Android App Developing වැඩ්ඩෝ එන්න

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    මචන්ලා අන්තිමට මම ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප් කරේ 2014 දි විතර Eclipse IDE එකේ. දැන් නම් Android Studio එහෙම තියෙනවා නේද? මට ඇත්තටම දැන් ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් මතකත් නැහැ. මම දැන Java Backend development කරන්නේ.
    මට මට දවස් තුන හතරකින් වගේ පොඩි ඇප් එකක් ගහගන්න ඕන. ඒක නිසා ලොකු ලර්නින් කර්ව් එකක් ගන්නත් බැහැ වැඩේට. ෆුල් ටයිම් ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් කරන්නෙත් නැති නිසා ඔක්කොම ඉගෙන ගන්න ඕනත් නැහැ. මට පුලුවන්නම් පොඩි ටිප්ස් ටිකක් දෙන්න ඉක්මනට වැඩේ කරගන්නේ කොහොමද කියලා?
    (වියදම් කරලා ලොකු ගනන් වලට අවුට්සෝස් කරන්නත් බැහැ පොඩි ඇප් එකක් නිසා.)
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    1. දවස් 3,4 න් කොහොමද බන් කරන්නෙ :baffled:

    2. KitKat ආපු කාලෙ කරා නන්,

    ඒ code sample, old projects බලාගෙන develop කරන්න තමා වෙන්නෙ. Android Studio වෙනසක් නෑ,
    code samples ඕනෙ තරන් තියනව
    stack overflow.

    Java still supported. kotlin isn't mandatory.

    ඒ කෝඩ් සමහර ඒවා දැන් deprecate උනාට තාම සපොර්ට්.
    google store දාන්නෙ නැත්නන් build target එක KitKat දාල හදන්න. නැත්නන් පුලුවන් තරන් අඩු එකක් Android 7, 8

    3. නැත්නන් outsource කරන්න.
     
    Last edited:

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,717
    2,771
    113
    Mokakda mchn me?

    flutter තමා ඔය වගේ වැඩකට හරි යන්නෙ. ලර්නින් කව් එකත් ලොකුවට නෑ. නේටිව් ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්.
    Ela. Mama flutter balannam. Meken iOS walatath generate karanna puluwan neda?

    1. දවස් 3,4 න් කොහොමද බන් කරන්නෙ :baffled:

    2. KitKat ආපු කාලෙ කරා නන්,

    ඒ code sample, old projects බලාගෙන develop කරන්න තමා වෙන්නෙ. Android Studio වෙනසක් නෑ,
    code samples ඕනෙ තරන් තියනව
    stack overflow.

    Java still supported. kotlin isn't mandatory.

    ඒ කෝඩ් සමහර ඒවා දැන් deprecate උනාට තාම සපොර්ට්.
    google store දාන්නෙ නැත්නන් build target එක KitKat දාල හදන්න. නැත්නන් පුලුවන් තරන් අඩු එකක් Android 7, 8

    3. නැත්නන් outsource කරන්න.
    Podi app ekak mchn Calculator ekak wage. Play store dannath one.
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    සල්ලි වියදම් කරන්නත් බැහැ
    දවස් 3 - 4න් වැඩෙත් වෙන්න ඕන
    ඉගෙන ගන්නත් බැහැ

    මචන් මේක මොකක් හරි යුනික් අයිඩියා එකක්ද?
    ප්ලේ ස්ටෝ දාලා ගානක් හොයන්න පුළුවන් වැඩක් නම් ඇප් එක නිකම් කරලා ප්‍රොෆිට් බෙදා ගන්න කැමති අය ඇති
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    flutter තමා ඔය වගේ වැඩකට හරි යන්නෙ. ලර්නින් කව් එකත් ලොකුවට නෑ. නේටිව් ඇන්ඩ්‍රොයිඩ් වලට වඩා ඉක්මනට වැඩේ කරගන්න පුළුවන්.
    yup 100 recommended
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Podi app ekak mchn Calculator ekak wage. Play store dannath one.

    කැල් එකක් වගේ නන් ෆ්‍රී සාම්පල් එකක් ඩවුන්ලෝඩ් කර ගන්නත් ඇති.
    එහෙම එකක් අරන්, අයි ඩී වෙනස් කරල, පාට වෙනස් කරල දාපන්
     
    • Like
    Reactions: CoolMan88