Fiver වල එකෙක් ඕර්ඩර් එකක් දාල gig එක කියවන්නෙත් නැතිව මෝඩයෙක් වගේ. cancel request යැව්ව gig කියවල දාන්න කියල. cancel කලා ඌ ඊට පස්සෙ. ඒක කරපු ගොන් වැඩේ නිසා Order completion rate එක බැස්ස.
මේක customer service කතා කරල මුකුත් කරගන්න බැරි වෙයිද?
මේක customer service කතා කරල මුකුත් කරගන්න බැරි වෙයිද?
Last edited: