Sambandayak na. Mata pataluna kosala edirisinghe and kosala jayasundara
P.s. umba wayasayi ne ban
තැනක්ස් මචන් විඩියො ඒක ශෙයා කරාට.
Sambandayak na. Mata pataluna kosala edirisinghe and kosala jayasundara
P.s. umba wayasayi ne ban
වැඩිය ගණන් ගණන් එපා ඌ කොල්ලොන්ට කියල කිරියේ පුක්ෂණය කරගෙන සතුටු වෙන සික් බුවෙක්

Ah..Naha ban
Leak eken passe u elakiri hitiya sahena kalayak
Wena mokak hari personal reason ekak athi
එක සැරයක් මේකෙ ඒ මනුස්සයගේයි හාමිනේගේ පොටෝ ලීක් උනාය කියල හෙන කෙලියක් ගියා නේද![]()
ඔව්
මතක හැටියට ඒ හිටියෙත් මූ තමයි
ඇමෙසියා නේද ලීක් කලේ ?
මිනිස්සුන්ගේ පවුද්ගලික තොරතුරු මෙතන දාන එක හොද මදි.
මගේ අම්මෝ ඒ දවස්වල BBS, අරුණ, රත්තරන්, scurvy යුද්දයක් තිබ්බේ. BBS විරුද්දව කටක් හොලවන්න බැහැ. BBS පොස්ට් දිගට හරහට
මම හිතන්නේ මේගොල්ලෝ කරේ මහින්දගේ ආණ්ඩුව විරුද්දව මේකේ ජනමතයක් හදන්න BBS උපායශීලිව යොදාගැනීමක්. එකපාරටම කතවක් ගියා BBS පිටිපස්සේ ආණ්ඩුවේ අය ඉන්නවා කියල (මහින්දගේ පැත්තේ). BBS චන්දෙ ඉල්ලන්නත් ලස්තිවුණා තනියම. ඊට පස්සේ එකපාරට මේකේ BBS ට කඩේ ගිහිපු එකෙක්වත් හොයාගන්න නැහැ.
cannot find ................ may be he got the news..................
Naha ban
Leak eken passe u elakiri hitiya sahena kalayak
Wena mokak hari personal reason ekak athi
වැඩිය ගණන් ගණන් එපා ඌ කොල්ලොන්ට කියල කිරියේ පුක්ෂණය කරගෙන සතුටු වෙන සික් බුවෙක්![]()
අඩෝ නෝ
ලීෆ් අනාතයෙක්නෙහ් මේ පුක ඉරාගෙන විලාප තියන්නෙ රත්තරංට ටෝක් දීලාබලපන් ඒකාලෙ දන්න එකෙක් දෙයක් කියද්දී ඒක පිලිගන්නැතුව උන්ට ගොඩයො දූපත් මානසිකයො කියලා ටෙස්ලා ටෝක් ඉෂූ කරලා ලීෆ් ගත්ත නූතන විද්වත්තු ඒකාලෙ දීලා තියන ටෝක්
අද ඔය කියන මෙම්බර්ස්ලා 400ක් ඉන්න විද්වත් ගෲප් වල යන පෝස්ට්
මචං ලීෆ් එකට 1300cc පෙට්‍රල් එන්ජින් එකක් තියන එක සාර්ථක ද
මචං ප්ලේස් එකක් තියනවා කිසිම අවුලක් නැතුව හයිබ්‍රිඩ් එන්ජිමක් තියන්න පුලුවන් වාහනේට කවුරුත් බය වෙන්න එපා
ලක්ෂ 11 කට වාහනේ විකුනන්න දැම්ම ඔක්කොම උන් ඉල්ලන්නෙ 5න් පල්ලෙහා එකෙක් බලන්න ඇවිල්ලා 4කට ඉල්ලලා මට මල පැනලා උට බැන්නා.ඌ මටත් ගහන්න ඇවිල්ලා වාහනේ බොනට් එකටත් පයින් ගහලා එහෙනං උබම ඔය අටමගල තියාගෙන වට්ටක්කා වැලක්වත් යවපන් කියලා කුණුහරපෙන් බැනලා ගියා.මේකට මට ලීගල් ඇක්ශන් එකක් ගන්න පුලුවන්ද?
ගෑනිගෙ තාත්තලා එපා කියද්දී මම දස ටෝක් දීලා ගෑනිගෙ දෑවද්දට හම්බුන් ෆික්ස් එකේ තිබ්බ සල්ලිත් දාලා ලීෆ් එක ගත්තෙ. දැන් කාරෙක විකුණන්න දාල මාස තුනක් වෙනවා අමු කුණු කොල්ලෙට මිසක් එකෙක් දාලා තිබ්බ ගානට ලගින්වත් යන ගානකට ඉල්ලන්නෑ.ඒමදිවට කාර් එකේ බැට්‍රියෙන් 20km ට වඩා යන්න බෑ එකපාර.ගෑනිගෙ ගමේ යන්න වෙලා තියෙන්නෙත් බඩු මලු උස්සගෙන බස් එකේ දැන් නං මගෙ මගුලත් කැඩෙන්න ඇවිල්ලා තියෙන්නෙ මේ සීන් එක හින්දා.ඩිප්‍රෙෂන් වලට හොද ඩොක්ට කෙනෙක් දන්නවද කවුරුහරි.
මචං ලීෆ් එකට ටොයොටා 2C ..............![]()
Joined date May 27, 2021එකල රත්තරං ගෙන් අනාත වෙච්චි දැරිවියො තාමත් කෙඳිරිගානව වගේ...
උපරිම වේදනාවේ සලකුණුමට මෙ ගැන කතා කරන්න උවමනාවක් නෑ. ටැග් කරපු නිසා දෙයක් කියන්නම්.
මුලින් උඹ ඔය කියපු group එකේ link එක දාපන් මෙතන ?
ඊලඟට, උඹට වාහනය ගැන දැන ගන්න ඔන නම් හරි FB group එකකට join වෙයන්. https://www.facebook.com/groups/evclub.lk (මෙන්න මේකේ ඉන්නවා 16.1k members ලා)
අන්තිමට කියන්න තියෙන්නේ, මම වාහනේ වික්කා ( 2016 ද කොහෙද ) ලාබයක් ඇතුව. ඊට පස්සේ වෙනස් වර්ග වල වාහන 5ක් පාවිච්චි කලා. දැං ලක්ෂ 80ට ( ඒ කාලේ ලක්ෂ 50ට ) අඩුවෙන් ගන්න පුළුවන් වාහන අතරින් තාමත් ලීෆ් එක තමයි සැප පහසුම වාහනේ ( වෙන අයට වෙන අදහස් තියෙන්න පුළුවන් මේ ගැන. මම පාවිච්චි කරපු, පැදපු සහ නැගලා ගියපු වාහන අතරින් මම කියන්නේ ). ඒ වගේම ඔකෙන් තමයි මම පාරේ හොඳටම රේස් පැද්දේ.
මෙච්චර බැටරි ප්‍රශ්ණ තියෙද්දී, ඔය වාහනේ මාක්ට් එකේ එකේ තියෙන්නේ මනිස්සු රිජෙක්ට් කරපු නිසා ද ? සතියට සැරයක් කතරගම යන එකෙක් ඔක අරන් දෙස් දෙවොල් තියනවා ඇති. හරියට අවශ්‍යතාව තියෙන එකා දන්නවා වාහනේ අරන් හරියට පාවිච්චි කරන්න.
ඒ නිසා එක්කෝ නොදන්න ලබ්බවල් කතා නොකර හිටපන්, නැත්නම් පැත්තක ඉන්න මාව tag නොකර ඉඳපන්. ස්තූතියි.
Car salesman wela inna self proclaimed 'mechanical engineer'.
සාරාංශය
ඌට ඒක තේරෙන්නෙ නෑ කොච්චර කිව්වත්.
කොහේද බං ගැලපෙන්නෙ නැත්තෙ? අපිට නං පේනවා ගැලපෙනවා.
ඔය ටික කියන්න type කරන්න වෙලා නැති නිසා නිකන් හිටියා.
අපිට කියන්න තියෙන්නෙත්,
අදාල පෝස්ට් එකේ පහල ටික කියවල එන්න මිතුර. ස්තූති!
හම්බ රටකට යන්න එපා කියල ඌ කිව්වෙ නෑ මට මතක විදියට.
ඔව්. අපිත් දන්නවා මචෝ. තාම නොදන්න උන් ඉන්නවනේ. ඉතින් ඔහොම පෙන්නන එක හොඳයි.
කොච්චර කිව්වත් ඌට තේරෙන්නෙ නෑ.
ඔව් බන් සිරාවට.
ඌ දේවල් පටලවලා තේරුම් ගන්නෙ. ඌට හිතෙන නිගමන වලට ඇවිත් කියනවා අනිත් එකා කිව්වලු.
ඌ තමයි. මොකක්ද අවුල?
ඉතින් හිතපන්කො තත්වෙ.![]()
prince Diyasenඅන්තිමේදි කවරුහරි ඇවිත් රටගොඩගන්නකල් බලන් ඉන්නව