සන්ගකර and මහෙලා කියන

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    2015 ඉඳන් අවුරුදු හයක් තිස්සේ ඕපන් ද වන් ඩවුන් ද ටූ ඩවුන්ද ඕනෙ තැනක කැමති විදිහට ඇවිල්ල ගහන්න අවස්ථාව දීල තියෙන්නේ කැමති එකෙක්ට :yes: කෝ ඉතිං දැන් උඩින් එන උන් සීයේ ඒවා එහෙම උඩ පැන පැන ගහනවද :baffled:

    බැරි එකාට උඩින් ආවත් බෑ යටින් ආවත් බෑ උන්ගේ නොහැකියාවට වෙන උන් පලි නෑ.
    2015 වෙද්දී too late
    playersල හැදෙන්නේ experienced playersත් එක්ක ගහද්දි
    නැතුව කොහෙවත් නැතුව උඩින් match වලට අත ඇරියම නෙමේ
    මේකට හොඳම උදාහරණ චන්දිමාල් තිරිමාන්න
    සංගා, මහේලලා මැද්දෙදි මුන් දෙන්නම හොඳට ගැහුවා
    තිරිමාන්න seniorsලත් එක්ක උඩින් සෙල්ලම් කරද්දී 100 ඒවා 4ක් ගැහුවා, චන්ඩි 2යි
    තිරිමාන්න ඊට පස්සේ 100ක් ගහලම නෑ,
    අනික 2015 ඉදල බලපන් එක player කෙනෙක්ට fixed position එකක් දුන්නේ නෑ

    මහේල කොහෙද බන් open ගැහුවේ? ඌ නො 4 ගැහුවේ.
    ඩිල්ෂාන් බලපං. නො 5-6 ගහල ගහල place එක හදාගත්ත.
    ඉන්දියාවේ කොහෙද අලුත් උන්ට චාන්ස් දුන්නේ?
    ඩ්‍රාවිඩ් 4, තෙන්දුල්ක්ර් open නැත්නම් 3 , ගංගුලි , ෂෙවාග් . ඔන්න උඩම ගහපු උන් ටික.
    යුවරාජ්, රයිනා, දෝනි යටින් ගහලා උන්ගේ තැන හදාගතත.

    අනික මහේල අර්ජුන් හිටපු කාලේ නො 5-6 ගහන්නේ . සංගත් ගහන්නේ මුලදී නො 5 . උන් ගහල උඩට අවී. උඩ උන්ට වඩා හොදට ගහල.
    අරවින්ද පහලට බැස්සේ නෑ බන් . :rofl:
    2003 world cup සෙමි ෆයිනල් එකේදිත් සංග මෙහෙල දෙන්නම ගහන්නේ අරවින්දට යටින්.

    පොඩි උන් කියලා නෑ . නැෂනල් ටීම් එකට ආවම. උන් දැනගන්න ඕනේ වැඩ පෙන්නන. මුන් , ඩිල්ෂාන් එක දිගට මැච් ගොඩ දාද්දි උන් නිකන් හිටිය. නැත්නම් දැන් බෝලර් කෙනක් නැති එකත් මුන්ගේ වරද්දද ?? මුන් කොච්සලා නෙවෙයි අනිත් උන් හද හද ඉන්න..

    අනේ බන් මේ උබ එක්කෝ මැච් බලල නෑ, පහල image, video එක බලපන් දැකල නැත්නම්
    මහේල openම ගහපු කාලයක් තිබ්බ උපුලා එක්ක
    T20 වල දිල්ෂාන්,සනා එක්කල ගැහුවා

    JQkshg.jpg

    උබ ඔය කියන්නේ 2007ට කලින් ඉදියාව ගැන
    නමුත් මම කියන්නේ after 2007 ඉන්දියා ගැන
    බලපන් ඉන්දියාව 2007 T20 full young squad එකක් දාල ගැස්සුවේ
    එතනින් නතර වුණේ නැති ඉන්දියාව 2007-08 Australian VB Series එකටත් එකම කළා
    ඩ්‍රාවිඩ්, ලක්ෂ්මන්, ගන්ගුලි, අජිත් අගාකර් ලා ඔක්කොම හලලා ගිහින් finaluත් දින්නා
    හැබැයි ඒ දවස් වල රොබින් උත්ටප්පා, ගව්තම් ගම්බීර් වගේ young ප්ලයෙර්ස් ලා ගැහුවේ සචින්ල, ශේවන්ග්ලා එක්ක

    අරවින්ද මහේල සංගලා ගහද්දි ගොඩක් ටීම් එකේ හිටියෙත් නෑ
    කැපිල්ල, නමුත් ගහපු මැච් වල පල්ලම් බැස්සා
    2003 වගේ major tournament එකක ගහන්ඩ දෙන්න බැරි එක ඇත්ත
    මේ match එකේ බලපන්, ඒ දවස් වල හොඳට සෙල්ලම් කරපු හෂාන්, මහේලව උඩින් එවල අරවින්ද ගැහුවේ 5ට
    සංග 1 down හම්බුනාට පස්සේ මලට වෙන එකෙක්ට දුන්නද
    දැන් තියෙන්නේ ටීම් එකේ එවුන්ගේ skill එක නැති එක නෙමේ
    experienced players ල එක්කල සෙල්ලම් නොකරපු නිසා අත්දැකීම් නැති බව
    ඔය හැම එකාම 100ඒවා ගහල තියෙනවා ආපු දවස් වල

    සංග, මහේල කරපු සේවය පහත කරනවා නෙමේ
    උන් දෙන්නා කරපු දේවල් හන්දා තමයි මෙහෙම හරි ක්‍රිකට් එකක් ඉතුරු වුනේ
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    එහේ ගොල්ෆ් නෙමේ.. එතන ඉඩමත් ගන්න ගිහින් මාට්ටු උනා.. හෝටලයක් හරි ගහන්න වෙන්න ඇති.. මම අදහස් කලේ මුන්ට ලොකු උවමනාවක් තියෙනවා ගොල්ස් ක්‍රීඩාව හරහා ලොකු ආදායමක් උපයන්න... ඒකට මුන් නුවරඑළියේ ඉඩමක් පවා බැලුවා...

