මම බං හැම එකාම ගැනම දන්නව. ඔය කියන සෙනාලය ගැන දන්නෑ බං. මොකාද සෙනාල් කියන්නෙ? පොලිටිකල් එකෙක්ද? එහෙනම් ලොවෙත් ද්නනෑ. මට ඔය වගේ උන් මීටර් නෑ.උබ අර සෙනාල් ගෙ අවතාරයක් නෙවේ නේද.
Hr පොන්සියො ගනන් ගන්නෑ බං අපි. හෙන cringe එදා මට. එකට වැඩකරන සෙට් එක නම් තව කමක් නෑ කියන්න තිබ්බ. හෙනම ආර්ටිෆිෂල් බං.ඒ කේස් එකේ පොඩි අවුලක් තියෙනවා කියලා මටත් හිතෙනවා...උන් ආතල් එකක්ම නෙවේ අරන් තියෙන්නෙ කියලයි හිතෙන්නෙ.....අනේ මන්දා...![]()
දන්නෑ බං සිරාවට. speedmalli, randir ඔය සෙට් එකක් මට මතකයි. මුන් මෙචර කියන ඕකව දන්නෑ කිපන්කො. අනිවා පොලිටිකල් ත්‍රෙඩ් දාන එකෙක් වෙන් ැති. මට උන්ව මීටර් වෙන්නෑ. මම ඒව බලනනැති නිසා.සෙනාල් දන්නෙ නැති එකම එකාද කොහෙද උඹ![]()
ow ow danma ahala kiyapanඅහල තමයි කියන්න වෙන්නේ. දැන්ම දැන ගන්න ඕනෙද?