මේ පාර එලෙවල් සමත් පොඩි උන් ටික කරපු වැඩෙ දක්කද.ෆේස්බුක් ඇවිල්ලා අව්රුදු 2ක් විතර යනකල් පිලිවෙලකට තිබ්බා. පාවිච්චි කරේ දැනුම් තේරුම් තියෙන සුලුතරයක් නිසා. දැන් ෆේස්බුක් ගියාම රටේ බහුජන මානසිකත්වය බලාගන්ඩ පුලුවන්. ට්විටරෙත් ඔහොමයි. පඩයක් ගියත් ට්විට් එකක් දාන මට්ටමේ දැන් ඉන්නේ.

බන්දෙසියෙ තියලා තමුන්ගෙ පවුද්ගලික තොරොරතුරු දුන්නෙ.
රට ලොකෙ ගැන උන්ගෙ නොදන්නකමට බැනලත් බැ නොබැනලත් බැ
ඔවා කියන්න බැ උන් හිතන්නෙ වැරදියටනෙ.
එබ් බී නොදැමියයුතු දේවල් කිදෙනාද දන්නෙ


