ගෙදර ඇතුලේ සිමෙන්ති පෙනුම

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    මචන්ලා මගේ පොඩි අදහසක් තියනවා ගෙදර ඇතුල look එක ciment look එකක් එන විදිහට හදන්න. මම ගොඩක් හොටෙල් වල මේ විදිහට දැකල තියනවා. උබලගේ අදහස මොකක්ද එක ගැන. open type kitchen එකක් තියන ගේකදී ඒ වගේ දැම්මොත් අවුල්ද

    Contemporary-Victorian-5.jpg

    kitchen table top වලට ඒ වගේ දැම්මොත් අවුල්ද. දානවනම් දාන විධිහ මොකක්ද (titanium කරනවද නැත්නම් නිකන්ම සිමෙන්ති මදිනවද?

    bathroom area එකේ කරනකොට මේක හොදයි ද ? වතුර බිත්ති වලට උරාගෙන ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද? ඒ වගේම දියසේවල බැදෙනවා වගේ දේවල් වෙන්න බැරිද?

    පොලවට ciment look එකක් දෙනකොට ඔයවගේ පොඩ්ඩක් shine ලූක් එකක් දෙන්න ක්‍රමේ මොකක්ද (titanium වලින් ඔය වගේ ගන්න පුලුවන්ද?) මට දැනගන්න ඕන tile කරනවට වඩා මේ ක්‍රමේ ලාභදායි නැද්ද?

    epoxy කරවනම් වර්ග අඩියකට කීයක් වගේ යනවද?

    ගෙවල් හදන හදපු උන්ගේ අත්දැකීම් ගෙන යමන්ලා

    p1kalmig2k660.jpg

    20-Amazing-Bathroom-Designs-with-Concrete.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොකුම අවුල ඔව කරන්ඩ දන්න හරි හමන් බාසුන්නහේල නැති එක, ගොඩ බාස්ල ඕව කරාම චා වෙනව, අන්තිමට ටයිල් ඇල්ලුවනම් හොදයි කියල හිතෙනව,ටයිල් උනත් අල්ල ගන්ඩ පුලුවන් බාස්ල අඩුයි දැන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    අපේ ගෙවල් ලග මල්ලිකෙනෙක් පොරගේ ගෙදර office room එක ඔය වගේ කරා. එකනම් පට්ට. මිනිහා ගෙවල් පලැන් කරන කෙනෙක්.

    ඔකට කියන්නේ titanium කියලා. ඔක කරන කෙනාගේ අතේ තමා වැඩේ තියේන්නේ. මිනිහා දක්සයානම් වැඩේ ගොඩ. Epoxy මන් ඊටවඩා ගාන වැඩී. Epoxy කරන අය ඉන්නවාද.

    IMG_20210605_152339.png
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    බිමට දානවානම් සතියකට සැරයක්වත් වෙලාව ශ්‍රමය යොදවන්න පුළුවන් නම් සුද්ද කරන්න වරදක් නැහැ වියදම් ටිකක් අඩුයි ටයිල් කරනවට වඩා විවිද ආකාරයෙන් කරන්න පුලුවන් කහට පැල්ලම්, හුනෝ එහෙම ජරා කරපුවාම කල් ගියොත් යවන්න ගේමක් දෙන්න ඕනේ බිත්ති වලට දානවා නම් සාපේක්ෂව අඩු maintains කරන්න ලේසියි.

    වැඩට වෙලාව අඩුයි නම් අඩුවට කරගන්න පෙනුමක් තියෙන එකම දේ ටයිල් තමා
     
    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    අපේ ගෙවල් ලග මල්ලිකෙනෙක් පොරගේ ගෙදර office room එක ඔය වගේ කරා. එකනම් පට්ට. මිනිහා ගෙවල් පලැන් කරන කෙනෙක්.

    ඔකට කියන්නේ titanium කියලා. ඔක කරන කෙනාගේ අතේ තමා වැඩේ තියේන්නේ. මිනිහා දක්සයානම් වැඩේ ගොඩ. Epoxy මන් ඊටවඩා ගාන වැඩී. Epoxy කරන අය ඉන්නවාද.

    View attachment 129115
    Machan contact details mukuth na?

    Titanium karana ewun godak innawa. ETH hariyata Titanium karana ekek hoyaganna eka thamai amaru.

    බිමට දානවානම් සතියකට සැරයක්වත් වෙලාව ශ්‍රමය යොදවන්න පුළුවන් නම් සුද්ද කරන්න වරදක් නැහැ වියදම් ටිකක් අඩුයි ටයිල් කරනවට වඩා විවිද ආකාරයෙන් කරන්න පුලුවන් කහට පැල්ලම්, හුනෝ එහෙම ජරා කරපුවාම කල් ගියොත් යවන්න ගේමක් දෙන්න ඕනේ බිත්ති වලට දානවා නම් සාපේක්ෂව අඩු maintains කරන්න ලේසියි.

    වැඩට වෙලාව අඩුයි නම් අඩුවට කරගන්න පෙනුමක් තියෙන එකම දේ ටයිල් තමා

    Bitthi titanium Karan nathuwa kaparaduwenma Oka ganna barida. Nathnam potty adinakota ekata cement look ekak ganna colors Hari chemical Hari nadda
    ------ Post added on Jun 5, 2021 at 5:04 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    Machan contact details mukuth na?

    Titanium karana ewun godak innawa. ETH hariyata Titanium karana ekek hoyaganna eka thamai amaru.

    Bitthi titanium Karan nathuwa kaparaduwenma Oka ganna barida. Nathnam potty adinakota ekata cement look ekak ganna colors Hari chemical Hari nadda
    ------ Post added on Jun 5, 2021 at 5:04 PM
    අහලා pm එකක් දාන්නම්
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    ප්‍රධානම දේ තමයි maintain කරන්න අමාරුයි. අනික කාලයක් යනකොට hair cracks එනවා. එතකොට වස කැතයි. හුගක් වහින කාලෙට පොඩි dampness එකක් තියනවා වගේ තේරෙනවා. අනික හොදින් ආලෝකය සැපයුවේ නැත්තම් පොඩි අදුරු ගතියක් ගහනවා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Ade uba kalada.ch

    Chaterd seen eka.math bathroom ekak hadanna hitan hitiye me vage grey tile allana eka hodai ne

    ටයිල් කරපං, ටටිටේනියම් හරියන්නෙ නෑ. මේන්ටේටේනක කරන්න ලේසී. ඔය ලූක් එක ගන්න ඔය වගේ ටයිල් එකක් සොෆිට් ලෙවෙල් එකටම අල්ලන්න. අඩි 6-7න් නවත්තන්න එපා. උස වහලක්නම් තියෙන්නෙ පාතින් ෆ්ලැට් සීලින් එකක් ගහන්න. එතකොට ගති.
     
    • Love
    Reactions: salitha22

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    Bump. මොකක්ද maintenance අමාරුයි කියලා කියන්නෙ?
     
    • Like
    Reactions: NRTG