Esoft එකේ

Amare machan

Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යාලුවනේ පොඩි දෙයක් අහන්නයි යන්නේ 🤗
    මචංලා esoft එකේ learning management system එක කොයි වගේද online diploma එකක් කරන්න හදද්දී කිව්වේ ඔය system එක හරහා කරන්න කියලා මේක ⁣ගැන දන්නා අය ඉන්නවද? මේකේ pre recorded vedio ද යන්නේ නැත්තං live උගන්නනවද දන්න උං කියහල්ලකෝ 😍
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    යාලුවනේ ඒ ගැන දැනගත්තා ඒක මේ self study pre recorded vedio lesson and online exam තියන සයිට් එකක්ලු
     
    • Haha
    Reactions: kevin_levin