පුරවැසියා, ඇයි අර මැද දත් දෙක ළඟ දකුණු පැත්තෙ තියන දතේ උඩ කළු වෙලා? ඒ විදුරුමහද දතද කළු වෙලා තියෙන්නේ? නරක් වෙලාද?
ඕක ලොකු වෙලා පැතිරෙන්න පුළුවන්. බෙහෙත් ගන්න.
Thanks FreeReload, අපි මේ විස්තර පිට ලෝකේ මිනිස්සු ගැන කරන අධ්‍යනයට නිදර්ශනයක් විදියට යොදාගන්නවා.
ඒ ඉන්නෙ wife කියලා තීරණය කළේ නිකම් හිතලාද? නැත්නම් ඔයා මේ අයව personally දන්නවාද?
පොඩි කොල්ලන්ට photo යවනවා කියන එක ඇත්තද?
sorry කියලා දැම්මේ ඔයාට තර්ජන ගර්ජන එල්ල වුනාද? නැත්නම් පෞද්ගලික ප්‍රශ්නයකට බොරුවක් ද මේ දැම්මේ?
ඒක ගැනත් කියන්න පුළුවන් නම් වටිනවා. එතකොට පිට ලෝකේ ගැන තව බොහෝ දේවල් අපට ඉගෙන ගන්න පුළුවන්.