අපේ ගෙදර නම් කිසිම ප්‍රයෝජනක් ගන්නෙ නැ මචන්, අවන් එකෙන් ඉට වඩා ප්‍රයෝජන ගන්නවා අඩුම ගානෙ කේක් එකක් හරි හදනව..අවන් එකක් තියෙන ගෙදරකට නම් ඕකක් ගන්න එක තේරුමක් නැ, අවන් එකක් නැති ගෙදරකටත් තේරුමක් නැ අවන් එකක් ගන්න එක හොදයි හැම අතින්ම බැලුවම..ඕකෙන් වැඩක් ගන්න බැරිද බං, ඔය පොඩි එකාට අනම් මනම් හදල දෙන්න වගේ?
මාත් එකක් ගන්න හිටියෙ
හැබයි මෙතුමාට වගේ නම් ගැලපෙනව , මොකත තනියෙන් ඉන්න නිසා,ලොකු ප්‍රමානයක් අව්ශ්ය නැ, පවුලකට තමයි නොගැලපෙන්නෙ..I got Maxmo air fryer from Daraz. Cheap but amazing.
සෝබන වැඩ බන්.පිලිෆ්ස් එකක් තිබ්බා
කැඩෙන කල් දවස් ගැන ගැන හිටියේ ඒ හුත්ත
මෙලෝ රහක් නැහැ ඕයි ඒකෙන් හදන කෑම
අපේ ගෙදරත් ඇත, ගත්තට පස්සෙ හැදන්ඩ ගියෙ අල කෑලි KFC ව්දිහට ඒකත් අන්ජ බකල් උනා,
තෙල් අවශ්ය නැ, ඕන නම් තෙල් පොඩ්ඩක් වටේ ගාන්ඩ පුලුවන්
දෑන්ට තියෙන වාසිය ඉතින් කාට හරි පෙන්නන්ඩ පුලුවන් අපිට එහෙම එකක් තියෙනව කියල![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මම කියන්න අපු එක උබ කියලනේ. බැනේ කරන්නඕක මිනිස්සු රවට්ටන්න හදාපු එකක්. තියෙන්නෙ අවන් එකේ වගේම හීට් වෙන කොයිල් එකක්. රත් උන වාතය ඇතුළෙ කරකැවිලා පහසුවෙන් හීට් වෙනවා කිව්වට ත ගොඩක් සෙල්ල්ම් දාන්න ඕනෙ ඩීප් ෆ්‍රයි කරන දෙයක් ඊට යන්තම් හරි සමාන තත්වෙකට ෆ්‍රයි කරගන්න. එයාලා කියනව, තෙල් පොඩ්ඩක් ස්ප්‍රේ කරලා ෆොයිල් එකකින් කවර් කරන්න වැඩි ප්‍රතිඵලයක් ගන්න නම් කියලා...
අවන් එකක ඔයිට වැඩි දෙයක් කරන්න පුළුවන් සහ තෙල් චුටක් ස්ප්‍රේ කරලා, ෆොයිල් වල ඔතලා අවන් කරාම ඕකට වැඩිය හොඳා කෑම ෆ්‍රයි වෙනව් වගේම. කේක් එකක් , පීසා , පාන් වගෙ දේවල් හදන්න සහ Air Fryer එකට වැඩි ප්‍රමාණයක් හදන පුළුව්න්. ටිකක් ලොකු කැපෑසිටි එකක Convection අවන් එකකුත් ලාභයි ඔය ගැජට් එකට වඩා...
keeyak unada mcn. kochchara kal use karanvada. warranty kohomdaUniversal එක තමා හොඳම![]()