රත්තරං is back.. !!!

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    Aye ahanna deyak na ekama wachana tika. Mama danagatte dakapu palaweni dawaswalama. Anika personal details kiyalath thiyenawa kalin elakiriye. Mitsubishi heavy industries engineer kiyala.

    Followers la bara ganak inna profile balanna.

    Profile pic eka land cruiser ekakata(wahane wena ekak wennath puluwan) heththu wela inna photo ekak tiyenne. Rawla tiyena specs dapu photo ekak.
    ------ Post added on Jun 9, 2021 at 5:18 PM
    හහ් හහ් හා ඌ තමා බුවා. මට තාම මතකයි ඕකා අර අනුජක කියන පොඩි එකාට කෝල් කරපු ඕඩියෝ ක්ලිප් එකක් දැම්මා ඒ කටහඬ මයි.

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Machan ayeth uba e oppu kare ubata deyak terum ganime loku nohakiyawak tiyenawa kiyala. 😆😆😆

    Koheda u dala tiyenne German car ganna epa kiyala. Methana danna balanna. 😄

    උඹ හිතුවද බං මට පිස්සු කියල එක එකාගෙ පරණ ත්‍රෙඩ් හොය හොය දාන්න. එහෙම ත්‍රෙඩ්/පෝස්ට් දෙයක් වෙලා නැත්තම් උඹ හරි, මම වැරදී. සොරි!

    මතක එවුන් ඇති, යුරෝපියන් කාර් ගන්න එපා කියපුව සිංහල කඩේකින් ඇරෙන්න ප්ලේන්ටියක්වත් බොන්න එපා කියපුව.
    ඒ වගේම මිනිස්සු වෙනස් වෙන්නත් පුලුවන් ඒක අවුලක් නෑ.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    Aye ahanna deyak na ekama wachana tika. Mama danagatte dakapu palaweni dawaswalama. Anika personal details kiyalath thiyenawa kalin elakiriye. Mitsubishi heavy industries engineer kiyala.

    Followers la bara ganak inna profile balanna.

    Profile pic eka land cruiser ekakata(wahane wena ekak wennath puluwan) heththu wela inna photo ekak tiyenne. Rawla tiyena specs dapu photo ekak.
    ------ Post added on Jun 9, 2021 at 5:18 PM
    Nissan Patrol wala photo tikakuth tiyenne
     
    • Like
    Reactions: D_Mad and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,541
    113
    ආශ්චර්යමත් රටක
    උඹ හිතුවද බං මට පිස්සු කියල එක එකාගෙ පරණ ත්‍රෙඩ් හොය හොය දාන්න. එහෙම ත්‍රෙඩ්/පෝස්ට් දෙයක් වෙලා නැත්තම් උඹ හරි, මම වැරදී. සොරි!

    මතක එවුන් ඇති, යුරෝපියන් කාර් ගන්න එපා කියපුව සිංහල කඩේකින් ඇරෙන්න ප්ලේන්ටියක්වත් බොන්න එපා කියපුව.
    ඒ වගේම මිනිස්සු වෙනස් වෙන්නත් පුලුවන් ඒක අවුලක් නෑ.

    Ow uba weradi. Ehema deyak kiyala na.

    Sinhala kade kathawa nan hari.
     
    • Like
    Reactions: Error365!

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Ow uba weradi. Ehema deyak kiyala na.

    Sinhala kade kathawa nan hari.

    එල අවුලක් නෑ, ඒ ත්‍රෙඩ් එක බැලුවනම්, පෝස්ට් එකේ යට පොඩ්ඩක් බලපං ඌ කියල ඇති ජර්මනිය දිහා බලං බොකවත් දන්නෙ නෑ, ලංකාවෙදි ගන්නවානම් ජපං බ්‍රෑන්ඩ් නිව් එකක් විතරයි කියල. 😊
     
    • Haha
    Reactions: shenat

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,421
    1,543
    113
    උන් කොරෝනා වලට පැනි බොනවා, අංගම්පොර බේත් බොනවා
    තමන්ගේ ආගමවත් පිලිපදින්නැතුව ජාති ආගම් වලට මරාගන්නව
    මොකෙක් හරි අටමගලයක් අටෝලා මේක හෙලිකොප්ටර් එකක් කිව්වහම හුරේ දානවා
    අනාවැකි පේන ඒත් කක්කුසි බාල්දියවත් පේන්නැති උන්ගෙන් හදහන් බලෝනවා

    රස්සාවකට ගිහාම,
    මාසෙ පඩිය 1000නම් 1000000ක විතර ගේකට වත්ත වටේ ෆවුන්ඩේශන් දාගන්නවා
    999ක ලීසින් එකක් දාලා පුලුවන්නම් හොද දර හැවක් ගන්නවා

    ෆෝන් එකක් අතට ගත්තහම,
    ගොසිප් සයිට් වලින් නිවුස් බලනවා
    සුබ පනිවිඩයක් අහන්න නයි ඉන්න රූප වට්සැප් එකේ 10කට යවනවා
    KFC නිකන් කන්න ගෑනු කෑගහන වීඩියෝ ප්ලේ කරනවා
    දිනපු ඩොලර්1000 ගන්න තමන්ගේ බෑංක් ඩීටේල් දීල කෙලෝගන්නවා
    කොහෙ හරි ඉන්න නිලියෙක් අල්ලං අසහන කමෙන්ට්ස් දාලා හිත හෑල්ලු කරගන්නවා
    නිදහස් අද්‍යාපනය පෙනි පෙනී ගොඩ යන්න ඔන්ටපනු වස්ති හොයනවා
    Fb ෆේක් හදන් අනික් මිනිස්සුන්ගෙන් අසහනේ පිටකරනවා
    ඔන්ලයින් බිස්නස් කියල පිරමීඩ කාරයන්ට අහුවෙනව

    උන් තමා සෑම චන්දෙකදිම බහුතර චන්දේ දාන්නේ.. මෙහෙමවත් තියෙනව ඇති ඉතින්...

    mekanam sira kathawa
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,541
    113
    ආශ්චර්යමත් රටක
    එල අවුලක් නෑ, ඒ ත්‍රෙඩ් එක බැලුවනම්, පෝස්ට් එකේ යට පොඩ්ඩක් බලපං ඌ කියල ඇති ජර්මනිය දිහා බලං බොකවත් දන්නෙ නෑ, ලංකාවෙදි ගන්නවානම් ජපං බ්‍රෑන්ඩ් නිව් එකක් විතරයි කියල. 😊

    ඔන්න දැම්මා.
    ආයෙත් කියවලා බලන්න එහෙනං. 😆😆

    "ජර්මනිය දිහා බලං බොකවත් දන්නෙ නෑ" කියල තියෙනවා. කාර් ගන්න එපා කියල නෑ.

    "ලංකාවෙදි ගන්නවානම් ජපං බ්‍රෑන්ඩ් නිව් එකක් විතරයි කියල." කියලත් නෑ. 😆

    අන්න ඒකනෙ මම කිව්වෙ උබට සීරියස් අවුලක් තියනව දේවල් කියවා තේරුම්ගැනීම ගැන.

    https://elakiri.com/threads/ජර්මන්-කාර්-ගන්න-එපා.1682843/
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,149
    113
    Gotham City
    හහ් හහ් හා ඌ තමා බුවා. මට තාම මතකයි ඕකා අර අනුජක කියන පොඩි එකාට කෝල් කරපු ඕඩියෝ ක්ලිප් එකක් දැම්මා ඒ කටහඬ මයි.

    මට හිතෙන්නෙත් ඌ තමා .
    වාහන ගැන ,සහ ඌ කිව්වා මතකයි මිට්ෂුබිසි හෙවි ඉන්ඩස්ට්‍රීස් එකෙ ඌ ඉංජිනියර් සීන් එකක් .
    මුගෙ ප්‍රොෆයිල් එකෙ තියෙන්නෙත් මිට්ෂුබිසි සීන් එකක් .
    මාලබෙ ප්‍රදෙශෙ පදිංචි .
    එරොසනයාද මන්දා මූ ගැන මාලබෙ කතාවක් කොටලා තිබ්බා මතකයි .

    පොර තමා

    අරාබියෙ ඉන්න ෆොටොස් දාන්නෙ .
    ඒ කාලෙ මගෙ ත්‍රෙඩ් වල අරාබිය ගැන මාර ටෝක්ස් මූ දුන්නෙත් .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔන්න දැම්මා.
    ආයෙත් කියවලා බලන්න එහෙනං. 😆😆

    "ජර්මනිය දිහා බලං බොකවත් දන්නෙ නෑ" කියල තියෙනවා. කාර් ගන්න එපා කියල නෑ.

    "ලංකාවෙදි ගන්නවානම් ජපං බ්‍රෑන්ඩ් නිව් එකක් විතරයි කියල." කියලත් නෑ. 😆

    අන්න ඒකනෙ මම කිව්වෙ උබට සීරියස් අවුලක් තියනව දේවල් කියවා තේරුම්ගැනීම ගැන.

    https://elakiri.com/threads/ජර්මන්-කාර්-ගන්න-එපා.1682843/
    පොට්ට වේසියෙ සුදු පාටින් තියෙන අන්තිම පේලිය කියවපං. කොටින්ම නිව් කෑල්ලත් නෑ ඒකෙ. 😆
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    එල අවුලක් නෑ, ඒ ත්‍රෙඩ් එක බැලුවනම්, පෝස්ට් එකේ යට පොඩ්ඩක් බලපං ඌ කියල ඇති ජර්මනිය දිහා බලං බොකවත් දන්නෙ නෑ, ලංකාවෙදි ගන්නවානම් ජපං බ්‍රෑන්ඩ් නිව් එකක් විතරයි කියල. 😊
    ජර්මන් කාර් ගන්න එපා

    මේ කතාව අදාල වෙන්නේ ජර්මන් සෙකන්ඩ්හෑන්ඩ් වාහන වලට. බ්‍රෑන්ඩ්නිව් හෝ අව්රුද්දක් දෙකක් පරන ඒවා වොරන්ටි එක්ක ගන්න අයට අදාල නෑ. ඒ අයට මුලින්ම සුභ පතවා හරි හමන් "වාහනයක්" ගැනීම පිලිබදව. බ්‍රෑන්ඩ් නිව් ගන්න පුලුවන්නම් මේවා තමයි කාර්, ආයේ ජපන් එකක් දිහා හැරිලවත් බලන්නේ නෑ..

    වෙන රටක උන්නනම් මේ ලෙඩ ටික ලක්ශ 6ක් විසි කලානම් නිට්ටාවටම හදාගන්න තිබ්බ වොරන්ටි එක්ක. ඒ නිසා මම කියන එක තේරුම් ගන්න මේවා නරකයි කියනවා නෙමේ ලංකාවට මේවා ඉතාම නරකයි කියලයි කියන්නේ
     
    • Love
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    තව ටිකක් යටට කියවන්න යාලුවා @aggregate
     
    Attachments

    • Screenshot_20210609_184815.jpg
      Screenshot_20210609_184815.jpg
      130.1 KB · Views: 120
    Last edited: