අජිත් රෝහණ එළකිරි එකත් මොනිටර් කරනවද..?

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    ෆේස්බුක් ඇවිල්ලා අව්රුදු 2ක් විතර යනකල් පිලිවෙලකට තිබ්බා. පාවිච්චි කරේ දැනුම් තේරුම් තියෙන සුලුතරයක් නිසා. දැන් ෆේස්බුක් ගියාම රටේ බහුජන මානසිකත්වය බලාගන්ඩ පුලුවන්. ට්විටරෙත් ඔහොමයි. පඩයක් ගියත් ට්විට් එකක් දාන මට්ටමේ දැන් ඉන්නේ.
    මේ පාර එලෙවල් සමත් පොඩි උන් ටික කරපු වැඩෙ දක්කද. :)
    බන්දෙසියෙ තියලා තමුන්ගෙ පවුද්ගලික තොරොරතුරු දුන්නෙ.
    රට ලොකෙ ගැන උන්ගෙ නොදන්නකමට බැනලත් බැ නොබැනලත් බැ
    ඔවා කියන්න බැ උන් හිතන්නෙ වැරදියටනෙ.

    එබ් බී නොදැමියයුතු දේවල් කිදෙනාද දන්නෙ
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    නකමුරා නම් කෙලින්ම CID ලොක්කට රිපෝර්ට් කරන්නේ. එක මම කලින්ම දැනගෙන හිටියා ([අම්මගේ රෙද්ද ඉමොජි එක ])
    මොක්කුද බන් ඕකුන් එක එකාට කඩේ ගිහින් කියක් හරි හම්බ කරගන්න පර හැත්ත නේ. පිරිමියෙක් නම් කුලී වැඩක් හරි කරලා ජිවත් වෙන්න ඕනේ. ඔව් ඉතින් මේකට කුලියට කඩේ යන එකනේ.

    මොන දේ උනත් තමන් කතා කරන දේ ගැන පරිස්සම් වෙයල්ලා. අපි අද ඉන්නේ ශිෂ්ට සමජෙක නෙමේ. උබලා හරි දේ කිව්වත් ඒක වැරදි කියල පෙන්නන උන් 1000 ක් දේවල් හදලා මවලා තියෙන්නේ. අන්තිමට උබලටම හිතෙයි ඇත්ත දේත් බොරු කියල. අද සමාජයේ දෙපැත්තම බලන්නේ නැනේ. එක පැත්තයි. දේශපාලනයේ ඉන්න උන් උන්ට ලැබෙන වරප්‍රසාද කදෙනවට කැමති නැ . එක වෙනුවෙන් උන් රාජ්‍ය දේපල පොලිසිය හමුදාව ඔක්කොම පෙලගස්වල එවනවා. ලංකාවේ මිනිසුන්ගේ කොන්ද පන නැති කම. නිවට ජාතියක ලක්ෂණ. සිංහල මුස්ලිම් දෙමල කියල බෙදෙයක් නැ කඩේ යන එකට. නිවහල් එකා රටකට පනිනවා. උබලට නැතත් දරුවන්ට රට පනින්න විදිහක් හදන එක තමා උබලගේ වගකීම
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,377
    14,202
    113
    මේ පාර එලෙවල් සමත් පොඩි උන් ටික කරපු වැඩෙ දක්කද. :)
    බන්දෙසියෙ තියලා තමුන්ගෙ පවුද්ගලික තොරොරතුරු දුන්නෙ
    E mkkda bn, mn yawenne na fb wadiya 🤔
     
    • Like
    Reactions: PrasangaSPerera

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    elakiri eke inne podi userbase ekak ne. FB th ekka compare karanna ba.
    habayi political seen nisa monitor karanawa athi.
    අපි මෙහෙම ගත්තොත්
    ෆේස්බුක් එකේ 1000 කින් දෙයක් තේරෙන උන් කීයක්ද ඉන්නේ? 5%?
    එළකිරි එකේ 100 ගත්තොත් මේ වෙන දේ තේරෙන කියක් ඉන්නවද? 95% වඩා වැඩි (ඔය කඩේ යන උනුත් ඇත්ත දනනවා හොදේ.)
    පිරිස අතින් ගත්තම අඩු උනාට ඉන්ෆ්ලුවන්ස් එක? මේකේ කෙනෙක් එළකිරි එකෙන් දෙයක් හරියට දැනගෙන FB එකේ කමෙන්ට් එකක් ඇදගෙන යනවා. එකෙන් 10K විතර ප්‍රමාණයක් බලනවා. මුලික උනේ එළකිරි එක.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,807
    87,246
    113
    ආශ්චර්යමත් රටක
    187036292-2233045376832525-3926802002668539006-n.jpg

    සාමාන්‍ය හිරකාරයෙක් vs අසාමාන්‍ය හිරකාරයෙක්..

    අනේ මේ වගේ ගූ ගොඩක්
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,899
    113
    View attachment 128470

    එදා හිරු එකේ සළකුණ වැඩසටහනේදී අජිත් රෝහණ කිව්වා එයාගේ IT Division එකේ සෙට් එකක් සයිබර් අවකාශයේ වෙබ් අඩවි, බුකී පෝස්ට් මොනිටර් කරනවා,හැමදාම උදේට වාර්ථාවක් දෙනවා කියලා..

    නිකමට හිතෙන්නේ නැද්ද එළකිරි එකෙත් Activity මොනිටර් කරනවා කියලා...? මොකද එළකිරි කියන්නෙත් එසේ මෙසේ පොට් එකක් නෙමේ.. සැලකියයුතු බලපෑමක් කරන්න පුළුවන් හැකියාවක් එළකිරියටත් තියෙනවා.. එළකිරිය හරහා සයිබර් ගත උන දේවල් බොහෝමයි.. ඒ වගේම නිහඬ වැඩකාරයොත් ඉන්නවා මේක බලාගෙන..

    අද ඇලෙක්සා එකේ 36 උනත් මීට වසර කීපයකට උඩදී මුල් 10 අතරේ එළකිරි තිබ්බා..

    මට නිකන් හිතෙනවා නකමුරා /ඉරෝසාන් / 2 ඔසාමා අර IT Division එකේ වෑඩ කර පොලිස් කාරයොද දන්නේ නෑ...​
    Don't get ahead of yourself machan. EK community is very small. Half of the users are fake profiles.

    Next is that these guys monitor social media a lot and stuff that gets circulated via whatsapp/viber/telegram etc.

    But I am pretty sure that the IT literacy of these people who monitor this is very low hence most of us should be safe.
     
    • Like
    Reactions: shenat and BuLaTha

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඉස්සර එළකිරි එක ලංකාවෙ මුල් 5 ද කොහෙද තිබුණා. මට මතකයි.

    FB ekkala adu una mama hitanne

    Facebook trend set karanne methan ithin

    mama nan dakinne anik patta. meke godak thread walata gihin balanna. patan ganne FB post ekakin.
    ------ Post added on Jun 2, 2021 at 11:27 AM

    අපි මෙහෙම ගත්තොත්
    ෆේස්බුක් එකේ 1000 කින් දෙයක් තේරෙන උන් කීයක්ද ඉන්නේ? 5%?
    එළකිරි එකේ 100 ගත්තොත් මේ වෙන දේ තේරෙන කියක් ඉන්නවද? 95% වඩා වැඩි (ඔය කඩේ යන උනුත් ඇත්ත දනනවා හොදේ.)
    පිරිස අතින් ගත්තම අඩු උනාට ඉන්ෆ්ලුවන්ස් එක? මේකේ කෙනෙක් එළකිරි එකෙන් දෙයක් හරියට දැනගෙන FB එකේ කමෙන්ට් එකක් ඇදගෙන යනවා. එකෙන් 10K විතර ප්‍රමාණයක් බලනවා. මුලික උනේ එළකිරි එක.

    mama hitanne oke anik patta wenne machan. FB kiyanne laksha gaanak inna platform ekak. godak welawata meke discuss wenne already FB discussed wena topics.
    ------ Post added on Jun 2, 2021 at 11:33 AM
     
    • Like
    Reactions: shenat

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    FB ekkala adu una mama hitanne



    mama nan dakinne anik patta. meke godak thread walata gihin balanna. patan ganne FB post ekakin.
    ------ Post added on Jun 2, 2021 at 11:27 AM
    මාතෘකාව සහ හරය/කන්ටෙන්ට් එක/විස්තර කියල දෙකක් තියනවනෙ. :)
    එහෙන් මෙහෙට මෙහෙන් එහෙට යනවා ඇති.
    හැබැයි ෆුල් ඔපන් ඩිස්කශන් කරන්න බැ.
    උබට මෙහෙම කියන්න පුලුවන්ද...
    උබෙ ෆැමිලිය පැත්තක තියපන්කො..
    "අල්ලපු ගෙදරට තලගොයෙක් යනවනෙ බන් හැමදාම හවස් වෙද්දි"

    පුලුවන්ද ඔහොමවත් කියන්න?
    අන්න එතකොට ඒ ටික එෆ් බි එකෙ හැලෙනව.

    මම දැක්ක මම මෙකෙ දාල තිබ්බ දාල තිබ්බ හෑල්ලක් එෆ් බි එකෙ ගෘප් එකක එකෙක් දාගන.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මාතෘකාව සහ හරය/කන්ටෙන්ට් එක/විස්තර කියල දෙකක් තියනවනෙ. :)
    එහෙන් මෙහෙට මෙහෙන් එහෙට යනවා ඇති.
    හැබැයි ෆුල් ඔපන් ඩිස්කශන් කරන්න බැ.
    උබට මෙහෙම කියන්න පුලුවන්ද...
    උබෙ ෆැමිලිය පැත්තක තියපන්කො..
    "අල්ලපු ගෙදරට තලගොයෙක් යනවනෙ බන් හැමදාම හවස් වෙද්දි"

    පුලුවන්ද ඔහොමවත් කියන්න?
    අන්න එතකොට ඒ ටික එෆ් බි එකෙ හැලෙනව.

    මම දැක්ක මම මෙකෙ දාල තිබ්බ දාල තිබ්බ හෑල්ලක් එෆ් බි එකෙ ගෘප් එකක එකෙක් දාගන.
    :lol: :lol: e wage athal nan itin elakiri tama.
     
    • Like
    Reactions: shamil45

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,284
    9,183
    113
    පොලිසියේ උන්ට මොනවා හිතෙනව ඇතිද දන්නේ නෑ මුන් පච වෙන තරම දැක්කාම..ඇවිල්ලා ගූ බාල්දියක් ගහලා යන්න හිතෙනව ඇති.. :rofl::rofl:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    කොහොමද දන්නේ කියලා අහන්න එපා. මේක ගැන නැහැ. ඊ නිවුස්, සී නිවුස්, ගොසිප් ලංකා තියෙනවා එකේ. ඕක හෙන බේසික් වාර්තාවක්. උබලා හිතනවා වගේ ඔස්තාර්ලා ඔතන නැහැ.
    අපිට බැරිද යන්න ඕකට
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,205
    2,106
    113
    :lol: :lol: e wage athal nan itin elakiri tama.
    ආතල් විතරක් නෙවෙයි බන්.. :D
    'ලගදි ඉදල ගැනිට කෝල් වැඩි කියන්න පුලුවන්ද'


    එෆ් බි ඉන්න ඔනා ....
    * සියල්ල අන්ග සමයි,
    * මම විනීතයි, මම සුවිනීතයි සභ්යයි,.
    * ගැනි හැරුනුකොට අනික් ගැනු ගැන මට හැගිම් නොමැත,
    * ගැනිද/ කෙල්ලද සුවිනීතයි .
    * ඇසිපියකුදු අන් පුරුශයන් හා නොහෙලයි.
    * අපි හොදට පවුල් කනව,
    * අනිත් අයත් එහෙමයි,
    * අපිට පවුල් ප්‍රශ්න පවුද්ගලික ප්‍රශ්න නැත.

    * අනික් උන්ට පවුල් ප්‍රශ්න පවුද්ගලික ප්‍රශ්න නැත.
    ....වගේ මෝඩ් එකකනෙ
    .
    BJXOlSCwVt8NtDX020HNHBjmKbZsY_RAsUlEhPO9Cc0.jpg
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔව්. ඉස්සර මම ඇමතිතුමාට වැඩ කරන කාලෙ උන්ගෙ ඉනර්වර්කින්ග්ස් ගැන අවබෝධයක් ලැබුණා. උන් ටීම් දානවා ෆේක් හදං, නැත්තං තමාගෙම ප්‍රොෆයිල්වලින් ගෲප් අනම් මනම් අස්සට රිංගගෙන ඉන්න ගමන් තොරතුරු එක්හාසු කරගන්ඩ. විශේෂ සිදුවීමක් උන ගමන් දානවා ටීම්ස්. එවලෙට ෆෝම් කරනවා. ෆේස්බුක්වල දෙයක් දාන එක ආරක්ෂාකාරී කිරියෙ දානවට වඩා. මොකද කිරියෙ ඇඩ්ඩින්ට ඉල්ලුවාම දෙන්ඩ වෙන නිසා අයිඩෙන්ටිෆයබල් ඉන්ෆෝර්මේෂන්.


    ත්‍රෙඩ් එක දාපු එකා නම් අප්පිරියයි මට. පට්ට කුහක ඉරිසියාකාර මිනිහෙක්. ගෑණු වගේ චරිත. මූ ත්‍රෙඩ් දාන්නෙ...

    අපි අනාථයි අරූ මෙහෙම දියුණු වෙලා..
    අපි ඉවරයි මූ මෙහෙම දියුණු වෙලා...
    වගෙ.

    සමස්ථ චරිතයම, මානසිකත්වයම කියෙවෙනවා ත්‍රෙඩ් ටයිට්ල් එකෙන්. දුරෙන් දුරු කරන්න ඔ්නෙ චරිත. ඇසුරු නොකර ඈත් කළ යුතු චරිත ඇත්ත ජීවිතේ.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,280
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ෆේස්බුක් එකෙන් පුළුවන් ප්ලෑන් කරල මිනිස්සුන්ගේ ඔලුව හදන්න විශේෂයෙන් චන්දයක් එහෙම කිට්ටු වෙනකොට මේ වගේ කැම්පේන් යනවා සමහරවිට ඕක පොඩි සිද්දි දෙක තුනකින් පටන් ගන්නවන්න පුළුවන් ඊට පස්සෙ සමාජයෙම දායකත්වයෙන් කැම්පේන් එක ඉස්සරහට යනවා.හරි විදියට ගියොත් චන්ද දවසෙ මිනිස්සුන්ගේ මානසිකත්වය අවශ්‍ය මතය වෙනකම් කිසිම අවුලක් නැතුව වෙනස් කරන්න පුළුවන් මචං

    ඒකට ඔය සමාජ මාධ්‍ය වල තියෙන ටූල්ස් යූස් කරගෙන කරන්න පුළුවන් බලෙන් කරන දෙයක් වගේ නොපෙනෙන්න දැනුත් නිකන් එහෙම කැම්පේන් එකක් යනව පේනවා ෆේස්බුක් වල ටිවිටර් වල
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    mama hitanne oke anik patta wenne machan. FB kiyanne laksha gaanak inna platform ekak. godak welawata meke discuss wenne already FB discussed wena topics.
    ------ Post added on Jun 2, 2021 at 11:33 AM
    Depaththama wenawA
    but meke innawa oya information kalin labena aya. eka mama dakala thiyanawa
     
    • Like
    Reactions: pga