Air Fryer හෙලුව

DiazHub

Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    කොල්ලනේ air fryer එකක් ගන්න කියලා බැලුවේ.
    කුකුලෙක් කපලා එකා පාර fry කරගන්න පුලුවන්ද ඕකකින්?
    ලීටර් කීයක එකක්ද ඕන වෙන්නෙ?
    කරන්ට් එක කොච්චර පිච්චෙනවද?
    දන්න කෙනෙක් කියන්නකෝ හොද බ්‍රෑන්ඩ් මොනාද කියලා ගනන් එක්කම.
    තෙල් ඕනම නැද්ද ඕකට??
    ඔකේ තියන වාසී මොනවද?

    1523853D-64FD-470F-8633-4C7425F463E0.jpeg
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    කුකුලෙක් කපලා එකා පාර fry කරගන්න පුලුවන්ද ඕකකින්?
    පුළුවන්. ටිකක් වෙලා යයි සහ රස තෙලේ බැද්දා වගේ නෑ.

    ලීටර් කීයක එකක්ද ඕන වෙන්නෙ?
    මම නම් ෆූඩ් කැපෑසිටි එක 1.2kg එකක් පාවිච්චි කරන්නේ ඒක ඇති.

    කරන්ට් එක කොච්චර පිච්චෙනවද?
    බලලා නෑ.

    දන්න කෙනෙක් කියන්නකෝ හොද බ්‍රෑන්ඩ් මොනාද කියලා ගනන් එක්කම.
    මම මේක පාවිච්චි කරන්නේ TEFAL Easy Fry Precision EY401840 Air Fryer. දැන් අවුරුදු 2-3 වගේ තාම අවුලක් වෙලා නෑ.

    තෙල් ඕනම නැද්ද ඕකට??
    තෙල් ඕනෙම නැතුව පාවිච්චි කලහැකි. සමහර අය තෙල් චුට්ටක් ස්ප්‍රේ කරනවා. දැන් කාලයක ඉදන් chips ඕකෙන් airfry කරලා තමයි කන්නේ. තෙල් දාන්නෙම නැති නිසා මුල් දවස් වල නම් රසේ පොඩි වෙනසක් දැනුන. දැන් අවුලක් නෑ.

    ඔකේ තියන වාසී මොනවද?
    තෙල් කැවෙන එක අඩු වෙන එක තමයි.
     
    Last edited:

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    oke tiyena ekama wasiya oil aduwen kanna puluwan

    Haier 3.4L Air Fryer ekak tiyenava eka nam supiriyata weda thaama, awurudu 03k wage aragena​

    • Like
    Reactions: Error365!

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,591
    22,740
    113
    අම්බකිස්ස
    ඔය යට දාලා තියෙන එකේ නන් කුකුලෙක්ම දාන්න්න බෑ.ගොඩ් අතේ තියෙනවා ඔය දාලා තියෙන ජාතියේ එකක්.මෑන්ගේ චැනල් එකේ රිවීව් එකක් ඇති..
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    වාසියකට තියෙන්නේ ඉතින් තෙල් නැතුව කන්න පුළුවන්. ලොකුවට කරන්ට් යන්නේ නෑ philipps එකේ. කුකුල් මස් නම් මට සෙට් වෙන්නේ නෑ. පොප් කෝන්, ෆ්රන්ච් ෆ්‍රයිස් එහෙම නම් සුපිරියට එනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ ගෙදරත් ඇත, ගත්තට පස්සෙ හැදන්ඩ ගියෙ අල කෑලි KFC ව්දිහට ඒකත් අන්ජ බකල් උනා,
    තෙල් අවශ්ය නැ, ඕන නම් තෙල් පොඩ්ඩක් වටේ ගාන්ඩ පුලුවන්
    දෑන්ට තියෙන වාසිය ඉතින් කාට හරි පෙන්නන්ඩ පුලුවන් අපිට එහෙම එකක් තියෙනව කියල :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,396
    113
    Mother Earth
    ඉතින් කුකුල් මස් කන්න ඕන නම් අවන් එකේ දාල පුච්චල කාපන්කො. rotisserie දාල පුච්චල කාපන්. තෙල් දාන්න ඕන නෑනේ. අනික කුකුලෙක්ම දාන්න පුළුළුන්. මම නම් කනවා. රෝස් කරල කෑවත් ෆ්‍රයි කරත් එකම රසනේ. :oo:

    අපේ ගෙදරත් ඇත, ගත්තට පස්සෙ හැදන්ඩ ගියෙ අල කෑලි KFC ව්දිහට ඒකත් අන්ජ බකල් උනා,
    කවුද අරන් දුන්නෙ ? ගෝඨාභය මහත්තය ද ? :cool:
    ------ Post added on May 31, 2021 at 10:15 PM
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    කුකුලෙක් කපලා එකා පාර fry කරගන්න පුලුවන්ද ඕකකින්?
    පුළුවන්. ටිකක් වෙලා යයි සහ රස තෙලේ බැද්දා වගේ නෑ.

    ලීටර් කීයක එකක්ද ඕන වෙන්නෙ?
    මම නම් ෆූඩ් කැපෑසිටි එක 1.2kg එකක් පාවිච්චි කරන්නේ ඒක ඇති.

    කරන්ට් එක කොච්චර පිච්චෙනවද?
    බලලා නෑ.

    දන්න කෙනෙක් කියන්නකෝ හොද බ්‍රෑන්ඩ් මොනාද කියලා ගනන් එක්කම.
    මම මේක පාවිච්චි කරන්නේ TEFAL Easy Fry Precision EY401840 Air Fryer. දැන් අවුරුදු 2-3 වගේ තාම අවුලක් වෙලා නෑ.

    තෙල් ඕනම නැද්ද ඕකට??
    තෙල් ඕනෙම නැතුව පාවිච්චි කලහැකි. සමහර අය තෙල් චුට්ටක් ස්ප්‍රේ කරනවා. දැන් කාලයක ඉදන් chips ඕකෙන් airfry කරලා තමයි කන්නේ. තෙල් දාන්නෙම නැති නිසා මුල් දවස් වල නම් රසේ පොඩි වෙනසක් දැනුන. දැන් අවුලක් නෑ.

    ඔකේ තියන වාසී මොනවද?
    තෙල් කැවෙන එක අඩු වෙන එක තමයි.

    Thanks mcn
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    තෙල් පාවිච්චිය අඩු වෙනවා. තෙලේ බෑද්ද තරම් රස නෑ.. කරන්ට් එක බලා ගන්න පුලුවන් අදාල උපකරණේ වොට් අගය බලලා .
     
    • Like
    Reactions: Spiderman.Ayya

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Philips eka hodai supermarket wla thiyna fozen rolls paties samosa mamma ganat fry karala kanawa bn rasa aualak nahs helth ekatat hodai
     
    • Like
    Reactions: Error365!

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අපේ ගෙදරත් ඇත, ගත්තට පස්සෙ හැදන්ඩ ගියෙ අල කෑලි KFC ව්දිහට ඒකත් අන්ජ බකල් උනා,
    තෙල් අවශ්ය නැ, ඕන නම් තෙල් පොඩ්ඩක් වටේ ගාන්ඩ පුලුවන්
    දෑන්ට තියෙන වාසිය ඉතින් කාට හරි පෙන්නන්ඩ පුලුවන් අපිට එහෙම එකක් තියෙනව කියල :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ඕකෙන් වැඩක් ගන්න බැරිද බං, ඔය පොඩි එකාට අනම් මනම් හදල දෙන්න වගේ?
    මාත් එකක් ගන්න හිටියෙ