බස්

nul

Well-known member
  • Aug 7, 2017
    3,697
    4,939
    113
    මේ දවස් වල දුරගමන් බස් වැඩ කරනවද නැත්ද කියල හරියටම දැනගන්න තැනක් දන්නවද?

    ඩිපෝ වලට කෝල්කරා එකකින් වත් answer කරන්නේ නෑ. හෙට හරි අනිද්දා උදේ හරි කොලඹ එන්න ඕන.
     
    • Dislike
    Reactions: YelaWolf

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,901
    13,824
    113
    126
    Hogwarts
    මේ දවස් වල දුරගමන් බස් වැඩ කරනවද නැත්ද කියල හරියටම දැනගන්න තැනක් දන්නවද?

    ඩිපෝ වලට කෝල්කරා එකකින් වත් answer කරන්නේ නෑ. හෙට හරි අනිද්දා උදේ හරි කොලඹ එන්න ඕන.
    Bus mukut yannah bn
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,697
    4,939
    113
    ෂීට් ඒක තමයි. වැඩට එන්නම කියල ලොක්ක කියනව. හෙට ලොරියක් වත් අල්ලගන්න බලන්න ඕනි.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420

    කොහේ ඉදන් කොහෙට යන්නද මචං? ප්‍රවහන සේවා නං වැඩ කරන්නෙම නැහැ. ඒ ඒ ආයතන වලින් බස් දාලා තියෙනවා, ඒ ඒ ආයතන වල ස්ටාෆ් ගෙනියන්න. ඒවායේ පිට අය දාගන්නේ නැහැ.

    මම දැක්කා ගොඩක් ඩිලිවරි කරන කොම්පැනි වල (ගෑස්, ඉන්ධන, ප්‍රීමා වගේ) ලොරි වල ඉස්සරහ වීදුරුවේ ගහලම තියෙනවා කෝවිඩ් වසංගතය නිසා රියදුරු සහ සහයක ඇරෙන්න වෙනත් අය රථයට නංවා ගැනීම තහනම් කියලම. ගොඩක් සමාගම් ඒක අභ්‍යන්තර නීතියක් විදියට දාලා තියෙන්නේ. ආයතනයේ වාහන වලට පිටස්තර මගීන් දාගන්නේ නැහැ, කෝවිඩ් අවධානම නිසා. එහෙම දාගෙන අහු උනොත් හෝ රියදුරු ලෙඩ උනොත් පඩිත් නැහැ.
     
    • Like
    Reactions: nul

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සංචරණ සිමා දාපුවහම කොහෙද අයිසේ බස්... ගෙට් අ වයිෆ් මේක් බෙබිස් මෙන්.
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,697
    4,939
    113
    කොහේ ඉදන් කොහෙට යන්නද මචං? ප්‍රවහන සේවා නං වැඩ කරන්නෙම නැහැ. ඒ ඒ ආයතන වලින් බස් දාලා තියෙනවා, ඒ ඒ ආයතන වල ස්ටාෆ් ගෙනියන්න. ඒවායේ පිට අය දාගන්නේ නැහැ.

    මම දැක්කා ගොඩක් ඩිලිවරි කරන කොම්පැනි වල (ගෑස්, ඉන්ධන, ප්‍රීමා වගේ) ලොරි වල ඉස්සරහ වීදුරුවේ ගහලම තියෙනවා කෝවිඩ් වසංගතය නිසා රියදුරු සහ සහයක ඇරෙන්න වෙනත් අය රථයට නංවා ගැනීම තහනම් කියලම. ගොඩක් සමාගම් ඒක අභ්‍යන්තර නීතියක් විදියට දාලා තියෙන්නේ. ආයතනයේ වාහන වලට පිටස්තර මගීන් දාගන්නේ නැහැ, කෝවිඩ් අවධානම නිසා. එහෙම දාගෙන අහු උනොත් හෝ රියදුරු ලෙඩ උනොත් පඩිත් නැහැ.
    අනුරාධපුරේ ඉඳලා

    මට වැඩපලේ ලියුමක් නම් තියෙනව. ඒ උනාට දාගෙන යන්නේ නැති වෙයි වගේ නේද?
    අනේ මන්දා මොනවා කරන්නද කියලා. මම තවම ප්‍රොබේෂන් ඉන්නේ ඒකයි අවුල. අපේ ලොක්කා නාහෙට අහන්නේ නෑ පොරගෙ මතේමයි ඉන්නේ.

