටෝක් දීගන්නව නේද

    පිස්සු උට්ටෙක් :lol:
    2000 න් පස්සෙ අතලගෙ ආර්මි ෆැන් බේස් එකෙන් ඔයා අහගන්න යන්නෙ .
    උබේ ඔය attitude එකම අවුල්, Music එකක අඩංගු නාද සංකලනය instrumental ද digitally composed ද කියන එක අදාල වෙන්නෙ නෑ නිර්මාණකරුවගෙ ඔලුවේ තියෙන emotions, ideas ටික ඒ නාද සංකලනය හරහා ශ්‍රවණය කරන උන්ට සාර්ථකව transmit කරන්න පුලුවන්නම්. තාක්ෂණයත් එක්ක ඒ දේවල් තවත් සුක්ෂමව කරන්න පුලුවන්, සරල ගීත කියන්නෙ එක ඩ්‍රොප්ලට් එකක් විතරයි Music කියන කන්සෙප්ට් එකම whole ගත්තම, නාදයට සීමා නෑ, සමහරක් instruments වලින් generate කරන්න බැරි emotions digitally generate කරන්න පුලුවන්.
    උඹ මට වඩා සංගීතය ගැන දන්නවා ඇති .
    මන් සංගීතය සම්බන්ධ විශාරදයෙක් නෙමෙ.
    ඉස්කොලෙත් කරෙ චිත්‍ර.

    ඒත් ඔය ඩ්‍රම් ඇන්ඩ් බීට් සහ ඔය අතලගෙ එක්ක එක දිගට ආපු රැල්ල දැන් කො?
    එකම සවුන්ඩ්ස් තියෙනෙන්.

    කුවෙනි සිංදුව නැගලා ගියා .
    මාත් ආසාවෙන් ඇහැව්වා.
    ඊට පස්සෙ එක දිගට එකම ජාතියෙ බීට්ස් එන්න ගත්තා.

    අර දිනිත් ස්‍රී ද කවුද පොඩි එකෙක් කිව්ව පන්දම කියන සින්දුවට මොකද උනෙ ?
    ඇඩ්‍රස් නැහැ දැන් ?

    ඉරාජ් ලත් එහෙම නෙ ?
    බන්ග්‍ර මියුසික් ආපු කාලෙ අපි පැල් බැඳගෙන ඇහැව්වෙ.
    ඒක නැගල ගියහම අනික් උනුත් ඒකම කරන්න ගත්තා .
    අන්තිමට මොකද උනෙ ?
    ඇඩ්‍රස් නැහැ ඒකට .

    සොඩා බොතල් සංගීත කලාව
     
    • Like
    Reactions: Gunther and pazzy12

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,787
    1
    15,055
    113
    මට නම් මේ Music සෙට් වෙන්නෙ නෑ. Evergreen නෑ. Natural නෑ. "Artist" කියාගෙන පොර ටෝක් දෙනවනම් කොහොමත් සෙට් වෙන්නෙ නෑ 😁
     
    • Like
    Reactions: dilann