උදව්වක්

ඇම්බලයෝ ඔක්කොම මෙතන. ත්‍රෙඩ් එක දාලා විනාඩි 5 ක් නැහැ. උදව් කරන්ඩ ඇවිත් තියෙන අයියලා ටික බලහල්ලකෝ. මේකේ කොල්ලකේ මොකක් හරි දැම්මම තමයි දවස් දෙකක් ගියත් බලු බල්ලෙක් නැත්තේ. තුක් නොදකින්
මේකෙ ඉන්න ගොඩක් අය උගත් වැදගත් අය කියලා දන්නවා.. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා බලන්නෙ නැතුව උදව් කරන්න පුලුවන් නම් උදව් කරනවා කියලත් දන්නවා..එහෙම අය ඇඹලයෝ නෙමෙයි :)
 
Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මේකෙ ඉන්න ගොඩක් අය උගත් වැදගත් අය කියලා දන්නවා.. කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා බලන්නෙ නැතුව උදව් කරන්න පුලුවන් නම් උදව් කරනවා කියලත් දන්නවා..එහෙම අය ඇඹලයෝ නෙමෙයි :)
    හැබැයි මං නම් උදව් කරන්නෙ නම්කිලට විතරයි
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    හාල් භාජනේක දාලා තිබ්බම හරි යනවා කියලා අහලා තියනවා.
    mama karala thiyanawa
    eeke kiyanne nam phone eka on kaarnnema nethuwa
    haal bag eke daanna kiyala

    mama kalee 10 haal bag ekaka haal madata wenna daala

    ada dawal 12 indan
    heta udee 8 vithara enakam daala thibba

    eeta passe thamai phone eka on kalee
    kisi aulak nethuwa weda kalaa

    Huwawei ekak
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,646
    5,779
    113
    KALUTHARA
    Phone එක වතුරට වැටුනා.. දැන් sounds ඇහෙන්නෙ නැහැ..speakers වලට වතුර ගිහින්ද දන්නෑ..මේක හදාගන්න විදියක් කියනවද..fan එක දාලා තිබුනා..ඊට පස්සෙ වේලිලා වගේ නිසා charge කරා..දැන් charge වෙනකොට phone එක ඇල්ලුවම currunt වදිනවා..headphones කියලා වැටෙනවා මේ වගේ.. volume up down මොකුත් කරන්න බැහැ..

    View attachment 129326

    Iphone 6s එකක්.. මේක හදාගන්න විදියක් දන්නවා නම් කියනවද ? ලොකු උදව්වක්.. :yes:
    hal bajaneka dala tiyanna balala , 🎧 penwana ekata nam kunu monahri radila thi ,cotton bud ekak aran himin port eka sudda karala balnna
     
    • Like
    Reactions: Geshi95

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,197
    24,299
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඕක එවලේම ගිහින් හාල් උරේක හංගන්න තිබ්බෙ.(අම්මට හොරෙන්) අපරාදෙ චාර්ජරේට ගැහැව්වෙ. දැන්වත් දවසක් හංගල තියන්න. අම්මට කියන්න නැත්තම් බත් මුට්ටියෙන් තමා ගන්න වෙන්නෙ
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මන් ත්‍රෙඩ් එක දකින්න කලින් උඩ කමෙන්ට් කරපු අයියලා ඔක්කොටමයි කියන්නේ ගේශි95 මගේ. මන් ගේශිගේ.
    කසාද සහතිකේ පොටෝ එකක් නැතිව පිලිගන්න අමාරුයි :yes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඔන් කරපු එකනං හෙන මැටි වැඩක්..

    දැන් ඕක ඕෆ් කරල හාල් එකක දාල අඩුම දවසක්වත් තියන්න.

    ඇම්බලයෝ ඔක්කොම මෙතන. ත්‍රෙඩ් එක දාලා විනාඩි 5 ක් නැහැ. උදව් කරන්ඩ ඇවිත් තියෙන අයියලා ටික බලහල්ලකෝ. මේකේ කොල්ලකේ මොකක් හරි දැම්මම තමයි දවස් දෙකක් ගියත් බලු බල්ලෙක් නැත්තේ. තුක් නොදකින්
    හා.. හා.. ප්‍රෙශර් නග්ග ගන්න එපා. උඹත් කියපං හාල් එකක දාල තියන්න කියල. මාත් කිවුව.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    197319108_4060894274006755_62090800724225969_n.jpg
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,124
    31,882
    113
    ඇම්බලයෝ ඔක්කොම මෙතන. ත්‍රෙඩ් එක දාලා විනාඩි 5 ක් නැහැ. උදව් කරන්ඩ ඇවිත් තියෙන අයියලා ටික බලහල්ලකෝ. මේකේ කොල්ලකේ මොකක් හරි දැම්මම තමයි දවස් දෙකක් ගියත් බලු බල්ලෙක් නැත්තේ. තුක් නොදකින්
    umbath ekka da?