අද මං කියන්න යන්නේ ඕනෙම වීඩියෝ එකක, එක frame එකකට යොදන effect එකක් හරි,සිද්ධ කරන මොනවාහරි වෙනස්කමක් භාවිතා කරලා ඒ effect එක මුලු වීඩියෝ එකටම apply කරන්න පුලුවන් පොඩි software එකක් ගැන. මේ software එකට කියන්නේ EbSynth කියලා ,මේකෙ තාම තියෙන්නේ beta version එකක්.මොකද තාම මේ software එක තියෙන්නේ තාමත් ආරම්භක අවස්ථාවේ නිසයි.මුලින්ම කරන්න ඕනෙ තමන්ට වෙනස්කම් කරන්න අවශ්‍ය වීඩියෝ එකේ PNG sequence එකක් ගන්න එක . Adobe After Effects පාවිච්චි කරලා මේ වැඩේ ලේසියෙන් ම කරගන්න පුලුවන්.
Ebsynth interface
ඊට පස්සේ කරන්න ඕනෙ ඒ PNG sequence එකෙන් එක frame එකක් තෝරගෙන illustrator හරි photoshop හරි වගේ software එකක් පාවිච්චි කරලා ඒ frame එක තමන්ට කැමති විදිහට වෙනස් කරන එක.මේ frame එක තෝරගනිද්දි අපිට ඒ වීඩියෝ එකේ වෙනස් කරගන්න ඕන person, object ,background එකේ වැඩි ප්‍රදේශයක් හොදින් නිරාවරණය, ඒ කියන්නේ වැඩි හරියක් දර්ශනය වෙන frame එකක් තෝර ගන්න එක .එතකොට තමයි video effect එක මුලු වීඩියෝ එකටම හොදින් ම යොදන්න EbSynth එකට වඩා පහසු වෙන්නේ.
තව දෙයක් තමයි මේ modify කරපු frame එකයි PNG sequence එකයි වෙන වෙන ම folders , 2ක තියන එක. EbSynth එකෙන් කරන්නේ මේ එක frame එකේ තියන effect එක PNG sequence එකේ තියෙන එක හැම image එකකට ම යොදන එක. මේ software එකෙන් වීඩියෝ එකක් ඇනිමේෂන් එකකට හැරවීම , De aging , motion paintings වගේ තව බොහෝමයක් වැඩවලට යොදාගන්න පුලුවන්. පල්ලෙහා තියෙන වීඩියෝ එකෙන් මේ වැඩේ කරන විදිහ ගැන සවිස්තර ව දක්වලා තියෙනවා
මේ තියෙන්නේ මේ software එක devolop කරන කට්ටියගේ offical youtube channel එක.මේකට ගියොත් මේ software එක භාවිතා කරලා කරන්න පුලුවන් දේ ගැන tutorials බොහෝමයක් බලන්නත් පුලුවන්
https://www.youtube.com/channel/UCcYK15gnJhpuIrQ0er9wRUA/videos
Official website : https://ebsynth.com/
මේ තියෙන්නේ මං එහෙම වෙනස් කරපු වීඩියෝ එකක screenshots ටිකක්.Al Pacino ගේ interview එකක Pacino ව පොඩ්ඩක් de age කළා
.කලබලේ කරපු එකක් වුනාට හොද final result එකක් ලැබුනා.