ai bn cute neddaඩේටා අපරාදේ
සෙට් උනේ නැහැ බං. වොයිස් එකත් මං අසා ටයිප් නෙමෙයිai bn cute nedda
ඇයි බං මේ නර්ස්ලට අලුතින් හිතලා දෙයක් කරගන්න බැරි @riduna pm . ඒකත් කොපි කරලා ඩොක්ටර්ස්ලගෙන්. පුදුම හීනමානෙකින් උඹලගේ බඩු ජීවත් වෙන්නේ
නෑ බං. එක්කෙනෙක් ඩොක්ටර් කෙනෙක් අනික් කෙනා නර්ස් කෙනෙක්කෙල්ලො දෙකම එකක් නෙවේද බන්
නෑ බං. එක්කෙනෙක් ඩොක්ටර් කෙනෙක් අනික් කෙනා නර්ස් කෙනෙක්
ඩොකීලා දෙන්නගෙන් ඩාන්ස් කරන කෙල්ල මරු.හෙන අමුතු ලස්සනක් නේ බන් දෙන්නම..![]()
ඩොකීලා දෙන්නගෙන් ඩාන්ස් කරන කෙල්ල මරු.
අඩේ මූන බැලුවම පේන්නෙම නහයෙ හිල් දෙක බන්. ලොකුයිද මන්ද හිල් දෙක.![]()
![]()
![]()
![]()
Matath eke tamai note uneඅඩේ මූන බැලුවම පේන්නෙම නහයෙ හිල් දෙක බන්. ලොකුයිද මන්ද හිල් දෙක.![]()
![]()
![]()
![]()
BUMPER
හෙන අමුතු ලස්සනක් නේ බන් දෙන්නම..![]()



ඒ ගස්සන ගැස්සිල්ලට මේ අහිංසක හිතත් ගැස්සෙනවා දොස්තර මහත්තයෝඩොකීලා දෙන්නගෙන් ඩාන්ස් කරන කෙල්ල මරු.

ethumiya bangaladeshenne copy karanneAct 16 දොස්තරයා.කෝමද තිතින්.
අපි නන් දැක්කේ කෙල්ලෝ තුන් දෙනෙක් ලස්සනට සින්දු කියනවා. මූ බලලා තියෙන්නේ ඩොක්ටර් ද නර්ස්ද කියලා.යකෝ ඔය සින්දුව කියන්නේ විශාරද සසිකා නිසන්සලා මහත්මිය. එතුමියගෙන් තමයි හමෝම කොපි කරන්නේ. පව් ඉතින්. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ගෙදර බල්ලටත් කොරෝනා වැක්සීන් ගහගෙන සතුටෙන් ඉදපන්
------ Post added on Jun 7, 2021 at 3:36 PM






