මචන්ලා අන්තිමට මම ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප් කරේ 2014 දි විතර Eclipse IDE එකේ. දැන් නම් Android Studio එහෙම තියෙනවා නේද? මට ඇත්තටම දැන් ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් මතකත් නැහැ. මම දැන Java Backend development කරන්නේ.
මට මට දවස් තුන හතරකින් වගේ පොඩි ඇප් එකක් ගහගන්න ඕන. ඒක නිසා ලොකු ලර්නින් කර්ව් එකක් ගන්නත් බැහැ වැඩේට. ෆුල් ටයිම් ඇන්ඩ්‍රොයිඩ් ඩිවලොප්මන්ට් කරන්නෙත් නැති නිසා ඔක්කොම ඉගෙන ගන්න ඕනත් නැහැ. මට පුලුවන්නම් පොඩි ටිප්ස් ටිකක් දෙන්න ඉක්මනට වැඩේ කරගන්නේ කොහොමද කියලා?
(වියදම් කරලා ලොකු ගනන් වලට අවුට්සෝස් කරන්නත් බැහැ පොඩි ඇප් එකක් නිසා.)