    සංගා කොහොමත් බිස්නස් සීන් එකේ ඉන්නේ.. බීච් අයිනේ ඉඩම් පේන්න බෑ ඕකට..

    පස්සේ ලංකාවේ කවුරුත් නොහිතපු බිස්නස් එකක් පටන් ගත්තා.. ජාත්‍යන්තර ගායක ගායිකාවන් මෙරටට ගෙන්නලා ශෝස් කරන්න.. ඒකෙන් නොහිතපු ආදායමක් මෙ ගොල්ලෝ බලාපොරොත්තු උනා.. සිරා නිසා ඒකත් එකත් කෙළ වෙලාම ගියා..
    ethana mokakda Tax wanchawakuth thibba neda?

    wena mokakatada kiyala permission aran.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    2015 වෙද්දී too late
    playersල හැදෙන්නේ experienced playersත් එක්ක ගහද්දි
    නැතුව කොහෙවත් නැතුව උඩින් match වලට අත ඇරියම නෙමේ
    මේකට හොඳම උදාහරණ චන්දිමාල් තිරිමාන්න
    සංගා, මහේලලා මැද්දෙදි මුන් දෙන්නම හොඳට ගැහුවා
    තිරිමාන්න seniorsලත් එක්ක උඩින් සෙල්ලම් කරද්දී 100 ඒවා 4ක් ගැහුවා, චන්ඩි 2යි
    තිරිමාන්න ඊට පස්සේ 100ක් ගහලම නෑ,
    අනික 2015 ඉදල බලපන් එක player කෙනෙක්ට fixed position එකක් දුන්නේ නෑ

    අනේ බන් මේ උබ එක්කෝ මැච් බලල නෑ, පහල image, video එක බලපන් දැකල නැත්නම්
    මහේල openම ගහපු කාලයක් තිබ්බ උපුලා එක්ක
    T20 වල දිල්ෂාන්,සනා එක්කල ගැහුවා

    JQkshg.jpg

    උබ ඔය කියන්නේ 2007ට කලින් ඉදියාව ගැන
    නමුත් මම කියන්නේ after 2007 ඉන්දියා ගැන
    බලපන් ඉන්දියාව 2007 T20 full young squad එකක් දාල ගැස්සුවේ
    එතනින් නතර වුණේ නැති ඉන්දියාව 2007-08 Australian VB Series එකටත් එකම කළා
    ඩ්‍රාවිඩ්, ලක්ෂ්මන්, ගන්ගුලි, අජිත් අගාකර් ලා ඔක්කොම හලලා ගිහින් finaluත් දින්නා
    හැබැයි ඒ දවස් වල රොබින් උත්ටප්පා, ගව්තම් ගම්බීර් වගේ young ප්ලයෙර්ස් ලා ගැහුවේ සචින්ල, ශේවන්ග්ලා එක්ක

    අරවින්ද මහේල සංගලා ගහද්දි ගොඩක් ටීම් එකේ හිටියෙත් නෑ
    කැපිල්ල, නමුත් ගහපු මැච් වල පල්ලම් බැස්සා
    2003 වගේ major tournament එකක ගහන්ඩ දෙන්න බැරි එක ඇත්ත
    මේ match එකේ බලපන්, ඒ දවස් වල හොඳට සෙල්ලම් කරපු හෂාන්, මහේලව උඩින් එවල අරවින්ද ගැහුවේ 5ට
    සංග 1 down හම්බුනාට පස්සේ මලට වෙන එකෙක්ට දුන්නද
    දැන් තියෙන්නේ ටීම් එකේ එවුන්ගේ skill එක නැති එක නෙමේ
    experienced players ල එක්කල සෙල්ලම් නොකරපු නිසා අත්දැකීම් නැති බව
    ඔය හැම එකාම 100ඒවා ගහල තියෙනවා ආපු දවස් වල

    සංග, මහේල කරපු සේවය පහත කරනවා නෙමේ
    උන් දෙන්නා කරපු දේවල් හන්දා තමයි මෙහෙම හරි ක්‍රිකට් එකක් ඉතුරු වුනේ

    ඔය ටෙස්ට් . ටෙස්ට් වල උන් වැඩ පෙන්නුවා.
    මේ බලපං ඩබලගේ odi මුල් ටික. (pos බලන්න )

    b8u6HcC.jpg
    tg4lLIv.jpg

    අනික ටෙස්ට් ඕපන් තැනක් හදාගන්න ඕන තරම් අලුත් එකෙක්ට චාන්ස් තිබ්බ. මුන් දෙන්න එතන ගැහුවේ නෑ . අලුත් එකෙක්ට බැරි උනා.
    මුන් දෙන්න නැත්නම් බන් ටෙස්ට් මැච් දවස් තුනෙන් ඉවරයි .

    ඉන්දියාව 2007න පස්සේ අලුත් උන්ට චාන්ස් දුන්නේ නෑ හොදට කරන පැරණ උන් අයින් කරල බන්.. උන්ගේ පරණ උන් දාල 2007 WC පලවෙනි වටෙන්ම ගෙදර ගිය නිසයි අලුත් උන් දාන්න උනේ. එතකොටත් දෝනි යටින් ඇවිත් හොදට ගහනව.
    මුන් දෙන්න fail උනේ නෑ එහෙම එක දිගට.
    අනික චාන්ස් දුන්නේ නෑ කියන්න එපා මුන් දෙන්න ඉද්දි..
    මේ බලපං චන්දිමාල් ගේ මුල් ටික. අරුන් දෙන්න මූට 3-4 ගහන්න දීල මෙච්චර.
    B2GpcFR.jpg

    කෝ openinig ? ඇයි මුන් දෙන්නට බනින එක ඩිල්ෂාන්ට බනින්නේ නැත්තේ? ඕපන් එකෙක් හැදුනේ නෑ හරියට අලුත් ටෙස්ට් වත් odi වත්.
    මුන්ගේ වැරද්දක් නෑ . දෙන තැන ගහන්න පුලුවන් වෙන්න ඕනේ. නො 5 ඇවිත් ගහන්නත් බැරි නම් ඉතින් කරන්න දෙයක්නෑ . උන් දෙන්න 3-4 විතරයි නේ ගැහුවේ. උන් දෙන්නගේ වටේ ගහන්න තිබ්බ ඕන නම් . කෙල උනාම යටට යන එක නෙවෙයි බන් , එහෙම අලුත් උන්ට චාන්ස් දෙන්න කියලා යටින්ම ගහන උන්ට මම නම් දැකල තියෙන්නේ Dhoni විතරයි.. අනිත් උන් එක්කෝ හොදට කරන්නේ යටින් ගහද්දි කොහොමත් හෂාන් වගේ. හෂාන් අලුත් බෝලෙට ගහන එකෙක් නෙවෙයි. ටෙස්ට් වල 2000 ට පස්සේ යටින් ඇවිත් හොදටම කරපු එකෙක් තිලාන් වගේ.

    සනා, අතපත්තු , යටට ගියාද ?? උන්ට බනින්නේ නෑ .
    ඩිල්ශාන් යටින් ගැහුවද හොදට ගහද්දි ?
    ඒ වගේ තමයි . හොදට කරද්දී මොකටද යටින් ගහල මැච් පරදින්නේ ??
    දින්නන ගහන්නේ ඒ දවස් වල. ඒ වගේ ටීම් එක්ක සෙට් වෙලා මහන්සියෙන් තමන්ගේ තැන හදාගන්න බැරි අලුත් උන්ගෙන් ඇති වැඩක් නෑ . ඇගිල්ලෙන් ඇන ඇන හදන්න දෙයක් නෑ . දැන් බලපං ඉන්දියාවේ එන උන්. දෙන තැන නෙලනවා.
     
    • Like
    Reactions: ELShock

    ටෙස්ට් නෙමේ පම්කො මම කිව්වෙත් ODI
    තිරිමාන්න 100*4ම ගැහුවේ 2015 වලට කලින්
    ඒ කියන්නේ සංගා මහේල යන්න කලින්
    ඒ කලේ මුන් දෙන්නම මුන්ගේ ගේම ගැහුවා
    මොකද මුන්ට පහලින් ගහන්න උන් ඕනා තරම් හිටපු නිසා
    pressure එකක් නෑ ගහන්නම ඕන කියල
    චාන්ස් දුන්නේ නෑ නෙමේ, දුන්න චාන්ස් වල හොඳට ගැහුවා
    නමුත් consistantලි positions වල ගහන්න දුන්නේ නෑ
    බොරු නම් බලපන් ඔය පහල සීරිස් එකේ 3rd odi එකේ තමා චන්දි 100 ගහන්නේ
    හැබැයි ආයේ 5th odi එකේදී 5ට හලනවා
    මම චන්දිමාල් ගේ ඉස්කෝලේ වත් මුකුත් නෙමේ, උත් fail වුන අවස්ථාත් නැතුව නෙමේ
    නමුත් මේ වගේ talented playersලට උඩට එන්න දෙන්නේ නැතුව සෙල්ලම් කලාට සංග,මහේල, දිල්ශාන්, වගේම සනතුත් වගකියන්න ඕනා
    අතපත්තු නම් මහේලට උගේ position දුනන්යෙන් තමා උගේ position එකේ ඉදලා captaincy එක වෙනකල්ම නැති වුනේ

    kW1Cmo.jpg

    ඉන්දියාව හෙන ගැහුවා වගේ ටීම් එකේ ඉන්න ඔක්කොම retire වුනේ නෑ අපි කළා වගේ
    සචින් 2013 වෙනකල් ගැහුවා ශේවන්ගුත් ගැහුවා ඩ්‍රාවිඩ් ගන්ගුලිලා චාන්ස් හම්බුනා ගමන් ගැහුවා
    හැබැයි 2007-08 දී maturity එකක හටිය මේ කට්ටිය මැද්දේ තමා
    රයිනා, රොබින්කෝ උත්ටප්පා කෝලි, යුසුෆ් පතාන්, ඉර්ෆාන් පතාන්,ගව්තම් ලා හැදුනේ
    ලංකාවේ legends ල මොකද කලේ පුළුවන් තරම් ගහල එහෙනම් කොල්ලෝ අපි ගියා කියල retire වුනා

    දැන් යන්නේ එදා වෙල tours බන්
    100%ම ප්ලයෙර්ස් ලගේ වරද නෙමේ මෙතන තියෙන්නේ
    බෝඩ් එක ,සෝ කෝල්ඩ් ලෙජන්ඩ්ස්ලා ඔක්කොම වගකියන ඕනා

