sad truthලංකාවේ ක්‍රිකට් මළගමේ පෙර ගමන්කරුවෝ දෙන්නා
2015 වෙද්දී too late2015 ඉඳන් අවුරුදු හයක් තිස්සේ ඕපන් ද වන් ඩවුන් ද ටූ ඩවුන්ද ඕනෙ තැනක කැමති විදිහට ඇවිල්ල ගහන්න අවස්ථාව දීල තියෙන්නේ කැමති එකෙක්ටකෝ ඉතිං දැන් උඩින් එන උන් සීයේ ඒවා එහෙම උඩ පැන පැන ගහනවද
![]()
බැරි එකාට උඩින් ආවත් බෑ යටින් ආවත් බෑ උන්ගේ නොහැකියාවට වෙන උන් පලි නෑ.
මහේල කොහෙද බන් open ගැහුවේ? ඌ නො 4 ගැහුවේ.
ඩිල්ෂාන් බලපං. නො 5-6 ගහල ගහල place එක හදාගත්ත.
ඉන්දියාවේ කොහෙද අලුත් උන්ට චාන්ස් දුන්නේ?
ඩ්‍රාවිඩ් 4, තෙන්දුල්ක්ර් open නැත්නම් 3 , ගංගුලි , ෂෙවාග් . ඔන්න උඩම ගහපු උන් ටික.
යුවරාජ්, රයිනා, දෝනි යටින් ගහලා උන්ගේ තැන හදාගතත.
අනික මහේල අර්ජුන් හිටපු කාලේ නො 5-6 ගහන්නේ . සංගත් ගහන්නේ මුලදී නො 5 . උන් ගහල උඩට අවී. උඩ උන්ට වඩා හොදට ගහල.
අරවින්ද පහලට බැස්සේ නෑ බන් .
2003 world cup සෙමි ෆයිනල් එකේදිත් සංග මෙහෙල දෙන්නම ගහන්නේ අරවින්දට යටින්.
පොඩි උන් කියලා නෑ . නැෂනල් ටීම් එකට ආවම. උන් දැනගන්න ඕනේ වැඩ පෙන්නන. මුන් , ඩිල්ෂාන් එක දිගට මැච් ගොඩ දාද්දි උන් නිකන් හිටිය. නැත්නම් දැන් බෝලර් කෙනක් නැති එකත් මුන්ගේ වරද්දද ?? මුන් කොච්සලා නෙවෙයි අනිත් උන් හද හද ඉන්න..
ethana mokakda Tax wanchawakuth thibba neda?එහේ ගොල්ෆ් නෙමේ.. එතන ඉඩමත් ගන්න ගිහින් මාට්ටු උනා.. හෝටලයක් හරි ගහන්න වෙන්න ඇති.. මම අදහස් කලේ මුන්ට ලොකු උවමනාවක් තියෙනවා ගොල්ස් ක්‍රීඩාව හරහා ලොකු ආදායමක් උපයන්න... ඒකට මුන් නුවරඑළියේ ඉඩමක් පවා බැලුවා...
සංගා කොහොමත් බිස්නස් සීන් එකේ ඉන්නේ.. බීච් අයිනේ ඉඩම් පේන්න බෑ ඕකට..
පස්සේ ලංකාවේ කවුරුත් නොහිතපු බිස්නස් එකක් පටන් ගත්තා.. ජාත්‍යන්තර ගායක ගායිකාවන් මෙරටට ගෙන්නලා ශෝස් කරන්න.. ඒකෙන් නොහිතපු ආදායමක් මෙ ගොල්ලෝ බලාපොරොත්තු උනා.. සිරා නිසා ඒකත් එකත් කෙළ වෙලාම ගියා..
