Fake අල්ලන්නේ කොහොමද

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    View attachment 127813

    මගේ පට්ටම අකවුන්ට් Screw SL එක. මම ම එක්ස්පොස් කරනකන් මේකේ එකම එකයි දැනගෙන හිටියේ... ඌ පිඇම් එකක් ගහලා ඇහුවා.
    ------ Post added on May 30, 2021 at 1:56 PM
    උඹේ අර USA කොඩියක් දාගෙන හිටපු ෆේක් එකකුත් තිබ්බා නේද
     
    • Like
    Reactions: windows_ubuntu

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    virginboy27 = ihatemylife = bornunlucky
    දැන් උදාහරණක් විදියට මේ fake account 03 පොදු සාදක බලපන්

    උ developer කෙනෙක්...ඉතින් උගේ real ගතිය එලියට එනවා...

    උ 03න්ම PHP/Laravel/CodeIgniter ගැන කියවන්න යනවා..අනික 03 username යන්නේ pattern එකකට...

    03නෙම යන්නේ උගේ දුක,කන්දොස්කිරියාව,තව අනුන්ගේ car, දියණුව ගැන...හුල්ලන එක කරන්නේ...

    දැන් ඕකට උන ගැනෙන්නේ මුගේ මේ account 03 ඇරෙන්න කලින් ඒවගේ විස්තර ටිකක් එක්ක සම්පත් සහ ඊයේ මු expose කර එකාට යැව්වා දවසට..

    මොකද මුගේ විස්තර තියෙන මුව දන්න account දෙකක් තියෙනවා පරණ...මු හීනෙකින්වත් හිතුවේ නැහැ ඒ account 2 අහු වේවි කියලා....කොහෙද හරකා වගේ ඒවගෙනුත් php ප්‍රශ්න ඇහුවා කියලා අමතක වෙනවනේ මුට...

    මට මැවිලා පේනවා සම්පතා මුට තඩි බාන හැටි :rofl:
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    ubala oya word walin hyaganna widiya newe gt oya cyna widiya cypnco

    View attachment 127813

    මගේ පට්ටම අකවුන්ට් Screw SL එක. මම ම එක්ස්පොස් කරනකන් මේකේ එකම එකයි දැනගෙන හිටියේ... ඌ පිඇම් එකක් ගහලා ඇහුවා.
    ------ Post added on May 30, 2021 at 1:56 PM
    uba cyanne me pomanya vpn danne nathuwa awa cylada
    ------ Post added on May 30, 2021 at 4:26 PM
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දැන් උදාහරණක් විදියට මේ fake account 03 පොදු සාදක බලපන්

    උ developer කෙනෙක්...ඉතින් උගේ real ගතිය එලියට එනවා...

    උ 03න්ම PHP/Laravel/CodeIgniter ගැන කියවන්න යනවා..අනික 03 username යන්නේ pattern එකකට...

    03නෙම යන්නේ උගේ දුක,කන්දොස්කිරියාව,තව අනුන්ගේ car, දියණුව ගැන...හුල්ලන එක කරන්නේ...

    දැන් ඕකට උන ගැනෙන්නේ මුගේ මේ account 03 ඇරෙන්න කලින් ඒවගේ විස්තර ටිකක් එක්ක සම්පත් සහ ඊයේ මු expose කර එකාට යැව්වා දවසට..

    මොකද මුගේ විස්තර තියෙන මුව දන්න account දෙකක් තියෙනවා පරණ...මු හීනෙකින්වත් හිතුවේ නැහැ ඒ account 2 අහු වේවි කියලා....කොහෙද හරකා වගේ ඒවගෙනුත් php ප්‍රශ්න ඇහුවා කියලා අමතක වෙනවනේ මුට...

    මට මැවිලා පේනවා සම්පතා මුට තඩි බාන හැටි :rofl:
    මට හිතෙන හැටියය මු තමයි aloneguy කියලා එකෙක් හිටියේ බං
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ස්කෲ ශ්‍රී ලංකා එක නා ගත්තේ අනාතයට උදව් කරන්න ගිහින් නුවර ස්ටේශන් එකේදි 😂😂😂
    ඔව්. අනාතයාගේ ජිවිතේ බේරගත්ත එක පිනක්.. මම එකෙකුට මැලිබන් එකේ ජොබ් එකකුත් දුන්නනේ..
     
