මචන්ලා මගේ පරන ෆෝන් එකේ ඩිස්ප්ලේ ගියා.. මේ ජරමර අස්සේ හදාගන්න විදියක් නෑ.. ජොබ් එකට ගියාම හරි අවුල්.. වට්සැප් මැසෙජ් එකක් වත් බලාගන්න විදියක් නෑ..
අලුතෙන් Xiaomi Redmi Note 10 Pro එකක් ගන්න බැලුවේ.. අවුල කියන්නේ ඩරස් එකේ තිබ්බට වැඩිය 12ක් විතර වැඩියෙන් තමයි දැන් දාලා තියෙන්නේ..
ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගෙවන්න ගන්න තමයි බැලුවේ.. දැන් ඉන්ස්ටෝල්මන්ට් වලිනුත් ගෙවන්න විදියක් නෑ..
උබලා දන්න තැනක් තිය්නවද... 55ට විතර ෆෝන් එක ගන්න තියන...
ගෙවීමේ ක්‍රමේට නැතත් කමක් නෑ... තිබුනොත් වැඩිය හොදා...