2015 වෙද්දී too late
playersල හැදෙන්නේ experienced playersත් එක්ක ගහද්දි
නැතුව කොහෙවත් නැතුව උඩින් match වලට අත ඇරියම නෙමේ
මේකට හොඳම උදාහරණ චන්දිමාල් තිරිමාන්න
සංගා, මහේලලා මැද්දෙදි මුන් දෙන්නම හොඳට ගැහුවා
තිරිමාන්න seniorsලත් එක්ක උඩින් සෙල්ලම් කරද්දී 100 ඒවා 4ක් ගැහුවා, චන්ඩි 2යි
තිරිමාන්න ඊට පස්සේ 100ක් ගහලම නෑ,
අනික 2015 ඉදල බලපන් එක player කෙනෙක්ට fixed position එකක් දුන්නේ නෑ
අනේ බන් මේ උබ එක්කෝ මැච් බලල නෑ, පහල image, video එක බලපන් දැකල නැත්නම්
මහේල openම ගහපු කාලයක් තිබ්බ උපුලා එක්ක
T20 වල දිල්ෂාන්,සනා එක්කල ගැහුවා
![]()
උබ ඔය කියන්නේ 2007ට කලින් ඉදියාව ගැන
නමුත් මම කියන්නේ after 2007 ඉන්දියා ගැන
බලපන් ඉන්දියාව 2007 T20 full young squad එකක් දාල ගැස්සුවේ
එතනින් නතර වුණේ නැති ඉන්දියාව 2007-08 Australian VB Series එකටත් එකම කළා
ඩ්‍රාවිඩ්, ලක්ෂ්මන්, ගන්ගුලි, අජිත් අගාකර් ලා ඔක්කොම හලලා ගිහින් finaluත් දින්නා
හැබැයි ඒ දවස් වල රොබින් උත්ටප්පා, ගව්තම් ගම්බීර් වගේ young ප්ලයෙර්ස් ලා ගැහුවේ සචින්ල, ශේවන්ග්ලා එක්ක
අරවින්ද මහේල සංගලා ගහද්දි ගොඩක් ටීම් එකේ හිටියෙත් නෑ
කැපිල්ල, නමුත් ගහපු මැච් වල පල්ලම් බැස්සා
2003 වගේ major tournament එකක ගහන්ඩ දෙන්න බැරි එක ඇත්ත
මේ match එකේ බලපන්, ඒ දවස් වල හොඳට සෙල්ලම් කරපු හෂාන්, මහේලව උඩින් එවල අරවින්ද ගැහුවේ 5ට
සංග 1 down හම්බුනාට පස්සේ මලට වෙන එකෙක්ට දුන්නද
දැන් තියෙන්නේ ටීම් එකේ එවුන්ගේ skill එක නැති එක නෙමේ
experienced players ල එක්කල සෙල්ලම් නොකරපු නිසා අත්දැකීම් නැති බව
ඔය හැම එකාම 100ඒවා ගහල තියෙනවා ආපු දවස් වල
සංග, මහේල කරපු සේවය පහත කරනවා නෙමේ
උන් දෙන්නා කරපු දේවල් හන්දා තමයි මෙහෙම හරි ක්‍රිකට් එකක් ඉතුරු වුනේ
ටෙස්ට් නෙමේ පම්කො මම කිව්වෙත් ODIඔය ටෙස්ට් . ටෙස්ට් වල උන් වැඩ පෙන්නුවා.
මේ බලපං ඩබලගේ odi මුල් ටික. (pos බලන්න )
![]()
![]()
අනික ටෙස්ට් ඕපන් තැනක් හදාගන්න ඕන තරම් අලුත් එකෙක්ට චාන්ස් තිබ්බ. මුන් දෙන්න එතන ගැහුවේ නෑ . අලුත් එකෙක්ට බැරි උනා.
මුන් දෙන්න නැත්නම් බන් ටෙස්ට් මැච් දවස් තුනෙන් ඉවරයි .
ඉන්දියාව 2007න පස්සේ අලුත් උන්ට චාන්ස් දුන්නේ නෑ හොදට කරන පැරණ උන් අයින් කරල බන්.. උන්ගේ පරණ උන් දාල 2007 WC පලවෙනි වටෙන්ම ගෙදර ගිය නිසයි අලුත් උන් දාන්න උනේ. එතකොටත් දෝනි යටින් ඇවිත් හොදට ගහනව.
මුන් දෙන්න fail උනේ නෑ එහෙම එක දිගට.
අනික චාන්ස් දුන්නේ නෑ කියන්න එපා මුන් දෙන්න ඉද්දි..
මේ බලපං චන්දිමාල් ගේ මුල් ටික. අරුන් දෙන්න මූට 3-4 ගහන්න දීල මෙච්චර.
![]()
කෝ openinig ? ඇයි මුන් දෙන්නට බනින එක ඩිල්ෂාන්ට බනින්නේ නැත්තේ? ඕපන් එකෙක් හැදුනේ නෑ හරියට අලුත් ටෙස්ට් වත් odi වත්.