    5,6ට ඇවිත් debut එකේම ඇවිත් ගහන්න ඉනිදියාවේ වගේ ක්‍රිකට් infrastructure එකක් අපිට නෑනේ
    ඒ වගේ talent pool එකක්ක මෙහෙ කවදාවත් හැදෙන්නෙත් නෑ
    උන්ගේ බෝඩ් එකෙන් ක්‍රිකට් වලට වියදම් කරනවා වගේ කරන්න මෙහ්ගේ උන්ට සල්ලි නෑ
    රන්ජි trophy , IPL leagues වලදී එහෙ players ලා පොඩි කාලෙම national, foreign playersල එක්ක move වෙනවා
    Rabada, Stark ලට IPL එකේ practice නෙට් වලම ෆේස් කරන උන්ට international ලෙවෙල් එකේ ගහන එක කජ්ජක් නෙමේ
     
    Last edited:
    • Like
    Reactions: ITGuy25

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sure ekata umba karana de nam newei eyala karanne? kauruth umba karanne monawada kiyala ahanne nadda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ටෙස්ට් නෙමේ පම්කො මම කිව්වෙත් ODI
    තිරිමාන්න 100*4ම ගැහුවේ 2015 වලට කලින්
    ඒ කියන්නේ සංගා මහේල යන්න කලින්
    ඒ කලේ මුන් දෙන්නම මුන්ගේ ගේම ගැහුවා
    මොකද මුන්ට පහලින් ගහන්න උන් ඕනා තරම් හිටපු නිසා
    pressure එකක් නෑ ගහන්නම ඕන කියල
    චාන්ස් දුන්නේ නෑ නෙමේ, දුන්න චාන්ස් වල හොඳට ගැහුවා
    නමුත් consistantලි positions වල ගහන්න දුන්නේ නෑ
    බොරු නම් බලපන් ඔය පහල සීරිස් එකේ 3rd odi එකේ තමා චන්දි 100 ගහන්නේ
    හැබැයි ආයේ 5th odi එකේදී 5ට හලනවා
    මම චන්දිමාල් ගේ ඉස්කෝලේ වත් මුකුත් නෙමේ, උත් fail වුන අවස්ථාත් නැතුව නෙමේ
    නමුත් මේ වගේ talented playersලට උඩට එන්න දෙන්නේ නැතුව සෙල්ලම් කලාට සංග,මහේල, දිල්ශාන්, වගේම සනතුත් වගකියන්න ඕනා
    අතපත්තු නම් මහේලට උගේ position දුනන්යෙන් තමා උගේ position එකේ ඉදලා captaincy එක වෙනකල්ම නැති වුනේ

    kW1Cmo.jpg

    ඉන්දියාව හෙන ගැහුවා වගේ ටීම් එකේ ඉන්න ඔක්කොම retire වුනේ නෑ අපි කළා වගේ
    සචින් 2013 වෙනකල් ගැහුවා ශේවන්ගුත් ගැහුවා ඩ්‍රාවිඩ් ගන්ගුලිලා චාන්ස් හම්බුනා ගමන් ගැහුවා
    හැබැයි 2007-08 දී maturity එකක හටිය මේ කට්ටිය මැද්දේ තමා
    රයිනා, රොබින්කෝ උත්ටප්පා කෝලි, යුසුෆ් පතාන්, ඉර්ෆාන් පතාන්,ගව්තම් ලා හැදුනේ
    ලංකාවේ legends ල මොකද කලේ පුළුවන් තරම් ගහල එහෙනම් කොල්ලෝ අපි ගියා කියල retire වුනා

    දැන් යන්නේ එදා වෙල tours බන්
    100%ම ප්ලයෙර්ස් ලගේ වරද නෙමේ මෙතන තියෙන්නේ
    බෝඩ් එක ,සෝ කෝල්ඩ් ලෙජන්ඩ්ස්ලා ඔක්කොම වගකියන ඕනා
    ඉන්දියාවට 2007 දී උන්දේම තමයි අපිට 99 දී උනේ. . වැඩ පෙන්නන්නේ නැති පරණ උන් සෙට් එකක් තියාගෙන හිටපු එක.
    මම කියන්නේ මුන් දෙන්න එක දිගට ගැහුවා. තිරිමාන්නගේ 100 ඒවා මට මතකයි. ඉතින් ඌ ඊ ට පස්සේ ගැහුවේ නෑ එච්චර. උගේ ටෙස්ට් avg නම් 22. odi ටිකක් හොදයි.
    දිල්ෂාන් ව හැලුවේ නෑ යටට. ඕනෙත් නෑ . ඌ තමයි හරියට බැලුවොත් 2009 ඉදන් 2015 වෙනකන් හොදටම ගහපු එකා. සංගටත් වඩා 100 ඒවා දැම්ම.. මැතිව්ස් හැදුනද ? කපුගෙදර , චන්දිමාල්, වැන්ඩොට් , මුබාරක්, කෞෂල් සිල්වා , පරණවිතාන, kjp උනත් වැඩක් නෑ උඩින්ම ගැහුවේ හැමදාම. දිමුත් කොච්චර උඩින් ගැහුවද ටෙස්ට්. මදි නේ බන් avg . අපේ උන්ගේ වැරැද්ද.
    හොදටම ටීම් එකක් කරද්දී මාරු කරන්නේ නෑ . අපි 2007 ඉදන් එක දිගට WC finals හැමදාම. ඉතින් එහෙම ටීම් එකක් හොදට කරන උන් ඕනවට වඩා වෙනස් කරන්නේ නෑ . උන් දෙන්න අයින් වෙලා දැන් අවු 6ක් . තාම අපේ උන් "transition" ගගා ඉන්නව.
    මහේලව , සංගව හැදුවේ පරණ උන් නම් නෙවෙයි. ඔය ඕන එකෙක් කතා කරද්දී කියනව උන් දෙන්නගේ තිබ්බ කැපවීම ප්‍රැක්ටිස් වලදී.
    දැන් උන්ට ඒක නෑ . school කාලේදී පුම්බන උන් ඊට පස්සේ commitment එක නතුව නිකන් නාස්ති වෙනා. භානුක, ප්‍රියන්ජන් වගේ උන්.
    බොලස්ල නැත්තෙත් මුන් හින්දද ? නෑ නේ බන් .
    අනික මහෙල් අතපත්තුගේ තැන බලෙන් ගත්තේ නෑ .. මාවන් කැප්ටන් කර කර ඉද්දි 2005-6 වගේ ලොකු ඉන්ජ්රියක් ආව.
    එතකොටයි අරු එතනට සෙට් උනේ. නො 3 එකත්. open තරංගය ඇවිත් හොදටම කරා 100 , 6ක් දාල . ඉතින් මාවන් ට එන්න උනේ නො 5 විදියට 2007න පස්සෙත්. ඌ ට එතන ගහන්න බැරි උනා . සමරවිර බලපංකො.. දිගටම නො 5-6 . කිසි අවුලක් නෑ කොන්ක්‍රීට් දැම්ම වගේ. ඒ වගේ අලුත් එකෙක්ට සෙට් වෙන්න බැරි උන.

