ගේ අස්සෙම

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    උබලට කියන්ඩ වෙනදට වැස්සකටවත් කෝල් නොකරන අපේ කොළඹ පැත්තේ ඉන්න නෑදෑයෝ එහෙම දැන් දවස් 2,3 කට සැරයක් කෝල් කරනවා. ඒ කෝල් එකත් පැය ගණන් කතාව අපිට කරදරයක් වෙන තරමටම.
    එක අතකින් පව් කියලත් හිතෙනවා ඒ වැඩිහිටි මිනිස්සු ගැන. තරුණ පරම්පරාවට තාක්ශනික ලෝකයක් තිබ්බට ඒ වැඩිහිටි ජනතාව ඒව නෑනේ
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    එහෙනම් අපෙ පියාගෙ තනියට හොස්පිට්ල් ඉඳපන් මම නැති වෙලාවට.
    iu
     
    • Love
    Reactions: Heshan Daminda

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    මට එපා වෙලා බන් ගේ අස්සෙම ඉඳලා. තව ටික දවසකින් මානසිකව අවුල් යයි වගේ.


    බන්ඩාරවෙල යමන් ඉක්මනට එහෙ සෙනග වැඩි වෙන්න කලින්. පියුමි එහෙ ඉන්නෙ
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    මටත් ඔය සෙතේම තමා කිසි වැඩක් කරන්න හිතෙන් නෑ වැඩ එමටයි