ලී පටි 4කුත් ගහල මදිනං, මම කියපු වැඩේ සාර්තක වෙයි කියල හිතන්න අමාරුයි....thanks. ehemawath karala balanna one
yatin 1.5"x1.5" lee pati 4k galala tiyenne. ekath madi wage
pc eke bara kelinma watenne e crack una hariyata. 30-40kg wage athi. anika hodatama heat wenawa udinuyi yatinuyi depaththenma
ඔය ගහල තියෙන ලී පටිි වල දිග කීයද...
ඒව ගලවල අයින් කරල. ටිකක් දිගට, (මේසෙ දිගටම වගේ හිටින්න) 2x1 රීප්ප පටි දෙකක් හරි තුනක් හරි ගහන්න. එතකොටනං කිසි අවුලක් වෙන්නෙ නෑ....


