කවුද unilever pureit එකක් පාවිච්චි කරන්නේ.

SimonRiley

Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Api pawichchi karanawa.
    Danata awurudu 5k 6k wag. apu mula kalema gaththe. thawa ekak gaththa 2020. waradak na.
    Filter eka pawichchi karanna wenne 1500L wenakan eka roughly 3 months thama. Total 9 L puluwan thiyanna hold karanna
     
    • Like
    Reactions: kasun090354t

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,777
    5,750
    113
    පාරේ ලයින් එක තියනවානම් ඒක ගනින් තේරුම්ක් නැහැ. එවිට වඩා දහස් ගුණයක් ෂුවර්.
     
    • Like
    Reactions: kasun090354t

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ක්ලෝරීන් ටියුබ් එකක් තියෙන්නේ.... 😂 ඇඩ් වලින් මිනිස්සු රවට්ටනවා.....

    මම කලේ, ක්ලෝරීන් ටියුබ් එක කපලා, ඒකේ lock system එක වෙනස් කලා... ක්ලෝරීන් කියන්නේ පිලිකාකාරකයක්.
    මමත් එහෙමයි.ෆිල්ටර් එක කපලා බලපන්.පරිස්සමින් කරන්න .එතකොට කරන්න ඕනේ දේ හිත ගන්න පුළුවන්.
     
    • Haha
    Reactions: kasun090354t

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    1623126898434.png


    mekak ganna, hodata wada.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    ක්ලෝරීන් ටියුබ් එකක් තියෙන්නේ.... 😂 ඇඩ් වලින් මිනිස්සු රවට්ටනවා.....

    මම කලේ, ක්ලෝරීන් ටියුබ් එක කපලා, ඒකේ lock system එක වෙනස් කලා... ක්ලෝරීන් කියන්නේ පිලිකාකාරකයක්.
    chlorine walin cancer risk ekak tiyenawa kiyanne myth ekak bro. ehema nam loken 1/3kata cancer tiyenna ona. habei standard ekata chlorine add wela tiyenna ona
     
    • Like
    Reactions: kasun090354t

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,113
    2,204
    113
    pureit use karnwa dn awurudu 3-4 ka idan.. ita wada hoda filter ekak hoya hoya tamai inne.. meken clorine rahak enwa filter eka replace karapu gaman
     
    • Like
    Reactions: kasun090354t

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඔවු බන් දැන් ඉතින් order කරලා ඉවරයි 🤣🤣🤣. කමක් නෑ ටික කාලයක් පාවිච්චි කරන ගමන් ලිද හොදට හදාගන්නවා. ඉඩම තියන ලයින් එකේ ඔන ඉදෝරෙක වතුර තියන හරියක්. පායන කාලෙට අවුලක් නෑ. මේ වැස්ස කාලේට උල්දිය දානවා බන්. ලිද ඉතින් කට උඩටම එනවා. දැන් වැස්ස පායලා දවසක් වෙනවා තාම මේ ගේ වටේට වතුර යනවා ගන්ගාව වගේ. අඩි 12ක් යනකම් යකඩ ඉනිත් ඇබරෙන පට්ට තද කබෝකක් තියේන්නේ. බෑවුමකුත් නෑ. 🤣🤣🤣
    uba koheda ban. idam ehema kiyada oya paththe
     
    • Like
    Reactions: kasun090354t

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ow

    ඔව්. ලඟදි clay/ceramic එකක් ආයේ ගත්තා. No problem
    මම දන්නා විදිහට ඔය clay ඒවගෙන් බැර ලෝහ අයින් වෙන්නේ නැ බං. ඕක නිකන් අර ඉස්සර ගෙවල් වල තිබ්බ filters වගේ මඩ යන්නේ.
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    මම දන්නා විදිහට ඔය clay ඒවගෙන් බැර ලෝහ අයින් වෙන්නේ නැ බං. ඕක නිකන් අර ඉස්සර ගෙවල් වල තිබ්බ filters වගේ මඩ යන්නේ.
    ඒක නම් එහෙම තමයි බං. අපේ ළිඳේ වතුර ටිකක් බොරයි. ඒකට නම් normal එක ඇති. අර මඟුලෙන් වතුර ගන්නකොට කූඹි ආයේ manual filter කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: kasun090354t

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    There is something called autofill. I used that.

    They say that it has a smart stop feature. What it means is if you don't change the chlorine part before it finished the water will stop getting filtered and overflow :-D. It makes a fucking mess

    Also they say that they kill everything using chlorine. But if you keep it close to the sun you will see green color stuff growing inside the transparent compartment.

    Cleaning it isn't easy if you aren't used to doing stuff like that at home. If you don't fit it properly there is a chance of the thing leaking.

    Worst part is if you don't plan ahead to change it using their service you will have to wait for a few days for their technician to come and change it.

    Not gona lie. Used it for around 3,4 years and just gave up. Too much of work machan.
    smart stop feature.:lol:
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඔය ජරාව ගන්න එපා ඕකෙන් වතුර වල බැර ලෝහ, කිවුල අයින් වෙන්නේ නැ. රොඩු ටික විතරයි ෆිල්ටර් වෙන්නේ. TDS Meter එකකින් චෙක් කරල බලන්න. ගන්නවානම් RO ෆිල්ටර් එකක් ගන්න. ගණන් වැඩි එත් බඩු සුවර්.

    unilever pureit එක නම් මල ජරාවක්. මම TDS Meter එකකින් චෙක් කරල බැලුවා දැන් ගෙදර වතුර බෝන්නත් මොකක්ද වගේ.

     

    Attachments

    • unilever pureit sample.jpeg
      unilever pureit sample.jpeg
      38.9 KB · Views: 90
    • Like
    Reactions: kasun090354t

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,192
    113
    Ohio, USA
    අපි ඔය කෝප්පේ පාවිච්චි කරන්නේ නැහැ. ඕකෙන් පෙරෙන්නේ ලොකු කෑලි මොන හරි තිබ්බ්බොත් නේ.. එකට ටැප් එකට ගහන පොරෝප්ප / sponge එකක් ගහලා තියෙන්නේ....
    clorine එක නම් තමා තියෙන්නේ. එත් මාර්කට් එකේ තියන අනිත් අඩු ගණන්ඒවායට වඩා මේකේ කොම්පිට්ටුවෙන් හා. පොලිෂරෙන් පෙරෙන නිසා මේක පාවිච්චි කරනවා.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට මේ ගෙදර ලිදේ වතුරම තමා filter karalaa ගන්න හදන්නේ පෙලක් වෙලාවට අමුතු රසක් එනවා.

    ඒසල්ලි වලින් ලිද බැදලා හොදට හදලා ගත්තානම් හොදා කියලා හිතෙයිද දන්නේ නෑ. බලනවා තව ටික කාලෙකින් ලිද හොදට හදලා. 🤣🤣🤣
    🤭