    • Haha
    Reactions: Roxxy2K

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Emios neweida aloneguy
    Emios ට ඉස්සර ෆේක් 2 ක් තිබ්බ්. ලොක්කා ඔක්කොම බෑන් කලා Rage_ guy, Me Gusta

    Emios ද කියලා නම් ශුවර් නෑ බං.

    ඔව්. අනාතයාගේ ජිවිතේ බේරගත්ත එක පිනක්.. මම එකෙකුට මැලිබන් එකේ ජොබ් එකකුත් දුන්නනේ..
    මොකක්ද ඒ රස කතාව
    ඔන්න පෙරුමා මූට ඒ ත්‍රෙඩ් එක හොයලා දීපන්. ඒකේ පිටු ගානක් මූ පෝස්ට් දානවා අකවුන්ට් තුනකින් මුගේ එක දිගට. 😂😂😂
    ------ Post added on May 30, 2021 at 4:52 PM
     
    • Haha
    Reactions: windows_ubuntu

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38
    IP එකෙන් හොයන්න පුළුවන් ඇති එකම IP එකෙන් Account දෙක තුනකට ලොග් වෙලා ඇති (වැරදීමකින් හෝ)

    තව screen resolution එක , එයා Internet එක Company එක , OS එක , වගේ දේවල් එකට ගලපලා බලනවා ඇති ඒවා එහෙම බලන අතරේ එක එක හා සමානව ගැලපෙනවා නම් භාෂා විලාශය බලනවා ඇති.

    තව Phone Number එකෙන් පුළුවන්

    එහෙමත් නැතිනම් මොකක් හරි Plugin එකක් Use කරනවා වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: castellain

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,884
    113
    Fantasy
    Emios ට ඉස්සර ෆේක් 2 ක් තිබ්බ්. ලොක්කා ඔක්කොම බෑන් කලා Rage_ guy, Me Gusta

    Emios ද කියලා නම් ශුවර් නෑ බං.

    ඔන්න පෙරුමා මූට ඒ ත්‍රෙඩ් එක හොයලා දීපන්. ඒකේ පිටු ගානක් මූ පෝස්ට් දානවා අකවුන්ට් තුනකින් මුගේ එක දිගට. 😂😂😂
    ------ Post added on May 30, 2021 at 4:52 PM
    Ah emios hitiye Rage_guy neda. Mta petaluna.
    උබ ගාව එලකිරියෙ බුද්ධි තොරතුරු ගබඩාවක්ම තියෙනවනේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මොකක්ද ඒ රස කතාව
    හොදම කෙස් එකක් කියන්නද? ඒ කාලේ මම ඇමෙරිකන්කාරයා කියලා අකවුන්ට් එකකින් ආවා. එකේ මම රගපෑවා පෙට්‍රල්ෂෙඩ් එකක පම්ප් කරන එකෙක් හැටියට, ඒ කාලේ තෙල් හිගයක් තිබ්බද කොහෙද? මම කිව්වා මම හොරෙන් තෙල් ගෙනත් දෙන්න පුළුවන් ගෙදරට එන්න බයික්වලට ලීටර් 2ක ගානේ දෙන්නම් කියල. කැලණියේ බුවෙක්ගේ ගෙදර ඇඩ්රස් දුන්නා.. බයික් පොරවල් 7-8ක් ඇවිත් පෙට්‍රල් හොයාගෙන. අන්තිමට හම්බ උනේ නැති උන් 119 ගහලා කියලා හොරෙන් තෙල් විකුනනවා කියලා. අරුගේ ගෙදරට පොලිසියෙනුත් ඇවිත්.

    Emios ට ඉස්සර ෆේක් 2 ක් තිබ්බ්. ලොක්කා ඔක්කොම බෑන් කලා Rage_ guy, Me Gusta

    Emios ද කියලා නම් ශුවර් නෑ බං.

    ඔන්න පෙරුමා මූට ඒ ත්‍රෙඩ් එක හොයලා දීපන්. ඒකේ පිටු ගානක් මූ පෝස්ට් දානවා අකවුන්ට් තුනකින් මුගේ එක දිගට. 😂😂😂
    ------ Post added on May 30, 2021 at 4:52 PM
    අනාථයා එක ඩිලීට් කළා නේද ඇඩ්මින්
    ------ Post added on May 30, 2021 at 5:01 PM
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    ලොග් උනේ නැති ටිකට සෑහෙන්න දේවල් වෙලා නේ???
    @Die-hard pm එකක් දැම්මා බලන්න.