Bus mukut yannah bnමේ දවස් වල දුරගමන් බස් වැඩ කරනවද නැත්ද කියල හරියටම දැනගන්න තැනක් දන්නවද?
ඩිපෝ වලට කෝල්කරා එකකින් වත් answer කරන්නේ නෑ. හෙට හරි අනිද්දා උදේ හරි කොලඹ එන්න ඕන.
කොහේ ඉදන් කොහෙට යන්නද මචං? ප්‍රවහන සේවා නං වැඩ කරන්නෙම නැහැ. ඒ ඒ ආයතන වලින් බස් දාලා තියෙනවා, ඒ ඒ ආයතන වල ස්ටාෆ් ගෙනියන්න. ඒවායේ පිට අය දාගන්නේ නැහැ.ෂීට් ඒක තමයි. වැඩට එන්නම කියල ලොක්ක කියනව. හෙට ලොරියක් වත් අල්ලගන්න බලන්න ඕනි.
අනුරාධපුරේ ඉඳලාකොහේ ඉදන් කොහෙට යන්නද මචං? ප්‍රවහන සේවා නං වැඩ කරන්නෙම නැහැ. ඒ ඒ ආයතන වලින් බස් දාලා තියෙනවා, ඒ ඒ ආයතන වල ස්ටාෆ් ගෙනියන්න. ඒවායේ පිට අය දාගන්නේ නැහැ.
මම දැක්කා ගොඩක් ඩිලිවරි කරන කොම්පැනි වල (ගෑස්, ඉන්ධන, ප්‍රීමා වගේ) ලොරි වල ඉස්සරහ වීදුරුවේ ගහලම තියෙනවා කෝවිඩ් වසංගතය නිසා රියදුරු සහ සහයක ඇරෙන්න වෙනත් අය රථයට නංවා ගැනීම තහනම් කියලම. ගොඩක් සමාගම් ඒක අභ්‍යන්තර නීතියක් විදියට දාලා තියෙන්නේ. ආයතනයේ වාහන වලට පිටස්තර මගීන් දාගන්නේ නැහැ, කෝවිඩ් අවධානම නිසා. එහෙම දාගෙන අහු උනොත් හෝ රියදුරු ලෙඩ උනොත් පඩිත් නැහැ.
මම දන්නා හැටියට නම් ආයතනයට එනවනම් ආයතනයෙන් ට්‍රාන්ස්පෝට් දෙන්න ඕනා.අනුරාධපුරේ ඉඳලා
මට වැඩපලේ ලියුමක් නම් තියෙනව. ඒ උනාට දාගෙන යන්නේ නැති වෙයි වගේ නේද?
අනේ මන්දා මොනවා කරන්නද කියලා. මම තවම ප්‍රොබේෂන් ඉන්නේ ඒකයි අවුල. අපේ ලොක්කා නාහෙට අහන්නේ නෑ පොරගෙ මතේමයි ඉන්නේ.
හෙට try එකක් දාලා බලන්න ඕන එළවළු ලොරියක්වත් සෙට් කර ගන්න. වෙන කරන්න දෙයක් නෑ.
මෙහෙ ඩොටේ ඉඳලා කොළඹට ට්‍රාන්ස්පෝට් දෙන්නෙ නැනෙ. මම විතරයි මේ පැත්තේ ඉන්නේ.මම දන්නා හැටියට නම් ආයතනයට එනවනම් ආයතනයෙන් ට්‍රාන්ස්පෝට් දෙන්න ඕනා.
මෙහෙ ඩොටේ ඉඳලා කොළඹට ට්‍රාන්ස්පෝට් දෙන්නෙ නැනෙ. මම විතරයි මේ පැත්තේ ඉන්නේ.

වැඩට එන්න නං පුළුවන් මචං, ආයතනයේ ලියුම පෙන්නලා. එතකොට පොලිස් අවුලක් නැහැ.අනුරාධපුරේ ඉඳලා
මට වැඩපලේ ලියුමක් නම් තියෙනව. ඒ උනාට දාගෙන යන්නේ නැති වෙයි වගේ නේද?
අනේ මන්දා මොනවා කරන්නද කියලා. මම තවම ප්‍රොබේෂන් ඉන්නේ ඒකයි අවුල. අපේ ලොක්කා නාහෙට අහන්නේ නෑ පොරගෙ මතේමයි ඉන්නේ.
හෙට try එකක් දාලා බලන්න ඕන එළවළු ලොරියක්වත් සෙට් කර ගන්න. වෙන කරන්න දෙයක් නෑ.
නෑනෙ එහෙම මොකුත් නෑ. අපිට බයිසිකලක් විතරයි තියෙන්නෙ. බලමු උදේම ටවුමට ආවොත් මොකක් හරි හොයාගන්න බැරි වෙන එකක් නෑ.වැඩට එන්න නං පුළුවන් මචං, ආයතනයේ ලියුම පෙන්නලා. එතකොට පොලිස් අවුලක් නැහැ.
එහෙනං කිව්වත් වගේ එළවලු ලොරියක් වගේ එකක් සෙට් කරගන්න බලන්න. ලොකු කොම්පැනි වල වාහන නං මිනිස්සු දාගන්නේ නැහැ, උන්ට එපා කියලා තියෙන නිසා. මෝටර් සයිකල් එකක් වත් නැද්ද උබට එන්න? එහෙම ආව නං අවධානම අඩුයි කොහොමත්.
වාහනේක එනවනම් කම්පනි ලෙටර් එකේ වාහනේ නම්බර් එක තියෙන්න ඕනෙවැඩට එන්න නං පුළුවන් මචං, ආයතනයේ ලියුම පෙන්නලා. එතකොට පොලිස් අවුලක් නැහැ.