මුන්ගේ වැරද්දක් නෑ . දෙන තැන ගහන්න පුලුවන් වෙන්න ඕනේ. නො 5 ඇවිත් ගහන්නත් බැරි නම් ඉතින් කරන්න දෙයක්නෑ . උන් දෙන්න 3-4 විතරයි නේ ගැහුවේ. උන් දෙන්නගේ වටේ ගහන්න තිබ්බ ඕන නම් . කෙල උනාම යටට යන එක නෙවෙයි බන් , එහෙම අලුත් උන්ට චාන්ස් දෙන්න කියලා යටින්ම ගහන උන්ට මම නම් දැකල තියෙන්නේ Dhoni විතරයි.. අනිත් උන් එක්කෝ හොදට කරන්නේ යටින් ගහද්දි කොහොමත් හෂාන් වගේ. හෂාන් අලුත් බෝලෙට ගහන එකෙක් නෙවෙයි. ටෙස්ට් වල 2000 ට පස්සේ යටින් ඇවිත් හොදටම කරපු එකෙක් තිලාන් වගේ.
සනා, අතපත්තු , යටට ගියාද ?? උන්ට බනින්නේ නෑ .
ඩිල්ශාන් යටින් ගැහුවද හොදට ගහද්දි ?
ඒ වගේ තමයි . හොදට කරද්දී මොකටද යටින් ගහල මැච් පරදින්නේ ??
දින්නන ගහන්නේ ඒ දවස් වල. ඒ වගේ ටීම් එක්ක සෙට් වෙලා මහන්සියෙන් තමන්ගේ තැන හදාගන්න බැරි අලුත් උන්ගෙන් ඇති වැඩක් නෑ . ඇගිල්ලෙන් ඇන ඇන හදන්න දෙයක් නෑ . දැන් බලපං ඉන්දියාවේ එන උන්. දෙන තැන නෙලනවා.
ඉන්දියාවට 2007 දී උන්දේම තමයි අපිට 99 දී උනේ. . වැඩ පෙන්නන්නේ නැති පරණ උන් සෙට් එකක් තියාගෙන හිටපු එක.ටෙස්ට් නෙමේ පම්කො මම කිව්වෙත් ODI
තිරිමාන්න 100*4ම ගැහුවේ 2015 වලට කලින්
ඒ කියන්නේ සංගා මහේල යන්න කලින්
ඒ කලේ මුන් දෙන්නම මුන්ගේ ගේම ගැහුවා
මොකද මුන්ට පහලින් ගහන්න උන් ඕනා තරම් හිටපු නිසා
pressure එකක් නෑ ගහන්නම ඕන කියල
චාන්ස් දුන්නේ නෑ නෙමේ, දුන්න චාන්ස් වල හොඳට ගැහුවා
නමුත් consistantලි positions වල ගහන්න දුන්නේ නෑ
බොරු නම් බලපන් ඔය පහල සීරිස් එකේ 3rd odi එකේ තමා චන්දි 100 ගහන්නේ
හැබැයි ආයේ 5th odi එකේදී 5ට හලනවා
මම චන්දිමාල් ගේ ඉස්කෝලේ වත් මුකුත් නෙමේ, උත් fail වුන අවස්ථාත් නැතුව නෙමේ
නමුත් මේ වගේ talented playersලට උඩට එන්න දෙන්නේ නැතුව සෙල්ලම් කලාට සංග,මහේල, දිල්ශාන්, වගේම සනතුත් වගකියන්න ඕනා
අතපත්තු නම් මහේලට උගේ position දුනන්යෙන් තමා උගේ position එකේ ඉදලා captaincy එක වෙනකල්ම නැති වුනේ
![]()
ඉන්දියාව හෙන ගැහුවා වගේ ටීම් එකේ ඉන්න ඔක්කොම retire වුනේ නෑ අපි කළා වගේ
සචින් 2013 වෙනකල් ගැහුවා ශේවන්ගුත් ගැහුවා ඩ්‍රාවිඩ් ගන්ගුලිලා චාන්ස් හම්බුනා ගමන් ගැහුවා
හැබැයි 2007-08 දී maturity එකක හටිය මේ කට්ටිය මැද්දේ තමා
රයිනා, රොබින්කෝ උත්ටප්පා කෝලි, යුසුෆ් පතාන්, ඉර්ෆාන් පතාන්,ගව්තම් ලා හැදුනේ
ලංකාවේ legends ල මොකද කලේ පුළුවන් තරම් ගහල එහෙනම් කොල්ලෝ අපි ගියා කියල retire වුනා
දැන් යන්නේ එදා වෙල tours බන්
100%ම ප්ලයෙර්ස් ලගේ වරද නෙමේ මෙතන තියෙන්නේ
බෝඩ් එක ,සෝ කෝල්ඩ් ලෙජන්ඩ්ස්ලා ඔක්කොම වගකියන ඕනා
2015 වෙද්දී too late
playersල හැදෙන්නේ experienced playersත් එක්ක ගහද්දි
නැතුව කොහෙවත් නැතුව උඩින් match වලට අත ඇරියම නෙමේ
මේකට හොඳම උදාහරණ චන්දිමාල් තිරිමාන්න
සංගා, මහේලලා මැද්දෙදි මුන් දෙන්නම හොඳට ගැහුවා
තිරිමාන්න seniorsලත් එක්ක උඩින් සෙල්ලම් කරද්දී 100 ඒවා 4ක් ගැහුවා, චන්ඩි 2යි
තිරිමාන්න ඊට පස්සේ 100ක් ගහලම නෑ,
අනික 2015 ඉදල බලපන් එක player කෙනෙක්ට fixed position එකක් දුන්නේ නෑ
අනේ බන් මේ උබ එක්කෝ මැච් බලල නෑ, පහල image, video එක බලපන් දැකල නැත්නම්
මහේල openම ගහපු කාලයක් තිබ්බ උපුලා එක්ක
T20 වල දිල්ෂාන්,සනා එක්කල ගැහුවා
![]()
උබ ඔය කියන්නේ 2007ට කලින් ඉදියාව ගැන
නමුත් මම කියන්නේ after 2007 ඉන්දියා ගැන
බලපන් ඉන්දියාව 2007 T20 full young squad එකක් දාල ගැස්සුවේ
එතනින් නතර වුණේ නැති ඉන්දියාව 2007-08 Australian VB Series එකටත් එකම කළා
ඩ්‍රාවිඩ්, ලක්ෂ්මන්, ගන්ගුලි, අජිත් අගාකර් ලා ඔක්කොම හලලා ගිහින් finaluත් දින්නා
හැබැයි ඒ දවස් වල රොබින් උත්ටප්පා, ගව්තම් ගම්බීර් වගේ young ප්ලයෙර්ස් ලා ගැහුවේ සචින්ල, ශේවන්ග්ලා එක්ක
අරවින්ද මහේල සංගලා ගහද්දි ගොඩක් ටීම් එකේ හිටියෙත් නෑ
කැපිල්ල, නමුත් ගහපු මැච් වල පල්ලම් බැස්සා
2003 වගේ major tournament එකක ගහන්ඩ දෙන්න බැරි එක ඇත්ත
මේ match එකේ බලපන්, ඒ දවස් වල හොඳට සෙල්ලම් කරපු හෂාන්, මහේලව උඩින් එවල අරවින්ද ගැහුවේ 5ට
සංග 1 down හම්බුනාට පස්සේ මලට වෙන එකෙක්ට දුන්නද
දැන් තියෙන්නේ ටීම් එකේ එවුන්ගේ skill එක නැති එක නෙමේ
experienced players ල එක්කල සෙල්ලම් නොකරපු නිසා අත්දැකීම් නැති බව
ඔය හැම එකාම 100ඒවා ගහල තියෙනවා ආපු දවස් වල
සංග, මහේල කරපු සේවය පහත කරනවා නෙමේ
උන් දෙන්නා කරපු දේවල් හන්දා තමයි මෙහෙම හරි ක්‍රිකට් එකක් ඉතුරු වුනේ
මචන් ඕක අර්ජුනගේ කටින්ම කියනවා.. දැන් ඒ වීඩියෝ එක නෑටෙස්ට් නෙමේ පම්කො මම කිව්වෙත් ODI
තිරිමාන්න 100*4ම ගැහුවේ 2015 වලට කලින්
ඒ කියන්නේ සංගා මහේල යන්න කලින්
ඒ කලේ මුන් දෙන්නම මුන්ගේ ගේම ගැහුවා
මොකද මුන්ට පහලින් ගහන්න උන් ඕනා තරම් හිටපු නිසා
pressure එකක් නෑ ගහන්නම ඕන කියල
චාන්ස් දුන්නේ නෑ නෙමේ, දුන්න චාන්ස් වල හොඳට ගැහුවා
නමුත් consistantලි positions වල ගහන්න දුන්නේ නෑ
බොරු නම් බලපන් ඔය පහල සීරිස් එකේ 3rd odi එකේ තමා චන්දි 100 ගහන්නේ
හැබැයි ආයේ 5th odi එකේදී 5ට හලනවා
මම චන්දිමාල් ගේ ඉස්කෝලේ වත් මුකුත් නෙමේ, උත් fail වුන අවස්ථාත් නැතුව නෙමේ
නමුත් මේ වගේ talented playersලට උඩට එන්න දෙන්නේ නැතුව සෙල්ලම් කලාට සංග,මහේල, දිල්ශාන්, වගේම සනතුත් වගකියන්න ඕනා
අතපත්තු නම් මහේලට උගේ position දුනන්යෙන් තමා උගේ position එකේ ඉදලා captaincy එක වෙනකල්ම නැති වුනේ
![]()
ඉන්දියාව හෙන ගැහුවා වගේ ටීම් එකේ ඉන්න ඔක්කොම retire වුනේ නෑ අපි කළා වගේ
සචින් 2013 වෙනකල් ගැහුවා ශේවන්ගුත් ගැහුවා ඩ්‍රාවිඩ් ගන්ගුලිලා චාන්ස් හම්බුනා ගමන් ගැහුවා
හැබැයි 2007-08 දී maturity එකක හටිය මේ කට්ටිය මැද්දේ තමා
රයිනා, රොබින්කෝ උත්ටප්පා කෝලි, යුසුෆ් පතාන්, ඉර්ෆාන් පතාන්,ගව්තම් ලා හැදුනේ
ලංකාවේ legends ල මොකද කලේ පුළුවන් තරම් ගහල එහෙනම් කොල්ලෝ අපි ගියා කියල retire වුනා
දැන් යන්නේ එදා වෙල tours බන්
100%ම ප්ලයෙර්ස් ලගේ වරද නෙමේ මෙතන තියෙන්නේ
බෝඩ් එක ,සෝ කෝල්ඩ් ලෙජන්ඩ්ස්ලා ඔක්කොම වගකියන ඕනා
5,6ට ඇවිත් debut එකේම ඇවිත් ගහන්න ඉනිදියාවේ වගේ ක්‍රිකට් infrastructure එකක් අපිට නෑනේ
ඒ වගේ talent pool එකක්ක මෙහෙ කවදාවත් හැදෙන්නෙත් නෑ
උන්ගේ බෝඩ් එකෙන් ක්‍රිකට් වලට වියදම් කරනවා වගේ කරන්න මෙහ්ගේ උන්ට සල්ලි නෑ
රන්ජි trophy , IPL leagues වලදී එහෙ players ලා පොඩි කාලෙම national, foreign playersල එක්ක move වෙනවා
Rabada, Stark ලට IPL එකේ practice නෙට් වලම ෆේස් කරන උන්ට international ලෙවෙල් එකේ ගහන එක කජ්ජක් නෙමේ
එන්න අපි keyboard වලින් ක්‍රිකට් ගහමු!! ඕ යේ............![]()

ෆිට්නස්. නැත්නම් ඉන්න ඕනේ එකෙක්භානුක රාජපක්ෂට මොකෝ බන් උනේ. ඌව හොඳට පොලිෂ් කරලා ගන්න පුළුවන් කොල්ලෙක්.
බලපන්කො උගේ ඉන්ටවීව් එක. ඌ ඔය ෆිට්නස් කථාවට උත්තර දෙනවා.ෆිට්නස්. නැත්නම් ඉන්න ඕනේ එකෙක්
තිරිමන්නට පස්සේ වැදුනේ නැති හෙතුව් තමයි මම කලින් කිව්වේඉන්දියාවට 2007 දී උන්දේම තමයි අපිට 99 දී උනේ. . වැඩ පෙන්නන්නේ නැති පරණ උන් සෙට් එකක් තියාගෙන හිටපු එක.
මම කියන්නේ මුන් දෙන්න එක දිගට ගැහුවා. තිරිමාන්නගේ 100 ඒවා මට මතකයි. ඉතින් ඌ ඊ ට පස්සේ ගැහුවේ නෑ එච්චර. උගේ ටෙස්ට් avg නම් 22. odi ටිකක් හොදයි.
දිල්ෂාන් ව හැලුවේ නෑ යටට. ඕනෙත් නෑ . ඌ තමයි හරියට බැලුවොත් 2009 ඉදන් 2015 වෙනකන් හොදටම ගහපු එකා. සංගටත් වඩා 100 ඒවා දැම්ම.. මැතිව්ස් හැදුනද ? කපුගෙදර , චන්දිමාල්, වැන්ඩොට් , මුබාරක්, කෞෂල් සිල්වා , පරණවිතාන, kjp උනත් වැඩක් නෑ උඩින්ම ගැහුවේ හැමදාම. දිමුත් කොච්චර උඩින් ගැහුවද ටෙස්ට්. මදි නේ බන් avg . අපේ උන්ගේ වැරැද්ද.
හොදටම ටීම් එකක් කරද්දී මාරු කරන්නේ නෑ . අපි 2007 ඉදන් එක දිගට WC finals හැමදාම. ඉතින් එහෙම ටීම් එකක් හොදට කරන උන් ඕනවට වඩා වෙනස් කරන්නේ නෑ . උන් දෙන්න අයින් වෙලා දැන් අවු 6ක් . තාම අපේ උන් "transition" ගගා ඉන්නව.
මහේලව , සංගව හැදුවේ පරණ උන් නම් නෙවෙයි. ඔය ඕන එකෙක් කතා කරද්දී කියනව උන් දෙන්නගේ තිබ්බ කැපවීම ප්‍රැක්ටිස් වලදී.
දැන් උන්ට ඒක නෑ . school කාලේදී පුම්බන උන් ඊට පස්සේ commitment එක නතුව නිකන් නාස්ති වෙනා. භානුක, ප්‍රියන්ජන් වගේ උන්.
බොලස්ල නැත්තෙත් මුන් හින්දද ? නෑ නේ බන් .
අනික මහෙල් අතපත්තුගේ තැන බලෙන් ගත්තේ නෑ .. මාවන් කැප්ටන් කර කර ඉද්දි 2005-6 වගේ ලොකු ඉන්ජ්රියක් ආව.
එතකොටයි අරු එතනට සෙට් උනේ. නො 3 එකත්. open තරංගය ඇවිත් හොදටම කරා 100 , 6ක් දාල . ඉතින් මාවන් ට එන්න උනේ නො 5 විදියට 2007න පස්සෙත්. ඌ ට එතන ගහන්න බැරි උනා . සමරවිර බලපංකො.. දිගටම නො 5-6 . කිසි අවුලක් නෑ කොන්ක්‍රීට් දැම්ම වගේ. ඒ වගේ අලුත් එකෙක්ට සෙට් වෙන්න බැරි උන.
ගංගුලි , ඩ්‍රාවිඩ් , ටෙන්ඩුල්කාර් අන්තිම කාලේ ෆේල් බන්. යටින් ගහනව ඇරෙන්න වෙන දෙයක් නෑ .
කොහොමත් 87-92ඉපදුන උන් තමයි එකදිගට ටීම් එකේ ඉදලත් perform කරේ නැත්තේ හරියට(මාත් ඒ කාලේ නිසා දන්නවා අපිත් එක්ක එකට හිටපු උනුත් ඉන්නව ඔතන ). දැන් 96ට පස්සේ සෙට් එක සුපිරි. උන් u 19 සෙමියක් ආව. ඒක ගහන්නත් තිබ්බ. උන් ටික ඕක ගොඩදාන්න පුලුවන් හැකියාවක් තියන් සේට එකක්.
සිරාවට මාත් බැලුව ඕකමචන් ඕක අර්ජුනගේ කටින්ම කියනවා.. දැන් ඒ වීඩියෝ එක නෑ
වැඩේ කියන්නේ අර්ජුනලටත් වැඩිය ක්‍රිකට් ගැන දන්න අය නෙ දැන් ඉන්නේ..
ඇත්තටම මම නම් ක්‍රිකට් ගැන වැඩියම දන්නේ නැහැ එත්
ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය සහ වෙන රටවල ඉතිහාසය ගැන බලන කොට දැන් අපේ ටීම් එක වැටිලා තියන තත්වය බලද්දී ඕක නිකම්ම අහක දාන්න බැහැ...
එදා බන්ගලියෝ සහ අද බන්ගලියෝ ඉන්න තැන සහ
හැබැයි ඔය සංග මහේල සීන් එක විතරක්මත් නෙවෙයි අපේ ටීම් එකට කෙළවෙන්න හේතුව කියල හිතෙනවා..
සංග-මහේල අහිමි කල ලංකාවේ ක්‍රිකට් අනාගතය - අර්ජුන රණතුංග - From Colombo