සන්ගකර and මහෙලා කියන

bumper

Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ටීම් එකේ බොන් ඇගෙන් සීන් එකත් තියෙනවා වගේ කොච්චර කිව්වත්
    නැත්නම් අර දික්වල්ලයි, ධනජය සිලවටයි කොහෙන්ද highest playing contracts හම්බෙන්නේ මොනවා කරාටද
    ඕකුන් දෙන්නම ෆොර්මට්ස් 3නම හරියට play කරන්නෙත් නෑ
    නිශ්සංක/මෙන්ඩිස්

    වෙන කියන්න දෙයක් නැහැනේ...
     
    • Like
    Reactions: RaZor_911

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    චන්දිමාල් තිරිමන්නලව 5,6 ට එවල
    මහේල open ගහල සංගා 1 down ගැහුවම හරිද
    ඉන්දියාවේ playersල තමන්ගේ ස්ථානය young players ලට දෙද්දී
    මුන් දෙන්නා බැලුවේ උඩින් ගහල තව තව උන් උන්ගේ personal records වැඩි කරගන්න
    දෝනි එහෙම උඩින් ගැහුවා නම් අද සංගට වඩා runs ගහල
    නමුත් පල්ලම් බැහැල පොඩි එවුන්ට චාන්ස් දුන්න හන්ද තමා කෝලි වගේ players ල හැදුනේ
    එදා අරවින්ද පහලට බැහැපු හින්දයි අද සංගල හැදුනේ
    නමුත් සංගල,මහේලලා ඒ දේ කලේ නෑ
    රටේ අවාසනාවට ක්‍රිකට් බෝඩ් එකේ එවුන්වත් ඉදිරිපත් වුනේ නෑ මේවට

    mata penna ba ban okunwa

    issara match wala ball kana ekamay sangage wade match balanne na ban api