ඔෆිස් එක බලු වැඩක් කරල 😡😡😡

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    ඒ කේස් එකේ පොඩි අවුලක් තියෙනවා කියලා මටත් හිතෙනවා...උන් ආතල් එකක්ම නෙවේ අරන් තියෙන්නෙ කියලයි හිතෙන්නෙ.....අනේ මන්දා...🤐
     
    • Like
    Reactions: Ryan08

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    උබ අර සෙනාල් ගෙ අවතාරයක් නෙවේ නේද.
    මම බං හැම එකාම ගැනම දන්නව. ඔය කියන සෙනාලය ගැන දන්නෑ බං. මොකාද සෙනාල් කියන්නෙ? පොලිටිකල් එකෙක්ද? එහෙනම් ලොවෙත් ද්නනෑ. මට ඔය වගේ උන් මීටර් නෑ.
     

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ඒ කේස් එකේ පොඩි අවුලක් තියෙනවා කියලා මටත් හිතෙනවා...උන් ආතල් එකක්ම නෙවේ අරන් තියෙන්නෙ කියලයි හිතෙන්නෙ.....අනේ මන්දා...🤐
    Hr පොන්සියො ගනන් ගන්නෑ බං අපි. හෙන cringe එදා මට. එකට වැඩකරන සෙට් එක නම් තව කමක් නෑ කියන්න තිබ්බ. හෙනම ආර්ටිෆිෂල් බං.

    සෙනාල් දන්නෙ නැති එකම එකාද කොහෙද උඹ😂😂😂
    දන්නෑ බං සිරාවට. speedmalli, randir ඔය සෙට් එකක් මට මතකයි. මුන් මෙචර කියන ඕකව දන්නෑ කිපන්කො. අනිවා පොලිටිකල් ත්‍රෙඩ් දාන එකෙක් වෙන් ැති. මට උන්ව මීටර් වෙන්නෑ. මම ඒව බලනනැති නිසා.
    ------ Post added on Jun 3, 2021 at 11:00 PM
     
    • Like
    Reactions: Ryan08

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    giphy.gif
     
    • Haha
    Reactions: sannsa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,291
    67,650
    113
    Lankawe unge fake uttawal so much cringe.shit.mata nan office newe tie dan inna unwawath penna be oka hinda
     
    • Like
    Reactions: Tharaka25

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,141
    9,994
    113
    උඹලා වගේ මිනිස්සුත් මේ ලෝකේ ඉන්නවා කියලා අද තමයි දන්නේ.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    මේකෙ comment ටික දැක්කම ටිකක් හිනා ගියා.
    හැම එකාම උබලා වගේ social වෙන්නම ඕනෙ කියන මතේ උබලා ඉන්නෙ

    Thread 1k දාපු එකා office එක ඇතුලෙ උබේ image එක හදා ගනින් .
     
    • Like
    Reactions: Ryan08

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Umbath dawasaka condom pack ekak aran gihin hr eke hot kallak badagena wish karapan oyalata happy anniversary kiala.
     
    • Haha
    Reactions: EnIgma001

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    තමන්ගෙ ප්‍රයිවසි එක නැති වෙනකන් කාටවත් මේ වචනෙ අදහස තේරෙන්නෙ නෑ. මේවට කැමති අය වගේම අකමැති උනුත් ඉන්න පුළුවන්. අකමැති එකෙක් ඉන්නව කියන්නෙ උට ලෙඩක් කියන එකම නෙවෙයි ඉතින්. පළවෙනි පාර නොදැන කරල තියෙන්නෙ දෙවනි පාර බලු කමට.
     
    • Like
    Reactions: HSW and EnIgma001