Elon musk bitch

UB9002

Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    L
    Dodge tikak aran tiyagaththa tawa auraddakin balamu
    1 year hodl ekata nam kal wadi wage ban . Ikamanata pass karanna nam dan hodayi

    Ridenna dump ekak enawaa ethota long hodl ekata coin ganing

    P2P ganna ba neh ban basic verify karala thiyenne KYS verify karanna kiyanwa ekatath doc upload kala thama verify na ai a ban aa
    ID eka English one.
    App eka download karala kyc Kara nam ewalema verify wenawaa . Binance cs eke chat ekak dala balanna
    ------ Post added on Jun 6, 2021 at 10:51 AM
     
    • Like
    Reactions: LPMAC

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    දැන් උ කිව්වට up වෙන්නේ නැ. උ කොච්චර කරත් doge 0.8 පහු කරගන්න බැරි උනා. කම් රොකට් එකත් ටිකක් කල් ඇවිත් උ කොච්චර කරත් ATH පන්නගන්න බැරි උනා. දැන් මිනිස්සු උව ගණන් ගන්නේ නැ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ඈ බන්. අපිට පුලුවන් නේද ඕකගෛ් ට්විටර් එක මොනිටර් කරගෙන ඉන්න බොට් එකක් හදලා කොයින් එකක නමක් දැක්ක ගමන් ඒක බයි කරන්න හදන්න :rolleyes:
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Food Filling GIF by DAM
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,181
    1
    13,064
    113
    Gotham City
    ඉලෝන් මස්ක් කාරය 2012 දි විතර රොකට් දෙකක් විතර පුපුරල ඩවුන් වෙලා හිටියෙ ! ඊට පස්සෙ නාස එකෙන් ඕඩර් එකක් ඇවිල්ල ගොඩ ගියානෙ ! හිතෙන්නෙ නැද්ද මිනිහව අර සුපුරුදු සල්ලිකාරයො ටික මිනිහට ෆන්ඩ් කරල මිනිහ මාර්ගෙන් manipulate කරනව කියල !

    මෙකයි සීන් එක බන් .
    ඊලාන් කැපිටලිස්ට් ඒ කියන්නෙ ධනවාදි දක්ෂිනාංශික සීන් එකෙ ඉන්නෙ.

    ඉතිං කරෙන්සි එකක් මහ බැංකුවක් වගෙ දේකින් නියාමනය කරවනා කියන එක ටිකක් වාමංශික පැත්තට නැඹුරු සංකල්පයක් .
    ඉතිං බිට් කොයින් වගෙ ක්‍රිප්ටොකරෙන්සිස් කියන්නෙ කිම ආයතනයක් මැදිහත් වෙලා නියාමනය වෙන දේවල් නෙමෙ නෙ?
    අන්න ඒ නිසා තමා ඔය ඊලාන් ලා වගෙ අය ඔය පැත්තට නැඹුරු වෙලා ඉන්නෙ.

    Oka hena overhyped pakayek. Ara Amazon karayanan aduma tarame global delivery business ekak hari hadapu ekak. Muta aduma tarame earning goals wat reach wenna ba tesla eke.
    ටිකක් ඔවර්හයිප් ගතියක් මටත් තෙරෙනවා.
    ටෙස්ල කාර් එක ඇත්තම් කිව්වොත් ඉන්ටීරියර් එක නම් ගූ හැත්තෑවයි.
    ජර්මන් සෙඩාන් එකක ලඟින්වත් තියන්න බැහැ .

    මිනිහා ටිකක් ඔය ෆේමස් වෙන්නෙ රොකට් කම්පැණි එක නිසා.
    රොකට් සීන් එකෙ නම් මිනිහා ටිකක් දෙයක් කරනවා.

    එත් ඉතිං ඔව්වායෙ පල ප්‍රයොජනය සාමාන්‍ය මිනිහෙක්ට හම්බ වෙන්නෙ නැහැ නෙ ?

    ඇමසන් එකෙන් නම් අඩුම ගානෙ අපි දෙයක් ඕඩර් හරි කරනවා.

    ගොඩක් දැන් ඊලාන් ටොනි ස්ටාර්ක් වෙලා ජෙෆ් බෙසොස් ජස්ටින් හැමර් වෙන සීන් එකක් තියෙන්නෙ .
     

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    L
    1 year hodl ekata nam kal wadi wage ban . Ikamanata pass karanna nam dan hodayi

    Ridenna dump ekak enawaa ethota long hodl ekata coin ganing


    ID eka English one.
    App eka download karala kyc Kara nam ewalema verify wenawaa . Binance cs eke chat ekak dala balanna
    ------ Post added on Jun 6, 2021 at 10:51 AM

    man D/L eka damme eka english neh machan man cs dala balannam ehenam ban
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    ඉලෝන් මස්ක් කාරය 2012 දි විතර රොකට් දෙකක් විතර පුපුරල ඩවුන් වෙලා හිටියෙ ! ඊට පස්සෙ නාස එකෙන් ඕඩර් එකක් ඇවිල්ල ගොඩ ගියානෙ ! හිතෙන්නෙ නැද්ද මිනිහව අර සුපුරුදු සල්ලිකාරයො ටික මිනිහට ෆන්ඩ් කරල මිනිහ මාර්ගෙන් manipulate කරනව කියල !
    :yes::yes::yes: