Air Fryer හෙලුව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙන් වැඩක් ගන්න බැරිද බං, ඔය පොඩි එකාට අනම් මනම් හදල දෙන්න වගේ?
    මාත් එකක් ගන්න හිටියෙ
    අපේ ගෙදර නම් කිසිම ප්‍රයෝජනක් ගන්නෙ නැ මචන්, අවන් එකෙන් ඉට වඩා ප්‍රයෝජන ගන්නවා අඩුම ගානෙ කේක් එකක් හරි හදනව..අවන් එකක් තියෙන ගෙදරකට නම් ඕකක් ගන්න එක තේරුමක් නැ, අවන් එකක් නැති ගෙදරකටත් තේරුමක් නැ අවන් එකක් ගන්න එක හොදයි හැම අතින්ම බැලුවම..

    I got Maxmo air fryer from Daraz. Cheap but amazing.
    හැබයි මෙතුමාට වගේ නම් ගැලපෙනව , මොකත තනියෙන් ඉන්න නිසා,ලොකු ප්‍රමානයක් අව්ශ්ය නැ, පවුලකට තමයි නොගැලපෙන්නෙ..
    ------ Post added on May 31, 2021 at 11:31 PM
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,810
    113
    අදාල නෑනේ
    Wife ta ekak aran dunna Philips

    Awlak na french fries, cutlets, patties wage ewa hadala thiyenawa

    Hadana kema wala color eka ganna nam oil sprayer ekakuth thiyenna ona.

    Mas malu demmama eke smell eka oka asse randila thiyenawa. Anna ethakota thamai epa wenne
     
    • Like
    Reactions: 222ranga

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඕක මිනිස්සු රවට්ටන්න හදාපු එකක්. තියෙන්නෙ අවන් එකේ වගේම හීට් වෙන කොයිල් එකක්. රත් උන වාතය ඇතුළෙ කරකැවිලා පහසුවෙන් හීට් වෙනවා කිව්වට ත ගොඩක් සෙල්ල්ම් දාන්න ඕනෙ ඩීප් ෆ්‍රයි කරන දෙයක් ඊට යන්තම් හරි සමාන තත්වෙකට ෆ්‍රයි කරගන්න. එයාලා කියනව, තෙල් පොඩ්ඩක් ස්ප්‍රේ කරලා ෆොයිල් එකකින් කවර් කරන්න වැඩි ප්‍රතිඵලයක් ගන්න නම් කියලා...

    අවන් එකක ඔයිට වැඩි දෙයක් කරන්න පුළුවන් සහ තෙල් චුටක් ස්ප්‍රේ කරලා, ෆොයිල් වල ඔතලා අවන් කරාම ඕකට වැඩිය හොඳා කෑම ෆ්‍රයි වෙනව් වගේම. කේක් එකක් , පීසා , පාන් වගෙ දේවල් හදන්න සහ Air Fryer එකට වැඩි ප්‍රමාණයක් හදන පුළුව්න්. ටිකක් ලොකු කැපෑසිටි එකක Convection අවන් එකකුත් ලාභයි ඔය ගැජට් එකට වඩා...
     
    • Like
    Reactions: BuLaTha and TNHM

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    අපේ ගෙදරත් ඇත, ගත්තට පස්සෙ හැදන්ඩ ගියෙ අල කෑලි KFC ව්දිහට ඒකත් අන්ජ බකල් උනා,
    තෙල් අවශ්ය නැ, ඕන නම් තෙල් පොඩ්ඩක් වටේ ගාන්ඩ පුලුවන්
    දෑන්ට තියෙන වාසිය ඉතින් කාට හරි පෙන්නන්ඩ පුලුවන් අපිට එහෙම එකක් තියෙනව කියල :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:


