සැර ජාති බොන්න එපා මචන්. ඔව්වා බිලා තමන්ගේ ලිමිට් එක හොයා ගන්න බැරුව නන්නත්තාර වෙච්ච යාලුවෝ මට ඕන තරන් ඉන්නවාබිව්ව ම සිරාවට ඇගට වෙන හානිය මොකද්ද? ඒ හානිය අඩු සැර ජාති මොනව ද?
( කවදාවත් බීල නෑ. ඒත් බොන්න හිතක් ආවා.)
සම්පුර්ණයෙන්ම එකගයි. තැන්ක්ස් මචන් දුන්න අඩ්වයිස් එකට ...Respect...බිව්ව ම සිරාවට ඇගට වෙන හානිය මොකද්ද?
අනන්තයි, අප්‍රමානයි.
ඒ හානිය අඩු සැර ජාති මොනව ද?
එහෙම ඒවා නැත