    ගංගුලි , ඩ්‍රාවිඩ් , ටෙන්ඩුල්කාර් අන්තිම කාලේ ෆේල් බන්. යටින් ගහනව ඇරෙන්න වෙන දෙයක් නෑ .

    කොහොමත් 87-92ඉපදුන උන් තමයි එකදිගට ටීම් එකේ ඉදලත් perform කරේ නැත්තේ හරියට(මාත් ඒ කාලේ නිසා දන්නවා අපිත් එක්ක එකට හිටපු උනුත් ඉන්නව ඔතන ). දැන් 96ට පස්සේ සෙට් එක සුපිරි. උන් u 19 සෙමියක් ආව. ඒක ගහන්නත් තිබ්බ. උන් ටික ඕක ගොඩදාන්න පුලුවන් හැකියාවක් තියන් සේට එකක්.
     
    • Like
    Reactions: ELShock

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    2015 වෙද්දී too late
    playersල හැදෙන්නේ experienced playersත් එක්ක ගහද්දි
    නැතුව කොහෙවත් නැතුව උඩින් match වලට අත ඇරියම නෙමේ
    මේකට හොඳම උදාහරණ චන්දිමාල් තිරිමාන්න
    සංගා, මහේලලා මැද්දෙදි මුන් දෙන්නම හොඳට ගැහුවා
    තිරිමාන්න seniorsලත් එක්ක උඩින් සෙල්ලම් කරද්දී 100 ඒවා 4ක් ගැහුවා, චන්ඩි 2යි
    තිරිමාන්න ඊට පස්සේ 100ක් ගහලම නෑ,
    අනික 2015 ඉදල බලපන් එක player කෙනෙක්ට fixed position එකක් දුන්නේ නෑ

    අනේ බන් මේ උබ එක්කෝ මැච් බලල නෑ, පහල image, video එක බලපන් දැකල නැත්නම්
    මහේල openම ගහපු කාලයක් තිබ්බ උපුලා එක්ක
    T20 වල දිල්ෂාන්,සනා එක්කල ගැහුවා

    JQkshg.jpg

    උබ ඔය කියන්නේ 2007ට කලින් ඉදියාව ගැන
    නමුත් මම කියන්නේ after 2007 ඉන්දියා ගැන
    බලපන් ඉන්දියාව 2007 T20 full young squad එකක් දාල ගැස්සුවේ
    එතනින් නතර වුණේ නැති ඉන්දියාව 2007-08 Australian VB Series එකටත් එකම කළා
    ඩ්‍රාවිඩ්, ලක්ෂ්මන්, ගන්ගුලි, අජිත් අගාකර් ලා ඔක්කොම හලලා ගිහින් finaluත් දින්නා
    හැබැයි ඒ දවස් වල රොබින් උත්ටප්පා, ගව්තම් ගම්බීර් වගේ young ප්ලයෙර්ස් ලා ගැහුවේ සචින්ල, ශේවන්ග්ලා එක්ක

    අරවින්ද මහේල සංගලා ගහද්දි ගොඩක් ටීම් එකේ හිටියෙත් නෑ
    කැපිල්ල, නමුත් ගහපු මැච් වල පල්ලම් බැස්සා
    2003 වගේ major tournament එකක ගහන්ඩ දෙන්න බැරි එක ඇත්ත
    මේ match එකේ බලපන්, ඒ දවස් වල හොඳට සෙල්ලම් කරපු හෂාන්, මහේලව උඩින් එවල අරවින්ද ගැහුවේ 5ට
    සංග 1 down හම්බුනාට පස්සේ මලට වෙන එකෙක්ට දුන්නද
    දැන් තියෙන්නේ ටීම් එකේ එවුන්ගේ skill එක නැති එක නෙමේ
    experienced players ල එක්කල සෙල්ලම් නොකරපු නිසා අත්දැකීම් නැති බව
    ඔය හැම එකාම 100ඒවා ගහල තියෙනවා ආපු දවස් වල

    සංග, මහේල කරපු සේවය පහත කරනවා නෙමේ
    උන් දෙන්නා කරපු දේවල් හන්දා තමයි මෙහෙම හරි ක්‍රිකට් එකක් ඉතුරු වුනේ

    ටෙස්ට් නෙමේ පම්කො මම කිව්වෙත් ODI
    තිරිමාන්න 100*4ම ගැහුවේ 2015 වලට කලින්
    ඒ කියන්නේ සංගා මහේල යන්න කලින්
    ඒ කලේ මුන් දෙන්නම මුන්ගේ ගේම ගැහුවා
    මොකද මුන්ට පහලින් ගහන්න උන් ඕනා තරම් හිටපු නිසා
    pressure එකක් නෑ ගහන්නම ඕන කියල
    චාන්ස් දුන්නේ නෑ නෙමේ, දුන්න චාන්ස් වල හොඳට ගැහුවා
    නමුත් consistantලි positions වල ගහන්න දුන්නේ නෑ
    බොරු නම් බලපන් ඔය පහල සීරිස් එකේ 3rd odi එකේ තමා චන්දි 100 ගහන්නේ
    හැබැයි ආයේ 5th odi එකේදී 5ට හලනවා
    මම චන්දිමාල් ගේ ඉස්කෝලේ වත් මුකුත් නෙමේ, උත් fail වුන අවස්ථාත් නැතුව නෙමේ
    නමුත් මේ වගේ talented playersලට උඩට එන්න දෙන්නේ නැතුව සෙල්ලම් කලාට සංග,මහේල, දිල්ශාන්, වගේම සනතුත් වගකියන්න ඕනා
    අතපත්තු නම් මහේලට උගේ position දුනන්යෙන් තමා උගේ position එකේ ඉදලා captaincy එක වෙනකල්ම නැති වුනේ

    kW1Cmo.jpg

    ඉන්දියාව හෙන ගැහුවා වගේ ටීම් එකේ ඉන්න ඔක්කොම retire වුනේ නෑ අපි කළා වගේ
    සචින් 2013 වෙනකල් ගැහුවා ශේවන්ගුත් ගැහුවා ඩ්‍රාවිඩ් ගන්ගුලිලා චාන්ස් හම්බුනා ගමන් ගැහුවා
    හැබැයි 2007-08 දී maturity එකක හටිය මේ කට්ටිය මැද්දේ තමා
    රයිනා, රොබින්කෝ උත්ටප්පා කෝලි, යුසුෆ් පතාන්, ඉර්ෆාන් පතාන්,ගව්තම් ලා හැදුනේ
    ලංකාවේ legends ල මොකද කලේ පුළුවන් තරම් ගහල එහෙනම් කොල්ලෝ අපි ගියා කියල retire වුනා

    දැන් යන්නේ එදා වෙල tours බන්
    100%ම ප්ලයෙර්ස් ලගේ වරද නෙමේ මෙතන තියෙන්නේ
    බෝඩ් එක ,සෝ කෝල්ඩ් ලෙජන්ඩ්ස්ලා ඔක්කොම වගකියන ඕනා

    5,6ට ඇවිත් debut එකේම ඇවිත් ගහන්න ඉනිදියාවේ වගේ ක්‍රිකට් infrastructure එකක් අපිට නෑනේ
    ඒ වගේ talent pool එකක්ක මෙහෙ කවදාවත් හැදෙන්නෙත් නෑ
    උන්ගේ බෝඩ් එකෙන් ක්‍රිකට් වලට වියදම් කරනවා වගේ කරන්න මෙහ්ගේ උන්ට සල්ලි නෑ
    රන්ජි trophy , IPL leagues වලදී එහෙ players ලා පොඩි කාලෙම national, foreign playersල එක්ක move වෙනවා
    Rabada, Stark ලට IPL එකේ practice නෙට් වලම ෆේස් කරන උන්ට international ලෙවෙල් එකේ ගහන එක කජ්ජක් නෙමේ
    මචන් ඕක අර්ජුනගේ කටින්ම කියනවා.. දැන් ඒ වීඩියෝ එක නෑ
    වැඩේ කියන්නේ අර්ජුනලටත් වැඩිය ක්‍රිකට් ගැන දන්න අය නෙ දැන් ඉන්නේ..
    ඇත්තටම මම නම් ක්‍රිකට් ගැන වැඩියම දන්නේ නැහැ එත්
    ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය සහ වෙන රටවල ඉතිහාසය ගැන බලන කොට දැන් අපේ ටීම් එක වැටිලා තියන තත්වය බලද්දී ඕක නිකම්ම අහක දාන්න බැහැ...
    එදා බන්ගලියෝ සහ අද බන්ගලියෝ ඉන්න තැන සහ
    හැබැයි ඔය සංග මහේල සීන් එක විතරක්මත් නෙවෙයි අපේ ටීම් එකට කෙළවෙන්න හේතුව කියල හිතෙනවා..
    සංග-මහේල අහිමි කල ලංකාවේ ක්‍රිකට් අනාගතය - අර්ජුන රණතුංග - From Colombo
     
    • Like
    Reactions: RaZor_911

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    භානුක රාජපක්ෂට මොකෝ බන් උනේ. ඌව හොඳට පොලිෂ් කරලා ගන්න පුළුවන් කොල්ලෙක්.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ඉන්දියාවට 2007 දී උන්දේම තමයි අපිට 99 දී උනේ. . වැඩ පෙන්නන්නේ නැති පරණ උන් සෙට් එකක් තියාගෙන හිටපු එක.
    මම කියන්නේ මුන් දෙන්න එක දිගට ගැහුවා. තිරිමාන්නගේ 100 ඒවා මට මතකයි. ඉතින් ඌ ඊ ට පස්සේ ගැහුවේ නෑ එච්චර. උගේ ටෙස්ට් avg නම් 22. odi ටිකක් හොදයි.
    දිල්ෂාන් ව හැලුවේ නෑ යටට. ඕනෙත් නෑ . ඌ තමයි හරියට බැලුවොත් 2009 ඉදන් 2015 වෙනකන් හොදටම ගහපු එකා. සංගටත් වඩා 100 ඒවා දැම්ම.. මැතිව්ස් හැදුනද ? කපුගෙදර , චන්දිමාල්, වැන්ඩොට් , මුබාරක්, කෞෂල් සිල්වා , පරණවිතාන, kjp උනත් වැඩක් නෑ උඩින්ම ගැහුවේ හැමදාම. දිමුත් කොච්චර උඩින් ගැහුවද ටෙස්ට්. මදි නේ බන් avg . අපේ උන්ගේ වැරැද්ද.
    හොදටම ටීම් එකක් කරද්දී මාරු කරන්නේ නෑ . අපි 2007 ඉදන් එක දිගට WC finals හැමදාම. ඉතින් එහෙම ටීම් එකක් හොදට කරන උන් ඕනවට වඩා වෙනස් කරන්නේ නෑ . උන් දෙන්න අයින් වෙලා දැන් අවු 6ක් . තාම අපේ උන් "transition" ගගා ඉන්නව.
    මහේලව , සංගව හැදුවේ පරණ උන් නම් නෙවෙයි. ඔය ඕන එකෙක් කතා කරද්දී කියනව උන් දෙන්නගේ තිබ්බ කැපවීම ප්‍රැක්ටිස් වලදී.
    දැන් උන්ට ඒක නෑ . school කාලේදී පුම්බන උන් ඊට පස්සේ commitment එක නතුව නිකන් නාස්ති වෙනා. භානුක, ප්‍රියන්ජන් වගේ උන්.
    බොලස්ල නැත්තෙත් මුන් හින්දද ? නෑ නේ බන් .
    අනික මහෙල් අතපත්තුගේ තැන බලෙන් ගත්තේ නෑ .. මාවන් කැප්ටන් කර කර ඉද්දි 2005-6 වගේ ලොකු ඉන්ජ්රියක් ආව.
    එතකොටයි අරු එතනට සෙට් උනේ. නො 3 එකත්. open තරංගය ඇවිත් හොදටම කරා 100 , 6ක් දාල . ඉතින් මාවන් ට එන්න උනේ නො 5 විදියට 2007න පස්සෙත්. ඌ ට එතන ගහන්න බැරි උනා . සමරවිර බලපංකො.. දිගටම නො 5-6 . කිසි අවුලක් නෑ කොන්ක්‍රීට් දැම්ම වගේ. ඒ වගේ අලුත් එකෙක්ට සෙට් වෙන්න බැරි උන.

    ගංගුලි , ඩ්‍රාවිඩ් , ටෙන්ඩුල්කාර් අන්තිම කාලේ ෆේල් බන්. යටින් ගහනව ඇරෙන්න වෙන දෙයක් නෑ .

    කොහොමත් 87-92ඉපදුන උන් තමයි එකදිගට ටීම් එකේ ඉදලත් perform කරේ නැත්තේ හරියට(මාත් ඒ කාලේ නිසා දන්නවා අපිත් එක්ක එකට හිටපු උනුත් ඉන්නව ඔතන ). දැන් 96ට පස්සේ සෙට් එක සුපිරි. උන් u 19 සෙමියක් ආව. ඒක ගහන්නත් තිබ්බ. උන් ටික ඕක ගොඩදාන්න පුලුවන් හැකියාවක් තියන් සේට එකක්.
    තිරිමන්නට පස්සේ වැදුනේ නැති හෙතුව් තමයි මම කලින් කිව්වේ
    Mathews හැදුනේ නැත්තේ මොකද, උගේ කරුමෙට injuries වුනේ නැත්නම් ලංකාවෙන් ආපු සුපිරි බැටේක් තමයි
    වැන්ඩොට්, පරණවිතාන, සිල්වාලා කලේ ටෙස්ට් වල එක පැත්තක් අල්ලන් ඉන්න එක මිසක් ලකුණු ගහන එක නෙමේ කොහොමත්
    බානුකට නම් ලොවෙත්ම කැපිල්ල බලපන් අර පාකිස්තානේ t20 3නේම වගේ ගැහුවනෙ
    සංගල මහේලලා හිටපු කාලේ උන් එන්න දුන්නේ නෑ මොකද බානුක කියන්නේ ටොප් order බැටේක්, අවොත් උන්ට ත්රේට් එකක් වෙන හන්ද
    නැත්නම් U -19 captain කරලා අවුරුදු 9ක් ඉන්නේ මොකටද national squad එන්න
    ඒ ඇවිල්ලත් මිනිහා කව්ද කියල ලෝකෙටම පෙන්නුවනේ ඒ දවස් වල no.1 T20 team එකටම ගහලා
    ඊට පස්සේ ඉන්දියාවේ ගිහින් එක මැච් එකක් fail වුන ගමන් dropped

    ඩිල්ෂාන්ව හැලුවේ නෑ හලන්න ඕනෙත් නෑ කියනවා වගේ හිතන් ඉදපු බෝඩ් එකේ එවුන් හින්දා තමයි අපිට මෙහෙම වුනේ
    ඩිල්ෂාන් ඉන්න කාලේ උව දැම්මල පුළුවන් තරම් ගැස්සුවා ඇරෙන්ඩ උ ගිය දවසක මොකද වෙන්නේ කියල හිතල ආදේශනයක් හෙව්වේ නෑ
    ඔතන තමා වැරදුන තැන, ඉන්දියාව ගොඩ දාගත්තු තැනත් ඔතන
    හෙට perform කලේ නැත්නම් කව්ද කියලා අදාළ නෑ එළියේ
    legendsල යද්දී උන් වෙනුවෙන් යන්න 100ක් හිටිය
    අපේ බෝඩ් එකේ එවුන් legendsලට කියලා පුළුවන් තරම් කාලයක්ග හගත්තා

    චන් ඕක අර්ජුනගේ කටින්ම කියනවා.. දැන් ඒ වීඩියෝ එක නෑ
    වැඩේ කියන්නේ අර්ජුනලටත් වැඩිය ක්‍රිකට් ගැන දන්න අය නෙ දැන් ඉන්නේ..
    ඇත්තටම මම නම් ක්‍රිකට් ගැන වැඩියම දන්නේ නැහැ එත්
    ලංකාවේ ක්‍රිකට් ඉතිහාසය සහ වෙන රටවල ඉතිහාසය ගැන බලන කොට දැන් අපේ ටීම් එක වැටිලා තියන තත්වය බලද්දී ඕක නිකම්ම අහක දාන්න බැහැ...
    එදා බන්ගලියෝ සහ අද බන්ගලියෝ ඉන්න තැන සහ
    හැබැයි ඔය සංග මහේල සීන් එක විතරක්මත් නෙවෙයි අපේ ටීම් එකට කෙළවෙන්න හේතුව කියල හිතෙනවා..
    සංග-මහේල අහිමි කල ලංකාවේ ක්‍රිකට් අනාගතය - අර්ජුන රණතුංග - From Colombo
    සිරාවට මාත් බැලුව ඕක
    සංගා මහේල එක්කල පව්ද්ගලික තරහක් නෑ
    නමුත් ලංකාවේ ක්‍රිකට් මේ තත්වෙට වැටෙන්න සෝ called legends ලත් වගකියන්න ඕනා කියන එකයි මාත් කියන්නේ
    මොකද ඔය ඔක්කොම captaincy කරලා තියෙනවා
    ටීම් එකක් තෝරද්දී captain ට අයිතියක් තියනවා තමන්ට ඕනා playersල ඉල්ලන්න්ඩ

    ලංකාවේ ක්‍රිකට් වැටෙන්න හේතුව ඉතින් ඇස දෙකට පේනවනේ බන්
    under-19 tour එකක් යන්නේ කැස්බෑව වියසිදුරෙන් බලනවා වගේ
    බංගලියොත් BPL ගහද්දි අපිට 2012 පස්සේ අවුරුදු 7ක් හරි හපන් league එකක් තිබ්බේ නෑ මෙච්චර කල්
    පාසල් ක්‍රිකට් කියලා එකක් නෑ දැන් ලංකාවේ
    ක්‍රිකට් clubs තියෙනවලු එකසිය ගානක් ground එකක් වත් නැති
    ඉතින් මේවා මෙහෙම වෙන එක කියන්නත් දෙයක් නෑ
    මෙහෙම competitive ක්‍රිකට් ගහන්න ඉස්සර වගේ බෑ

    ටීම් එකේ බොන් ඇගෙන් සීන් එකත් තියෙනවා වගේ කොච්චර කිව්වත්
    නැත්නම් අර දික්වල්ලයි, ධනජය සිලවටයි කොහෙන්ද highest playing contracts හම්බෙන්නේ මොනවා කරාටද
    ඕකුන් දෙන්නම ෆොර්මට්ස් 3නම හරියට play කරන්නෙත් නෑ
     
    • Like
    Reactions: bumper and dilann

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Lankawe cricket watune..2000 hen withara passe bord ekata salli thibunata school cricket haduwe na...Lankawe cricket walata talent ennne school cricket walin...Bord eke Thilangayage mafiyawane duwanne...eka u marunath dan beraganna hambawenne na..eka uge boodalayak wela..uge henchayyek thama kohomahari dinanne....2015hen passe cricket watune...ape harak mahansi une nathi eka..Thirimanna wage eune pada balapanko...un mahansi wenawada....dannan tikak hadila....Ape lankawe eunta Indiyawe rata loku hinda ungen ena talent walata gahanda ba,,,, eth api gema dunne thiyana tiken uparima prayojane aragena...mahansiwela...udaharanekata ape fielding kochchara boka unada 2015n passe...patta kammali harak titkak api haduwe.....Taletuth na wadiya mahansi wenneth na...un match paradinakota ithin atharaman una......Ohomahari cricket thiyana eka hodai ithin....Sangala,Muralila,Mahelala kochchara mahansi una eunda....
    Kohliya kochchara talent thibbath mahansi wenawa nahuthetama....ape eun uth ekka selfieyak gahaganna thama try karanne...Uge work ethics balala hadiyan.....

    Lokema cricket dynamics wenas una 2008 IPL awilla...Issara young cricketer kenek balnne kohomahari Test cricket gahanna...Dan ekek balanne T20 player kenek wela hamba karannna...Oka Aus wala young cricketerslatath podui..unge kauda inne Ponting wage sure batek..Cameoron Green hodai kiwwata uth Ponitinge 30%wath na......
    Kohomath Lankawa wage duppath rata wala cricket lesi na goda ganna.....Ape cricket Bangali cricket walata wada watenne eka hethuwak T20 league ekak nathi wechcha eka......Treand eka thibbe eka...loke wenas weddi wenas une na api.....Bord eke harak thama oowata waga kiyanna oone......

    Dan domestic eun first class gahanne Aus paninna....Aus pannina hoda eka kramayk thama first class cricket..Iskole unath coachesla pagawata yata wela inne........hena complicated scene eka..........

    Lankawe cricket hadanna nam Oya sumathipala mafia eken cricket galawanna oone...Cricket borad eke chanden wena kaatawathma dinanna ba uge ekekma thama dinanne....un hama chanedekatama maara salliyak denawa..e salli anith eunata denta na.....bookie salli thilangayage...Shammi Silva kiyanne Tilangayage gotta.......Eka isselama karala thama Lankawe ekama Jathyanthara kreedawa goda ganna patan ganna wenne....Thilangaya ICC ekath kade yawala thiyenne....lesi na wade...

    Lankawata cricket witharai International game ekakkata thiyenne.....Rugby ehema kawada hari 7's WC ekakata giyoth pudumayak.....
    Susanthikala enneth aurudu 50kata sarayay.......