    දැන් අපි ඇහුවද උබලගේ ගෙදර තියනවා කියලා. ? උබ කොහොමත් අනුන්ගේ ඒවා කට වටේ ගාගන්නවා නේ
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    බැදලා කනවා වගේ නම් නෑ.... තෙල් නම් ඕනෙම නැති තරම්. හැබැයි තෙල් චූට්ටක් ස්ප්‍රේ කරන්න කියලා තමයි කියන්නේ නම්. කරන්ට් එක නම් ටිකක් යනවා කියලා තමයි කියන්නේ... හැබැයි ඉතින් ඇගට ගුනයි... :yes: :yes: :yes:
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,345
    15,572
    113
    ඕක මිනිස්සු රවට්ටන්න හදාපු එකක්. තියෙන්නෙ අවන් එකේ වගේම හීට් වෙන කොයිල් එකක්. රත් උන වාතය ඇතුළෙ කරකැවිලා පහසුවෙන් හීට් වෙනවා කිව්වට ත ගොඩක් සෙල්ල්ම් දාන්න ඕනෙ ඩීප් ෆ්‍රයි කරන දෙයක් ඊට යන්තම් හරි සමාන තත්වෙකට ෆ්‍රයි කරගන්න. එයාලා කියනව, තෙල් පොඩ්ඩක් ස්ප්‍රේ කරලා ෆොයිල් එකකින් කවර් කරන්න වැඩි ප්‍රතිඵලයක් ගන්න නම් කියලා...

    අවන් එකක ඔයිට වැඩි දෙයක් කරන්න පුළුවන් සහ තෙල් චුටක් ස්ප්‍රේ කරලා, ෆොයිල් වල ඔතලා අවන් කරාම ඕකට වැඩිය හොඳා කෑම ෆ්‍රයි වෙනව් වගේම. කේක් එකක් , පීසා , පාන් වගෙ දේවල් හදන්න සහ Air Fryer එකට වැඩි ප්‍රමාණයක් හදන පුළුව්න්. ටිකක් ලොකු කැපෑසිටි එකක Convection අවන් එකකුත් ලාභයි ඔය ගැජට් එකට වඩා...
    මම කියන්න අපු එක උබ කියලනේ. බැනේ කරන්න
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    Air fryer එකේ පිෂ්ටය අඩංගු ආහාර හදනකොට acrylamide හැදෙනව.

    ඒවා group 2A carcinogenics .

    ඒක නිසා කට්ටිය poddak පරිස්සං වෙන්න. ඒවා de
    ep fry කලාම ඒ risk එක අඩු වෙනවා. ඒක නිසා French fries නම් deep fry කරන එක තමයි හොඳ.
     

    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,560
    716
    113
    34
    Seeduwa
    french fries walata nam hondai.

    i have tried chicken and fish. matanam rasa set wenne naha poddakwath. too dry wage.
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,566
    113
    machan owagen cancer hedenawa kiyala kathawak giya neda..? ehema case nethiwa athi neda..?
     

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    කොමෙන්ට්ස් සහ රිවීව් අනුව තේරුමක් නෑ වගේ තියන අවන් එක තියන් ඉන්නවා එහෙනම්. ගොඩක් ස්තූතී කිව්වට නැත්තම තව 20ක් වගේ කෙලවෙනවා ඕකක් අරන්.
    අනික පොල් තෙල් කෑවට මොකුත් වෙන්නේ නෑ. බොරු කතා ඕවා.
    කරන්ට් එක අඩු microwave අවන් එකක් ගත්තනම් හරි. දැන් තියන එක ඉලෙක්ට්‍රික් එකක් පට්ටෙට කරන්රට් එක යනවා. මීටරේ දුවනව මාර වේගෙන් අවුරුදු 20ක් විතර පරන weilling එකක්.
    කුකුලෙක් රෝස්ට් කරන් කන්න ආසයී ඒකේ අර කූර දිරලා ගිහින්.
    මට හොද microwave අවන් එකක් කියන්න කුකුලෙක් සහ ලාර්ජ් පීසා එකක් හදන්න පුලුවන් සයිස් එකක්.