රට පනින්න පුංචි උදව්වක් මගෙන්( ielts)

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මේ දවස්වල ගොඩක් අය(මාත් ඇතුලුව) රට පනින්න දගලනවනේ.ඔන්න මගෙන් පොඩි උදව්වක්.මෙතන තියනව ielts සහ english grammer etc. වලට වැදගත් පොත් ගොඩක් ඒවා.තව කේම්බ්‍රිඩ්ජ් පොත් 15 ම ඔඩියෝ එකත් එක්ක තියනව.අව්ශ්‍ය අය ගන්න. 4gb+ ඇති. සියලු දෙනාගෙ රට යෑමේ සිහිනය සැබෑ වේවා.

    https://drive.google.com/drive/u/0/folders/1zs8wCwM1h8ss71yKsbut1Qvgm938a2FH
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මේ දවස්වල ගොඩක් අය(මාත් ඇතුලුව) රට පනින්න දගලනවනේ.ඔන්න මගෙන් පොඩි උදව්වක්.මෙතන තියනව ielts සහ english grammer etc. වලට වැදගත් පොත් ගොඩක් ඒවා.තව කේම්බ්‍රිඩ්ජ් පොත් 15 ම ඔඩියෝ එකත් එක්ක තියනව.අව්ශ්‍ය අය ගන්න. 4gb+ ඇති. සියලු දෙනාගෙ රට යෑමේ සිහිනය සැබෑ වේවා.

    https://drive.google.com/drive/u/0/folders/1zs8wCwM1h8ss71yKsbut1Qvgm938a2FH
    kawada yann weida dan ne. :dull:
    but thanks a lot mchn! :yes:
    bookmark koragththa :love:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක්කොම රටපනිනව වගේ මේ ටිකේ, :rofl: අලුත්ම ට්‍රෙන්ඩ් එක කිරියෙ තියෙන,:lol::lol: ෆේක් බුක් එකේ ඔය වේස මායම් නැ හැබැයි..
     
    • Like
    Reactions: dayt0na