web hosting උදව්වක්

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මට දවසට 1000-5000ක් විතර එන woocommerce දාපු wordpress සයිට් එකට වෙබ් හොස්ටින් එකක් රෙකමන්ට් කරන්න. මිළ අඩු හොඳ එකක්. ලංකාවෙ ඒව එපා. vps එකක් නම් වඩා හොදයි. total cache දාල තියෙන්නෙ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ovh.com , digitalocean.com වලින් ගන්න.

    ඔයාට අපෙන් ගන්න පුලුවන් අඩුවට https://lankawebhosting.net/ VPS එකට Free Manage Support දෙන්න පුළුවන් අපෙන් ගන්නවා නම්.
    මෙයාගේ කස්ටර්මර් සර්විස් නිල්. ගන්න එපා. මත් කලින් හිතුවේ හොද කෙනෙක් කියලා. දැන් බැලුවම ගුණමකු කෙනෙක්.