මචන්ලා මගේ පොඩි අදහසක් තියනවා ගෙදර ඇතුල look එක ciment look එකක් එන විදිහට හදන්න. මම ගොඩක් හොටෙල් වල මේ විදිහට දැකල තියනවා. උබලගේ අදහස මොකක්ද එක ගැන. open type kitchen එකක් තියන ගේකදී ඒ වගේ දැම්මොත් අවුල්ද
kitchen table top වලට ඒ වගේ දැම්මොත් අවුල්ද. දානවනම් දාන විධිහ මොකක්ද (titanium කරනවද නැත්නම් නිකන්ම සිමෙන්ති මදිනවද?
bathroom area එකේ කරනකොට මේක හොදයි ද ? වතුර බිත්ති වලට උරාගෙන ප්රශ්නයක් වෙන්නේ නැද්ද? ඒ වගේම දියසේවල බැදෙනවා වගේ දේවල් වෙන්න බැරිද?
පොලවට ciment look එකක් දෙනකොට ඔයවගේ පොඩ්ඩක් shine ලූක් එකක් දෙන්න ක්රමේ මොකක්ද (titanium වලින් ඔය වගේ ගන්න පුලුවන්ද?) මට දැනගන්න ඕන tile කරනවට වඩා මේ ක්රමේ ලාභදායි නැද්ද?
epoxy කරවනම් වර්ග අඩියකට කීයක් වගේ යනවද?
ගෙවල් හදන හදපු උන්ගේ අත්දැකීම් ගෙන යමන්ලා

Last edited: