සැර ජාති

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,979
    198,345
    113
    Colombo, Sri Lanka
    බිව්ව ම සිරාවට ඇගට වෙන හානිය මොකද්ද? ඒ හානිය අඩු සැර ජාති මොනව ද?

    ( කවදාවත් බීල නෑ. ඒත් බොන්න හිතක් ආවා.)
    සැර ජාති බොන්න එපා මචන්. ඔව්වා බිලා තමන්ගේ ලිමිට් එක හොයා ගන්න බැරුව නන්නත්තාර වෙච්ච යාලුවෝ මට ඕන තරන් ඉන්නවා

    බිව්ව ම සිරාවට ඇගට වෙන හානිය මොකද්ද?
    අනන්තයි, අප්‍රමානයි.

    ඒ හානිය අඩු සැර ජාති මොනව ද?

    එහෙම ඒවා නැත
    සම්පුර්ණයෙන්ම එකගයි. තැන්ක්ස් මචන් දුන්න අඩ්වයිස් එකට ...Respect... (y)
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    සැර ජාති බොන්න එපා මචන්. ඔව්වා බිලා තමන්ගේ ලිමිට් එක හොයා ගන්න බැරුව නන්නත්තාර වෙච්ච යාලුවෝ මට ඕන තරන් ඉන්නවා

    සම්පුර්ණයෙන්ම එකගයි. තැන්ක්ස් මචන් දුන්න අඩ්වයිස් එකට ...Respect... (y)
    බෙබා වගේ දවස ගානෙ බොන්න නෙමෙයි
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    තවුසෙටත් මේ මාර දවස් වල බොන්ඩ හිතුනේ. සීල් අරක්කු ගන්ඩ නැහැ ඇගට නරක තියා ගුණ දායක එකක් උනත්. බෝතලේ 5000 ට යන්නේ දැන්. සුදුවා 600 ට තිබ්බ එක දැන් 1200 යි.
    උබ බඩු නෑ කිව්වේ සිරාවට නේ? උබ ඉන්නේ කොහෙද?
     
    • Like
    Reactions: Solo Rider

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    උබ බඩු නෑ කිව්වේ සිරාවට නේ? උබ ඉන්නේ කොහෙද?
    බඩු තියෙනවා හොර පොට් වල. සීල් අරක්කු බෝතලේ රු 5,000 යි අද. සුදුවා බෝතලේ රු 600 ට තිබ්බේ. දැන් 1200 යි.

    ඩන්හිල් එක රු 80 යි.
     
    encoderdk

    Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    බඩු තියෙනවා හොර පොට් වල. සීල් අරක්කු බෝතලේ රු 5,000 යි අද. සුදුවා බෝතලේ රු 600 ට තිබ්බේ. දැන් 1200 යි.

    ඩන්හිල් එක රු 80 යි.
    හෆොයි
     
    • Like
    Reactions: Solo Rider

    UKKU PUTHA

    Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    උඹට ඕන නම් උඹ බීපන් බන් ඔය කාගෙන්වත් අහන්නේ නැතව. උඹ සිරෝසිස් හැදිලා ඉස්පිරිතාල ඉන්නකොට ඔය මෙතන ඉන්න කවුරුවත් එන්නේ නැනේ උඹව බලන්න
     
    Tutu01

    Well-known member
  • Dec 27, 2020
    458
    977
    93
    Bila naththan bonna epa machan. Eka paarak biwwoth aai bonna hithenawa aniwaren. Hamoma patan ganne eka paarai kiyala thamai.

    Math eka paarai kiyala thamai patan gaththe.
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බිව්ව ම සිරාවට ඇගට වෙන හානිය මොකද්ද? ඒ හානිය අඩු සැර ජාති මොනව ද?

    ( කවදාවත් බීල නෑ. ඒත් බොන්න හිතක් ආවා.)

    Hithak awata kamak na bn bonna epa