Telegram download

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මචන්ලා, ඔයාල කොහොමද telegram එකෙන් ෆිල්ම් එහෙම download කරන්නේ? පට්ටම slow නේ? :baffled:
    මොකද්ද use කරන direct links ගන්න bot? ගොඩක් ඒව්වා දැන් වැඩ කරන්නෙ නෑ.
     
    • Like
    Reactions: eksudda

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මචං වැඩෙ හරිගියාද?

    නැත්නම් @YandexMail360_bot එක පාවිච්චි කරලා උඹෙ යන්ඩෙක්ස් මේල් ඉන්බොක්ස් එකට ෆෝවව් කරතෑකි ෆයිල් එක.

    යන්ඩෙක්ස් ඊමේල් එකක් ඕන වැඩේට
     
    • Like
    Reactions: Sams.Ryo

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,105
    660
    113
    Kurunegala
    මචන්ලා, ඔයාල කොහොමද telegram එකෙන් ෆිල්ම් එහෙම download කරන්නේ? පට්ටම slow නේ? :baffled:
    මොකද්ද use කරන direct links ගන්න bot? ගොඩක් ඒව්වා දැන් වැඩ කරන්නෙ නෑ.
    telegram desktop app eken full speed download wenawane. direct link/bot monawath nathuwa hodata download wenawa