SLT Fibre Optic ZTE Router එකේ පුළුවන්ද user limitation එකක් දාන්න ? ඒ කියන්නේ මගේ router එක users ලා දෙන්නෙක්ට පමණක් සීමා කරන්න ?
ඒ කියන්නේ වෙන කෙනෙක්ට password දුන්නත් log වෙන්න බැරි විදිහට හදන්න?
_ B U M P _