Cute nurse singing a song

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    ඇයි බං මේ නර්ස්ලට අලුතින් හිතලා දෙයක් කරගන්න බැරි @riduna pm . ඒකත් කොපි කරලා ඩොක්ටර්ස්ලගෙන්. පුදුම හීනමානෙකින් උඹලගේ බඩු ජීවත් වෙන්නේ 😂😂😂

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p

    ඇයි බං මේ නර්ස්ලට අලුතින් හිතලා දෙයක් කරගන්න බැරි @riduna pm . ඒකත් කොපි කරලා ඩොක්ටර්ස්ලගෙන්. පුදුම හීනමානෙකින් උඹලගේ බඩු ජීවත් වෙන්නේ 😂😂😂

    කෙල්ලො දෙකම එකක් නෙවේද බන්
     
    • Like
    Reactions: Solo Rider

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    කෙල්ලො දෙකම එකක් නෙවේද බන්
    නෑ බං. එක්කෙනෙක් ඩොක්ටර් කෙනෙක් අනික් කෙනා නර්ස් කෙනෙක්
     
    • Wow
    Reactions: Erzo

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,217
    21,051
    113
    අඩේ මූන බැලුවම පේන්නෙම නහයෙ හිල් දෙක බන්. ලොකුයිද මන්ද හිල් දෙක. :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2:
     
    • Haha
    Reactions: Ragna_SL and Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,292
    9,467
    113
    Heaven :p
    ඩොකීලා දෙන්නගෙන් ඩාන්ස් කරන කෙල්ල මරු.

    චාම් කෙල්ලො දෙන්නෙක් ,
    අඩේ මූන බැලුවම පේන්නෙම නහයෙ හිල් දෙක බන්. ලොකුයිද මන්ද හිල් දෙක. :rolleyes2: :rolleyes2: :rolleyes2: :rolleyes2:

    අඩේ උබ කීවට පස්සෙ හිල් දෙක ලොකුවටමයි පේන්නෙ හැමවෙලෙම.. කලින් තිබ්බ ලස්සන නෑ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    හෙන අමුතු ලස්සනක් නේ බන් දෙන්නම.. :love2:

    @Ragna_SL

    කෝමද

    මේ වගේ එකියක් බැද ගත්ත නන් තොපිට නින්ද යනකන් සින්දු කියවගන්න තිබ්බ
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    Act 16 දොස්තරයා.කෝමද තිතින්.

    අපි නන් දැක්කේ කෙල්ලෝ තුන් දෙනෙක් ලස්සනට සින්දු කියනවා. මූ බලලා තියෙන්නේ ඩොක්ටර් ද නර්ස්ද කියලා.යකෝ ඔය සින්දුව කියන්නේ විශාරද සසිකා නිසන්සලා මහත්මිය. එතුමියගෙන් තමයි හමෝම කොපි කරන්නේ. පව් ඉතින්. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ගෙදර බල්ලටත් කොරෝනා වැක්සීන් ගහගෙන සතුටෙන් ඉදපන්
    ------ Post added on Jun 7, 2021 at 3:36 PM
     
    • Haha
    Reactions: Ragna_SL

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ඩොකීලා දෙන්නගෙන් ඩාන්ස් කරන කෙල්ල මරු.
    ඒ ගස්සන ගැස්සිල්ලට මේ අහිංසක හිතත් ගැස්සෙනවා දොස්තර මහත්තයෝ :sorry:
     
    Last edited:
    • Haha
    Reactions: Roxxy2K

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    Act 16 දොස්තරයා.කෝමද තිතින්.

    අපි නන් දැක්කේ කෙල්ලෝ තුන් දෙනෙක් ලස්සනට සින්දු කියනවා. මූ බලලා තියෙන්නේ ඩොක්ටර් ද නර්ස්ද කියලා.යකෝ ඔය සින්දුව කියන්නේ විශාරද සසිකා නිසන්සලා මහත්මිය. එතුමියගෙන් තමයි හමෝම කොපි කරන්නේ. පව් ඉතින්. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ගෙදර බල්ලටත් කොරෝනා වැක්සීන් ගහගෙන සතුටෙන් ඉදපන්
    ------ Post added on Jun 7, 2021 at 3:36 PM
    ethumiya bangaladeshenne copy karanne :lol: :lol:
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    @Ragna_SL

    කෝමද
    මේ වගේ එකියක් බැද ගත්ත නන් තොපිට නින්ද යනකන් සින්දු කියවගන්න තිබ්බ
    :growl::growl::growl:
    දැනටමත් හැබැයි සැනසිල්ලෙ නිදාගන්නවා තනියම උනත්..:sorry::D
    ගෑනි අද මාව හීනෙන් දැක්කොත් හෙට මට මැරෙන්න වෙනවා නේද කියලා ළතැවෙන්න දෙයක් නෑ :rofl: