බෑ බං ජොබ් එකයි ආතලුයි පටලව ගන්නෙ නෑ කවදාවත්.එතකොට තමයි අඩියක් ගහන්නම ඕනි. ගහපන් හීනියට.
බෑ බං ජොබ් එකයි ආතලුයි පටලව ගන්නෙ නෑ කවදාවත්.එතකොට තමයි අඩියක් ගහන්නම ඕනි. ගහපන් හීනියට.
උඹේ අර USA කොඩියක් දාගෙන හිටපු ෆේක් එකකුත් තිබ්බා නේදView attachment 127813
මගේ පට්ටම අකවුන්ට් Screw SL එක. මම ම එක්ස්පොස් කරනකන් මේකේ එකම එකයි දැනගෙන හිටියේ... ඌ පිඇම් එකක් ගහලා ඇහුවා.
------ Post added on May 30, 2021 at 1:56 PM
දැන් උදාහරණක් විදියට මේ fake account 03 පොදු සාදක බලපන්virginboy27 = ihatemylife = bornunlucky

uba cyanne me pomanya vpn danne nathuwa awa cyladaView attachment 127813
මගේ පට්ටම අකවුන්ට් Screw SL එක. මම ම එක්ස්පොස් කරනකන් මේකේ එකම එකයි දැනගෙන හිටියේ... ඌ පිඇම් එකක් ගහලා ඇහුවා.
------ Post added on May 30, 2021 at 1:56 PM
ඇයි ඇමෙරිකන්කාරයා එක.උඹේ අර USA කොඩියක් දාගෙන හිටපු ෆේක් එකකුත් තිබ්බා නේද
මට හිතෙන හැටියය මු තමයි aloneguy කියලා එකෙක් හිටියේ බංදැන් උදාහරණක් විදියට මේ fake account 03 පොදු සාදක බලපන්
උ developer කෙනෙක්...ඉතින් උගේ real ගතිය එලියට එනවා...
උ 03න්ම PHP/Laravel/CodeIgniter ගැන කියවන්න යනවා..අනික 03 username යන්නේ pattern එකකට...
03නෙම යන්නේ උගේ දුක,කන්දොස්කිරියාව,තව අනුන්ගේ car, දියණුව ගැන...හුල්ලන එක කරන්නේ...
දැන් ඕකට උන ගැනෙන්නේ මුගේ මේ account 03 ඇරෙන්න කලින් ඒවගේ විස්තර ටිකක් එක්ක සම්පත් සහ ඊයේ මු expose කර එකාට යැව්වා දවසට..
මොකද මුගේ විස්තර තියෙන මුව දන්න account දෙකක් තියෙනවා පරණ...මු හීනෙකින්වත් හිතුවේ නැහැ ඒ account 2 අහු වේවි කියලා....කොහෙද හරකා වගේ ඒවගෙනුත් php ප්රශ්න ඇහුවා කියලා අමතක වෙනවනේ මුට...
මට මැවිලා පේනවා සම්පතා මුට තඩි බාන හැටි![]()
surfshark. Patta VPN eka. ExpressVPN eka use kala. eth eka ganan.Mokakda bn use karana vpn eka?
ඇයි ඇමෙරිකන්කාරයා එක.
Emios neweida aloneguyමට හිතෙන හැටියය මු තමයි aloneguy කියලා එකෙක් හිටියේ බං
ඔව්. අනාතයාගේ ජිවිතේ බේරගත්ත එක පිනක්.. මම එකෙකුට මැලිබන් එකේ ජොබ් එකකුත් දුන්නනේ..ස්කෲ ශ්රී ලංකා එක නා ගත්තේ අනාතයට උදව් කරන්න ගිහින් නුවර ස්ටේශන් එකේදි![]()
මොකක්ද ඒ රස කතාවස්කෲ ශ්රී ලංකා එක නා ගත්තේ අනාතයට උදව් කරන්න ගිහින් නුවර ස්ටේශන් එකේදි![]()
Emios ට ඉස්සර ෆේක් 2 ක් තිබ්බ්. ලොක්කා ඔක්කොම බෑන් කලා Rage_ guy, Me GustaEmios neweida aloneguy
ඔව්. අනාතයාගේ ජිවිතේ බේරගත්ත එක පිනක්.. මම එකෙකුට මැලිබන් එකේ ජොබ් එකකුත් දුන්නනේ..
ඔන්න පෙරුමා මූට ඒ ත්රෙඩ් එක හොයලා දීපන්. ඒකේ පිටු ගානක් මූ පෝස්ට් දානවා අකවුන්ට් තුනකින් මුගේ එක දිගට.මොකක්ද ඒ රස කතාව
Ah emios hitiye Rage_guy neda. Mta petaluna.Emios ට ඉස්සර ෆේක් 2 ක් තිබ්බ්. ලොක්කා ඔක්කොම බෑන් කලා Rage_ guy, Me Gusta
Emios ද කියලා නම් ශුවර් නෑ බං.
ඔන්න පෙරුමා මූට ඒ ත්රෙඩ් එක හොයලා දීපන්. ඒකේ පිටු ගානක් මූ පෝස්ට් දානවා අකවුන්ට් තුනකින් මුගේ එක දිගට.
------ Post added on May 30, 2021 at 4:52 PM
හොදම කෙස් එකක් කියන්නද? ඒ කාලේ මම ඇමෙරිකන්කාරයා කියලා අකවුන්ට් එකකින් ආවා. එකේ මම රගපෑවා පෙට්රල්ෂෙඩ් එකක පම්ප් කරන එකෙක් හැටියට, ඒ කාලේ තෙල් හිගයක් තිබ්බද කොහෙද? මම කිව්වා මම හොරෙන් තෙල් ගෙනත් දෙන්න පුළුවන් ගෙදරට එන්න බයික්වලට ලීටර් 2ක ගානේ දෙන්නම් කියල. කැලණියේ බුවෙක්ගේ ගෙදර ඇඩ්රස් දුන්නා.. බයික් පොරවල් 7-8ක් ඇවිත් පෙට්රල් හොයාගෙන. අන්තිමට හම්බ උනේ නැති උන් 119 ගහලා කියලා හොරෙන් තෙල් විකුනනවා කියලා. අරුගේ ගෙදරට පොලිසියෙනුත් ඇවිත්.මොකක්ද ඒ රස කතාව
අනාථයා එක ඩිලීට් කළා නේද ඇඩ්මින්Emios ට ඉස්සර ෆේක් 2 ක් තිබ්බ්. ලොක්කා ඔක්කොම බෑන් කලා Rage_ guy, Me Gusta
Emios ද කියලා නම් ශුවර් නෑ බං.
ඔන්න පෙරුමා මූට ඒ ත්රෙඩ් එක හොයලා දීපන්. ඒකේ පිටු ගානක් මූ පෝස්ට් දානවා අකවුන්ට් තුනකින් මුගේ එක දිගට.
------ Post added on May 30, 2021 at 4:52 PM
@Emios spa wahannaAh emios hitiye Rage_guy neda. Mta petaluna.
උබ ගාව එලකිරියෙ බුද්ධි තොරතුරු ගබඩාවක්ම තියෙනවනේ
why ? I am also on surshark but why are you on a vpn? I do location changing to enjoy us based content serving from media sites.