වැඩ කරන්නෙ නෑ මචන් මේක
මේකේ channels වල private දාපුවා download කරන්න බෑ මචන්
ගිය සතියේ වගේ නම් වැඩ කලා බං. ඒකයි දැම්මේවැඩ කරන්නෙ නෑ මචන් මේක

telegram desktop app eken full speed download wenawane. direct link/bot monawath nathuwa hodata download wenawaමචන්ලා, ඔයාල කොහොමද telegram එකෙන් ෆිල්ම් එහෙම download කරන්නේ? පට්ටම slow නේ?
මොකද්ද use කරන direct links ගන්න bot? ගොඩක් ඒව්වා දැන් වැඩ කරන්නෙ නෑ.