    හෙට try එකක් දාලා බලන්න ඕන එළවළු ලොරියක්වත් සෙට් කර ගන්න. වෙන කරන්න දෙයක් නෑ.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අනුරාධපුරේ ඉඳලා

    මට වැඩපලේ ලියුමක් නම් තියෙනව. ඒ උනාට දාගෙන යන්නේ නැති වෙයි වගේ නේද?
    අනේ මන්දා මොනවා කරන්නද කියලා. මම තවම ප්‍රොබේෂන් ඉන්නේ ඒකයි අවුල. අපේ ලොක්කා නාහෙට අහන්නේ නෑ පොරගෙ මතේමයි ඉන්නේ.

    හෙට try එකක් දාලා බලන්න ඕන එළවළු ලොරියක්වත් සෙට් කර ගන්න. වෙන කරන්න දෙයක් නෑ.
    මම දන්නා හැටියට නම් ආයතනයට එනවනම් ආයතනයෙන් ට්‍රාන්ස්පෝට් දෙන්න ඕනා.
     
    • Like
    Reactions: nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,697
    4,939
    113
    මම දන්නා හැටියට නම් ආයතනයට එනවනම් ආයතනයෙන් ට්‍රාන්ස්පෝට් දෙන්න ඕනා.
    මෙහෙ ඩොටේ ඉඳලා කොළඹට ට්‍රාන්ස්පෝට් දෙන්නෙ නැනෙ. මම විතරයි මේ පැත්තේ ඉන්නේ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    අනුරාධපුරේ ඉඳලා

    මට වැඩපලේ ලියුමක් නම් තියෙනව. ඒ උනාට දාගෙන යන්නේ නැති වෙයි වගේ නේද?
    අනේ මන්දා මොනවා කරන්නද කියලා. මම තවම ප්‍රොබේෂන් ඉන්නේ ඒකයි අවුල. අපේ ලොක්කා නාහෙට අහන්නේ නෑ පොරගෙ මතේමයි ඉන්නේ.

    හෙට try එකක් දාලා බලන්න ඕන එළවළු ලොරියක්වත් සෙට් කර ගන්න. වෙන කරන්න දෙයක් නෑ.
    වැඩට එන්න නං පුළුවන් මචං, ආයතනයේ ලියුම පෙන්නලා. එතකොට පොලිස් අවුලක් නැහැ.

    එහෙනං කිව්වත් වගේ එළවලු ලොරියක් වගේ එකක් සෙට් කරගන්න බලන්න. ලොකු කොම්පැනි වල වාහන නං මිනිස්සු දාගන්නේ නැහැ, උන්ට එපා කියලා තියෙන නිසා. මෝටර් සයිකල් එකක් වත් නැද්ද උබට එන්න? එහෙම ආව නං අවධානම අඩුයි කොහොමත්.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,697
    4,939
    113
    වැඩට එන්න නං පුළුවන් මචං, ආයතනයේ ලියුම පෙන්නලා. එතකොට පොලිස් අවුලක් නැහැ.

    එහෙනං කිව්වත් වගේ එළවලු ලොරියක් වගේ එකක් සෙට් කරගන්න බලන්න. ලොකු කොම්පැනි වල වාහන නං මිනිස්සු දාගන්නේ නැහැ, උන්ට එපා කියලා තියෙන නිසා. මෝටර් සයිකල් එකක් වත් නැද්ද උබට එන්න? එහෙම ආව නං අවධානම අඩුයි කොහොමත්.
    නෑනෙ එහෙම මොකුත් නෑ. අපිට බයිසිකලක් විතරයි තියෙන්නෙ. බලමු උදේම ටවුමට ආවොත් මොකක් හරි හොයාගන්න බැරි වෙන එකක් නෑ.

    තැන්ක්ස් reply වලට
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    වැඩට එන්න නං පුළුවන් මචං, ආයතනයේ ලියුම පෙන්නලා. එතකොට පොලිස් අවුලක් නැහැ.

    එහෙනං කිව්වත් වගේ එළවලු ලොරියක් වගේ එකක් සෙට් කරගන්න බලන්න. ලොකු කොම්පැනි වල වාහන නං මිනිස්සු දාගන්නේ නැහැ, උන්ට එපා කියලා තියෙන නිසා. මෝටර් සයිකල් එකක් වත් නැද්ද උබට එන්න? එහෙම ආව නං අවධානම අඩුයි කොහොමත්.
    වාහනේක එනවනම් කම්පනි ලෙටර් එකේ වාහනේ නම්බර් එක තියෙන්න ඕනෙ