ලොක්ඩවුන් (දෙවන, තුන්වන දවස්) - වඩු වැඩ

Software_Eng

Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    හැම ජොයින්ට් එකටම දාන්න බැරිවුණා. මතක් වුන හේත්තු මූට්ටු වලටනං දැම්ම 😃.
    ඒකෙන් මොකෝ මචෝ වෙන වාසිය. ඇලෙනවද?

    කියත් අතුල්ලන්න ගියාම එපාවෙනව බං..
    Hammata elenawa kiyanne. Dawasak thada karala thibbanm galonawa boru. Anika moisture eka redenneth na. his then ehema gum eken fill wenawa neh.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Anik un kiwwa wage Geinder ekata oya disc daddi balagena bung, cousin malli ohoma kapanna gihin bade indan kapa gaththa..
    හම්මෝ මචෝ.....

    Hammata elenawa kiyanne. Dawasak thada karala thibbanm galonawa boru. Anika moisture eka redenneth na. his then ehema gum eken fill wenawa neh.
    තෑන්ක්ස් මචෝ..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    Hodatama thiyanawa BN....
    Ara cutting wheel eken kapaddi amarunadda athata....
    ග්ලවුස් දාගෙන වැඩ කරේ. එතකොටනං ලොකු අවුලක් නෑ.

    ඩිස් එක හිරවෙලා පනින්න බලනව ඒකටනං තදට අල්ලගෙන ඉන්න ඕනෙ.

    Hapu NEDA....
    කඩේ එකා මොකක් හරි නමක් කිවුව. මතක නෑනෙ...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    GOOD WORK MACHN, GRINDER EKA USE KARADDI PARISSAMEN
    තෑන්ක්ස් මචෝ..
    grinder wheel eka kadal giyoth sdakall lockdwn , oya lee jathiya monawada, keeyak giyada lee walata
    ඒකනං ඇත්ත මචෝ.. තියෙන ආවුදේනෙ.

    ලී ජාතියනං හරියට දන්නෙ නෑ. කඩේ කෙනාට වැඩේ ස්වභාවය කියල හරියන ලීයක් දෙන්න කියල ඉල්ලගත්තෙ.

    තාත්තනං බලල හල්මිල්ල වගේ කිවුව.

    වර්ග අඩිය රු.130.00 යි. ලී වලට සේරම 6000ක් විතර ගියා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,540
    10,690
    113
    Nugegoda, Sri Lanka
    තෑන්ක්ස් මචෝ..

    ඒකනං ඇත්ත මචෝ.. තියෙන ආවුදේනෙ.

    ලී ජාතියනං හරියට දන්නෙ නෑ. කඩේ කෙනාට වැඩේ ස්වභාවය කියල හරියන ලීයක් දෙන්න කියල ඉල්ලගත්තෙ.

    තාත්තනං බලල හල්මිල්ල වගේ කිවුව.

    වර්ග අඩිය රු.130.00 යි. ලී වලට සේරම 6000ක් විතර ගියා.
    Mama dakala thiyenawa crate box wala leeth pawichchi karanawa.. quality eka kohomada danne na habai
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,907
    13,834
    113
    126
    Hogwarts
    තෑන්ක්ස් මචෝ..

    ඒකනං ඇත්ත මචෝ.. තියෙන ආවුදේනෙ.

    ලී ජාතියනං හරියට දන්නෙ නෑ. කඩේ කෙනාට වැඩේ ස්වභාවය කියල හරියන ලීයක් දෙන්න කියල ඉල්ලගත්තෙ.

    තාත්තනං බලල හල්මිල්ල වගේ කිවුව.

    වර්ග අඩිය රු.130.00 යි. ලී වලට සේරම 6000ක් විතර ගියා.
    Good work. 6000k? Monatada bn mechhara ganak giye? Grinder eka use karanne mona mona de walatada machan, li kapana eka harunama.
     
    • Like
    Reactions: PHBhagya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,806
    165,541
    113
    එකමත් එක රටක
    Good work. 6000k? Monatada bn mechhara ganak giye? Grinder eka use karanne mona mona de walatada machan, li kapana eka harunama.
    එහෙම කියන්න එපා බන් . අර කාඩ්බෝඩ් මිනි පෙට්ටියකුත් 10 000ක් ද කොහෙද. මෙහෙම එකක් 6000ක් කියන්නේ හොදයි නේ බන්. :eek: :baffled:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    පෙට්ටගම හදල ඉවරවෙලා ඉතරුවෙච්ච ලෑලි වලින් තව පොඩි වැඩක් කෙරුව.

    අපේ අයියලත් මේ ටිකේ අපේ ගෙදර ඉන්නෙ. එයාලගෙ ළමයට සෙල්ලම් කරන්න හැදුව ලිස්සන බෝට්ටුවක්.

    ඊයෙ, අද දවස් දෙක යෙදෙවුවෙ මේ වැඩේට.

    මේකෙ ඉනිමග වෙනම කට්ට දෙකකට බහින විදිහටයි හදල තියෙන්නෙ.
    ඉනිමඟ ස්ලයිඩින් බෝඩ් එකට තියල ඇණ දාල නෑ. ඒක හින්ද ඉනිමගයි, බෝඩ් එකයි වෙන වෙනම ගලවල කොහෙටහරි මුල්ලකට හේත්තු කරල තියන්න පුලුවන්.

    Screenshot_2021_0530_142653.jpg

    Screenshot_2021_0530_142717.jpg

    මේතියෙන්නෙ අතුරුඵලය.
    ග්‍රයින්ඩරේට යන්නෙ නැතුව මිටියට තැලුන එක ගැනනං සතුටුවෙනව. 😂
    Screenshot_2021_0530_172606.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,806
    165,541
    113
    එකමත් එක රටක
    පෙට්ටගම හදල ඉවරවෙලා ඉතරුවෙච්ච ලෑලි වලින් තව පොඩි වැඩක් කෙරුව.

    අපේ අයියලත් මේ ටිකේ අපේ ගෙදර ඉන්නෙ. එයාලගෙ ළමයට සෙල්ලම් කරන්න හැදුව ලිස්සන බෝට්ටුවක්.

    ඊයෙ, අද දවස් දෙක යෙදෙවුවෙ මේ වැඩේට.

    මේකෙ ඉනිමග වෙනම කට්ට දෙකකට බහින විදිහටයි හදල තියෙන්නෙ.
    ඉනිමඟ ස්ලයිඩින් බෝඩ් එකට තියල ඇණ දාල නෑ. ඒක හින්ද ඉනිමගයි, බෝඩ් එකයි වෙන වෙනම ගලවල කොහෙටහරි මුල්ලකට හේත්තු කරල තියන්න පුලුවන්.

    View attachment 127877

    View attachment 127878

    මේතියෙන්නෙ අතුරුඵලය.
    ග්‍රයින්ඩරේට යන්නෙ නැතුව මිටියට තැලුන එක ගැනනං සතුටුවෙනව. 😂
    View attachment 127882
    :love2:සුපිරි.. ලිස්සන කෑල්ල යටින් සපෝර්ට් එකට දෙයක් කරන්න safety එකට.