Vultr, do, ec2 වලට වඩා upcloud හොඳ ඇයි.?01. Upcloud එක පට්ට.
02. Vultr
මෙයාගේ කස්ටර්මර් සර්විස් නිල්. ගන්න එපා. මත් කලින් හිතුවේ හොද කෙනෙක් කියලා. දැන් බැලුවම ගුණමකු කෙනෙක්.ovh.com , digitalocean.com වලින් ගන්න.
ඔයාට අපෙන් ගන්න පුලුවන් අඩුවට https://lankawebhosting.net/ VPS එකට Free Manage Support දෙන්න පුළුවන් අපෙන් ගන්නවා නම්.